IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ඊ.ටි.අයි ෆිනෑන්ස් විකිණිමට මහ බැංකුවේ අවසරය


 
(රංජන් කස්තුරි)

ඊ.ටී .අයි ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනය ඇමෙරිකා ඩොලර් මිලියන75 ක මුදලකට ( ආසන්න වශයෙන්  රුපියල් මිලියන  11833 කට) විකිණිමට ශ්‍රී ලංකා මහ බැංකුව අවසර ලබා දී තිබේ. 

ඊටී අයි ෆිනෑස්   ලිමිටඩ් ආයතනය  මුහුණ දී ඇති මූල්‍ය දුරිවලතාව සහ ඉන් මූල්‍ය පද්ධතියට ඇති විය හැකි  බලපෑම පිළිබඳව සලකා බැලීමෙන් අනතුරුව ආයතනයේ පරිපාලන හා උප පරිපාලන සමාගම්වල අයිතියට සහ ආයෝජන දේපල විකිණිමට අවසර ලබා දුන් බව මහ බැංකුව සඳහන් කරයි.


එම මුදලින් තැන්පතුකරුවන්ට  සියයට 10 ක මුදලක් රුපියල් මිලියන 4750 ක් ජුනි මස 05 වැනිදා සිට ගෙවීමටද මහබැංකුව උපදෙස් දී තිබේ.


එම ගෙවීම් පිළිබඳ සැලැස්මක් තැන්පතුකරුවන්ට ඉදිරිපත් කිරීමටද නියමිතය



අදහස් (12)

ඊ.ටි.අයි ෆිනෑන්ස් විකිණිමට මහ බැංකුවේ අවසරය

සෙනෙවි Sunday, 20 May 2018 02:29 PM

මෙච්චර රාජ්‍ය බැංකු තියෙද්දී මේකේ දාලා කරගත්ත දේ...

:       38       55

ජගත් ලියනගේ Sunday, 20 May 2018 03:53 PM

මේ සිද්ධියේදි මහ බැංකුව සම්පූර්ණයෙන්ම වග කියන්න ඕනෑ. හරි හමන් අධීක්ෂණයක් කරා නම් ඔහොම දෙයක් වෙන්නේ නැහැනේ...

:       12       258

චාන්දනී-මොනරාගලSunday, 20 May 2018 05:22 PM

අනිත් පාර භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජනය කරන්න 100% රාජ්‍ය ආරක්ෂාව ලැබෙනවා. මොන බැංකුව වැටුනත් බයවෙන්න දෙයක් නෑ

:       0       0

sanathSunday, 20 May 2018 05:24 PM

මහා බැංකුව කොහොමද පිටස්තර මුල්‍ය ආයතන අධීක්ෂණය කරන්නේ තමන්ගේ එකවත් ආරක්ෂා කරගන්න බැරි වුන එකේ.

:       0       0

ThanpathkaruwaaMonday, 21 May 2018 02:35 AM

මෙවැනි ආයතන මුදල් තැන්පතු ලබා ගැනීමේ ක්‍රම සියල්ල එළිකරන්නේ නැහැ.

:       0       0

gayalMonday, 21 May 2018 03:12 AM

මහ බැංකුව අධීක්ෂණය කරපු නිසානෙ මෙහෙම පියවරක් ගත්තෙ...

:       0       3

himalMonday, 21 May 2018 04:30 AM

මහ බැංකුව විසින් අධීක්ෂණය කළ නිසා තමයි මේ තරමින් හරි බේරා ගන්න පුළුවන් වුනේ. ඕනම මූල්‍ය ආයතනයක හෝ බැංකුවක සල්ලි තැන්පත් කරනවා නම් ඒකේ අවදානමක් තියෙනවා. ඒක කළමනාකරනය හෝ අවම කරන්න පුළුවන්, ඒත් නැති කරන්න බෑ. ලංකාවේ සමහරු පුරුදු වෙලා තියෙන්නේ තමන් සුදනා වෙලා හැම දේටම අනුන්ව අල්ලන්න. මේ කිසිම ආයතනයක සල්ලි තැන්පත් කරන්න කියලා මහ බැංකුව නිර්දේශ කරලා නෑ. ඒකේ සල්ලි දාන කොට අවදානම ගවේෂණය කරන එක තමන්ගේ වගකීම.

:       3       5

පිටිගල මිලානෝ Sunday, 20 May 2018 04:57 PM

දුගී දුප්පත් මිනිස්සුන්ට උකසට සල්ලි පොලියට දීලා තමයි මේ බැංකු ඇතිවුනේ.ඕවා යාදෙන්නේ නැහැ.

:       3       0

teshan Sunday, 20 May 2018 05:43 PM

මහ බැංකුව සම්පූර්ණයෙන්ම වග කියන්න ඕනෑ..ඉතිරි 90% ගැන තීරණය කුමක්ද?

:       0       174

dharshana batagoda Sunday, 20 May 2018 06:45 PM

ඇතැම් නාලිකාවල උදේට උදේට ගේන වාලම්පුරිය ගෙනැල්ලා සල්ලි දෙන්න තිබ්බනේ...

:       0       0

Ranjith Siulva Monday, 21 May 2018 12:17 AM

මහා බැංකුවේ පුද්ගලික මුල්‍ය ආයතන නිරීක්ෂණ අංශය නිදි වැදිලද ඉන්නේ කියලා අහන්න වෙලා නේ. පින් පඩි ගන්නවා වෙන්න ඇති මාසෙකට වරක්

:       3       22

ලුම්බිණි Monday, 21 May 2018 01:19 AM

මමත් හිතනවා මහ බැංකුව සම්පූර්ණයෙන්ම වග කියන්න ඕනෑ කියල. මහා බැංකුව තිබෙන්නේ මේ වගේ ආයතන කඩා වැටෙන්න ඉස්සරවෙලා උපදෙස් දීලා අමාරු තත්වයෙන් ගොඩ ගන්න.

:       3       14

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 97 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 228 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 983 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 122 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 310 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 286 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site