IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


එළිමහන් ව්‍යායාම හා කායවර්ධන මධ්‍යස්ථාන 500 ක්

(ඩයනා උදයංගනී)

කන්ටේනර් බහාලුම් භාවිතා කර දිවයින පුරා එළිමහන් ව්‍යායාම හා කායවර්ධන මධ්‍යස්ථාන 500 ක් ඇතිකිරීමට තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය සැලසුම් කර ඇත.

මේ සඳහා ඇස්තමේන්තුගත වියදම රුපියල් මිලියන 625 කි.

මෙම ව්‍යාපෘතිය හරහා 1,00,000 ක පමණ මහ ජනතාවට මෙන්ම ක්‍රීඩක ක්‍රීඩිකාවන් 5000 කට පමණ ප්‍රතිලාභ ලබා ගැනීමට හැකි වනු ඇතැයි එම අමාත්‍යාංශය පවසයි.

මෙයින් මධ්‍යස්ථාන 250 ක් මෙම වසර තුළ ඉදිකිරීමට නියමිතය.

 



අදහස් (9)

එළිමහන් ව්‍යායාම හා කායවර්ධන මධ්‍යස්ථාන 500 ක්

hasantha gunawardena Wednesday, 05 May 2021 02:53 AM

මොන කොරෝනාවත් නැති වෙලාවක හිටපු අගමැති මේ දේවල් කරන්න ගියාම හිටපු විපක්ෂයේ කඩාකප්පල් කාරීන් කියපු ඒවා යුටියුබ් තියෙනවා.

:       3       31

nimelen Wednesday, 05 May 2021 04:16 AM

එහෙනන් හොඳ කුට්ටියක් යයි ලොක්කන්ට ...

:       0       0

Ruhunu Wednesday, 05 May 2021 05:06 AM

බොරු සෝබන වැඩ.ඔය වියදම් කරන සල්ලි වලින් නැති බැරි මිනිස්සුන්ට කෑම බීම ටිකක් ගන්න සහනයක් ලබා දෙන එක මීට වඩා හොදයි.

:       2       5

Achini Wednesday, 05 May 2021 05:59 AM

ඔව්වාට සල්ලි තියනවා. එන්නතට සල්ලි නැ අපෝ දෙයියනේ

:       1       11

fairoos Wednesday, 05 May 2021 06:56 AM

මොන හොද වැඩක් කළත් ඇද කියන එකතමයි ලංකාවෙ මිනිස්සුන්ගේ හැටි...

:       3       1

de silva Wednesday, 05 May 2021 07:22 AM

ජනතාවට ඉක්මණින්ම එන්නත් ලබාදුනහොත් නිරෝධායන මාෆියාවට යන ගරානා පාර වැහෙනවා. එම නිසා කොරෝනාව හිගන්නාගේ තුවාලෙ වගේ තියාගෙන ආණ්ඩුව නිකන් කල් මරනවා.

:       1       6

විපරමා Wednesday, 05 May 2021 07:52 AM

මේ වෙලාවේ කරන්ඩ තියෙන ලොකුම දේ ඕක වෙන්ඩැ. කාගේ කාගෙත් සාක්කුවලට කොමිස් කුට්ටියක් ලැබෙනවා නම් ඒ ඇති .

:       1       5

Nihal Wednesday, 05 May 2021 07:59 AM

දැන් මිනිස්සුන්ට ඕනි නොමැරී ඉන්න මිසක් ව්‍යායාම නොවෙයි. එන්නතක් ගෙන්න සල්ලි නෑ. කටේ නරි වදන්

:       1       5

rocky Wednesday, 05 May 2021 08:04 AM

දැන් ඔක්කොම හරි

:       1       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි
2024 අප්‍රේල් මස 25 292 0

රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීම සඳහා විශේෂ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට


රිය අනතුරින් තරුණයා මරුට
2024 අප්‍රේල් මස 25 377 1

මදුරන්කුලිය නගරයේ සිට පයින් යමින් සිටි තරුණයකු කොළඹ සිට පුත්තලම දෙසට ධාවනය කරමින් තිබු වෑන් රථයක ගැටිමේන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කිර


දඹුල්ල නගරයට අලි ඇවිත්
2024 අප්‍රේල් මස 25 624 0

දඹුල්ල නගරයට අහම්බෙන් පැමිණි වන අලි තිදෙනකු නිසා දඹුල්ල නගරය අවට නිවාසවල පදිංචි ජනයා මෙන්ම නගරයට පැමිණි පිරිස්ද නොසන්සුන් වූහ.


විල්ගමුව පොලීසියේ ගිනි අවිය ඉස්සූ සැකකරු මාට්ටු
2024 අප්‍රේල් මස 25 566 0

මාතලේ විල්ගමුව පොලිසියේ ආරක්ෂක නිලධාරියා භාරයේ තිබූ ටී පනස් අය ගිනි අවිය සොයාගත් බවට සැකපිට හිටපු යුද හමුදා සෙබළෙක් විල්ගමුව පොලිසිය විසින් අරලගන්වි


අද කාලගුණය
2024 අප්‍රේල් මස 25 91 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම,වයඹ සහ දකුණු පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 587 1

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 307 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1681 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site