IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


කතානායක අසනීප වී රෝහලේ

 

 

(සුජිත් හේවාජුලිගේ)

කතානායක කරු ජයසූරිය මහතා හදිසියේ අසනීප වීමෙන් කොළඹ පෞද්ගලික රෝහලකට අද (13) උදෑසන ඇතුළත් කරනු ලැබීය.

ඔහු මේ වන විට වෛද්‍ය පරීක්ෂණ කීපයකට යොමු කර තිබෙන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

දකුණු ආසියානු කතානායකවරුන්ගේ සමුළුව සංවිධානය කිරීම හා තවත් රාජකාරී කටයුතු කිපයක් නිසා කතානායකවරයා පසුගිය දිනවල අධික ලෙස වෙහෙසට පත්වීමෙන් මෙසේ හදිසියේ අසනීප වුණූ බව කතානායක කාර්යාලය බවසයි.



අදහස් (16)

කතානායක අසනීප වී රෝහලේ

upul Friday, 13 July 2018 11:40 AM

ඔබට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි

:       202       165

ජගත් ලියනගේ Friday, 13 July 2018 11:52 AM

ආතතිය නිසා වෙන්න ඇති නේද ?

:       83       177

Raveendra Friday, 13 July 2018 12:15 PM

ඕනෑම කෙනෙකුගේ දුකේදී හෝ කරදරයකදී අප ඒ පළිබදව සතුටු නොවන්නෝය. ඔබට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන්නෙමු.

:       213       205

Harsha Siriwardhana Friday, 13 July 2018 04:22 PM

ඔබ තුමාට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමි.

:       77       102

harith Gunasekara,GERMANY Friday, 13 July 2018 05:55 PM

ඔබට ඉක්මනින්ම සුවයක් අපේ ජර්මනියෙන් පතනවා. ඔබට බුදු සරණයි

:       87       53

sanath Friday, 13 July 2018 06:22 PM

අවුරුදු 60 දී සේවයෙන් විශ්‍රාම ගන්නේ බණ භාවනා වලට කාලය යොදවල සසර දුකෙන් අත්මිදෙන්න. මේ කාලේ 70 පැන්න මිනිස්සුත් දේශපාලනය කරන්න එහෙ මෙහෙ දුවනවා.

:       0       0

Bamunuarachchi Friday, 13 July 2018 10:54 PM

ගොක්කොල කපන්න වේවිද? අනේ එපා

:       0       12

d.upul Saturday, 14 July 2018 05:17 AM

මෙහෙමම ගෙදර ගියානම් තමයි හොඳ.

:       3       18

Duminda Saturday, 14 July 2018 06:12 AM

ඔබට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි,,,,,,,,

:       0       0

Bamunuarachchi Saturday, 14 July 2018 06:57 AM

පොල් දැන් හරි ගණන් නිසා හැදීගෙන එන අතු කැපුවොත් ගස් බාල වෙනවා කියලා කව්දෝ කාටද කියනවා ඇසුණා.

:       105       0

sena Saturday, 14 July 2018 08:10 AM

ඔබතුමාට ඉක්මන් සුවය පතමු.

:       21       17

nihal Saturday, 14 July 2018 09:36 AM

ඉක්මන් සුව ලැබේවා...!!!

:       11       0

dammi Saturday, 14 July 2018 09:43 AM

ඉක්මනටම සුවවෙන්න.

:       9       0

Deshapriya S. Wijetunge Saturday, 14 July 2018 10:09 AM

ඔබතුමාට ඉක්මන් සුවය පතමු.

:       10       0

ananda Saturday, 14 July 2018 10:14 AM

විජයකලාගේ ප්‍රශ්නය යටගහන්න අලුත් උපායක්...

:       11       68

Ranjith T Saturday, 14 July 2018 06:59 PM

හිතවත් ජයසූරිය මැතිතුමනි, ඔබට නිදුක් නිරෝගී සුව ලබන්නට තෙරුවන් සරණ ප්‍රාර්ථනය කරමි.!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 549 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 109 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 799 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 816 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1213 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1096 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 217 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1533 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1427 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site