ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ලන්ඩන්හි කෙනින්ග්ටන් ඕවල් ක්‍රීඩාංගණයේදී අද පැවැති ලෝක කුසලාන තරගයේදී ඕස්ට්‍රේලියානු පිල ලකුණු 87 ක පහසු ජයක් අත්කර ගත්තේය.

පළමුවෙන් පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 7 ක් දැවී ලකුණු 334 ක් ලබාගත්තේය.  ඕවර 45.5 කදී ශ්‍රී ලංකා පිලට සියලු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 247 ක් පමණි.

තරගයේ පන්දුවෙන් පන්දුව සිදුවීම් සඳහා https://tinyurl.com/y38j5msk  වෙත පිවිසෙන්න