IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


එස්.බී ශ්‍රිලනීපයට අතීතය සිහිපත් කරයි

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ස්වාධීනව තරග කරන තීරණය ගන්නට පෙර පසුගිය මැතිවරණවලදී තනිව තරග කොට ගත් ඡන්ද ප්‍රමාණය දෙස බුද්ධිමත්ව සිතා බලන්නැයි ආරාධනා කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් .බී දිසානායක මහතා පවසයි.

ඇතැම්විට වෙනම තරඟ කරනවායැයි කීම ඉදිරි මැතිවරණයේදී වැඩි අපේක්ෂක සංඛ්‍යාවක් ගැනීමට කරන උපක්‍රමයක් විය හැකි බව ද දිසානායක මහතා සඳහන් කරයි.

 

 



අදහස් (10)

එස්.බී ශ්‍රිලනීපයට අතීතය සිහිපත් කරයි

දොලේවත්ත Thursday, 06 May 2021 04:06 PM

මේ අය කල්පනා කරන්නේ පහසුවෙන් හොරා කෑමට මඟ පාදා ගත හැක්කේ තනියෙන් තරග කොටද, පවුලේ තරග කොට යන්න පමණයි. එසේ නැතුව රට සංවර්ධනය කිරීමට නොවේ

:       0       36

chandima Thursday, 06 May 2021 06:18 PM

රටේම ඒකපුද්ගල ආදායම වැඩිවෙද්දී ඒ සේරම සල්ලි කාබාසිනියා කළ පාහරයෝ ආයෙත් ඡන්දෙ ඉල්ලන්න යනවද? කොරෝනා හැදෙද්දී රෝහල් පහසුකම් නැතිවෙන එකටත් මේ අය තමයි වගකියන්න ඕනෑ..

:       0       33

Shan Thursday, 06 May 2021 07:45 PM

මෙයාලාට ඡන්දය දීපු අයට පොල්ලෙන් ගහන්න ඕනේ...!!! 

:       0       0

nihal Friday, 07 May 2021 12:21 AM

අපේ රට ආගාධයට ඇදයන මොවුන්ට සාපවේවා..!!! 

:       0       0

de silva Friday, 07 May 2021 01:46 AM

අපෝ වාචාලකම

:       0       0

Ana Friday, 07 May 2021 04:12 AM

ඒකට තරග කරන්න මොකටද වෙනම පක්ෂ දෙකක්...?

:       0       2

wicky Friday, 07 May 2021 05:20 AM

ඔබතුමාම ආපසු හැරී බලන්න. ඊට පසු අනික් අයට උපදෙස් දෙන්න.

:       0       2

විපරමා Friday, 07 May 2021 06:55 AM

තමුන්ගේ අතීතය ගැනත් අපිට ඕනෑතරම් දේවල් තියෙනවා මතක් කරලා දෙන්ඩ.

:       0       2

rangi Friday, 07 May 2021 07:03 AM

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටියේ උගත් දේශපාලකයෝ එජාපයේ තක්කඩි ටික දෙනා පොහොට්ටුවට ඇවිත් ලොක්කෝ වෙලා..

:       1       1

de silva Friday, 07 May 2021 10:05 AM

මේ යන විදිහට පොහොට්ටුවට සමාන ඡන්ද ප්‍රමාණයක් ශ්‍රීලනිපය ලබන ඡන්ද වලදී ගන්නවා. ඒකට ඉල්ලුවොත් ඒකත් නැති වෙනවා. අපේක්ෂකයෝ අරයට දෙන්න එපා... මෙයාට දෙන්න එපා යැයි කියමින් වේදිකාවේ රණ්ඩු වන නිසා.. වෙන වෙනම ඉල්ලලා ඡන්ද දායකයෝ රවටලා පාර්ලිමේන්තුවේදී එකට සෙට් වෙලා අපිව තවටිකක් සූරා කන්න.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 406 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 80 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 703 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 711 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1143 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1048 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 216 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1532 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1426 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site