IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


ඉන්දීය පුහුණුකරු වෙන්න මහේලත් උනන්දුවෙන්

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු තනතුර සඳහා ශ්‍රී ලංකා පිලේ හිටපු නායක මහේල ජයවර්ධන මහතා ඉදිරිපත් වනු ඇතැයි ‘ඉන්දියා ටුඬේ’ පුවත් පත කියයි.

මෙම තනතුර සඳහා මහේල ජයවර්ධන මෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු පුහුණුකරුවකු වන ටොම් මූඩි මහතාත් ඉදිරිපත් වීමට සූදානම් වන බව එම පුවත් පත වැඩිදුරටත් වාර්තා කරයි.


ඉන්දීය පිලේ හිටපු පුහුණුකරු අනිල් කුම්බල් මහතා ඉල්ලා අස්වීමෙන් පසුව ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ධූරය පුරප්පාඩු විය. ඉන්දීය කණ්ඩායම මේ වන විට බටහිර ඉන්දීය දූපත් සමූහයේදී එක්දින තරගාවලියකට සහභාගි වෙමින් සිටින අතර ලබන මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතය. ඉන්දීය පිලේ ශ්‍රී ලංකා සංචාරයට ටෙස්ට් තරග 3 ක්, එක්දින තරග 5 ක්  සහ විස්සයි:20 තරග දෙකක් ඇතුළත් වෙයි.

 

සම්පූර්ණ වාර්තාව සඳහා  http://kelimandala.lankadeepa.lk  වෙත පිවිසෙන්න



අදහස් (11)

ඉන්දීය පුහුණුකරු වෙන්න මහේලත් උනන්දුවෙන්

ගගන Monday, 26 June 2017 07:21 AM

මේක නම් උනන්දුවෙන් හිටියට අවශ්‍ය දෙයක් නම් නොවෙයි.

:       16       55

nimalka Monday, 26 June 2017 07:34 AM

විරාට් කෝලිව පුහුණු කරන්න. අනිල් කුම්බල්ටත් බැරි වුණ දේ කරන්න? මහේල නම් පැත්තකට වෙලා හිටියානම් හරි...

:       20       80

kumar (galf) Monday, 26 June 2017 07:40 AM

මහේලට පුළුවන් මේ වැඩේ සාර්ථකව කරන්න. එයාගේ කෝචින් හින්දා තමයි එංගලන්තය ඔය තැනට ආවේ....

:       103       146

wije Monday, 26 June 2017 07:58 AM

ඉන්දියාවේ කට්ටිය නම් හරිම පණ්ඩිතයි. විශේෂයෙන්ම කෝලිව පාලනය කරන්න බැහැ ලේසියෙන්. මහේල, ඔයා නිකම් සවුත්තුවෙන්න හදන්න එපා.... තත්වය තියාගෙන ඉන්න. ලංකාවේ පුහුණුකරුගේ තනතුරත් දැන් පුරප්පාඩු වෙලා තියෙන්නේ ඒ ගැනත් පොඩ්ඩක් හිතන්න.

:       13       229

shanuka Monday, 26 June 2017 08:42 AM

පිටරැටියෝ පුහුණු කරනවාට වඩා තමන්ගේ රටේ නම්බුව බේරන්න...

:       2       103

saliya Monday, 26 June 2017 09:01 AM

මේක ඔයාගේ තත්වෙයි, සායමයි යන වැඩක්...

:       51       33

sunimal Monday, 26 June 2017 09:14 AM

මොකුත් කියන්නේ නෑ. ධනාත්මක චින්තනයට බාධා වේවි.!!!

:       0       96

lalin Wednesday, 28 June 2017 02:57 PM

කෝලි එක්ක වැඩ කරන්න කාටවත් බැහැ. නිකන් සවුත්තු වෙන වැඩක්. පුළුවන්නම් ලංකාවේ ටීම් එකට සපෝට් එකක් දෙන්න බලන්න.

:       35       11

Roshan Wednesday, 28 June 2017 03:56 PM

මෙය කවුරුන් හෝ කියූ බොරුවක්ද දන්නේ නැහැ... නරකද ලංකාවේ පුහුණුකරු වුණා නම්?

:       33       0

de silva Thursday, 29 June 2017 07:05 AM

අපේ පුරෝහිතයෝ කලින්ම විශ්‍රාම ගිහින් කරන්නේ පිට රටවලට දර දිය අදින එකනේ? අනේ ඕන දෙයක් කරගත්තාවේ අපිට මොකද?

:       2       0

Harsha Friday, 30 June 2017 04:33 PM

ඉතාමත් හොද දෙයක් , බැරි වුනොත් පිත්කරුවෝ හරි පුහුනුකරන්න.

:       1       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කම්හල් විසිදාහක් කම්කරු අංශයට පොලු තියලා
2024 අප්‍රේල් මස 16 0 0

දිවයින පුරා කර්මාන්තශාලා විසි දාහකට වැඩි සංඛ්‍යාවක් කම්කරු දෙපාර්තමේන්තුවට ලියාපදිංචි ගාස්තු ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත්


‘උමා ඔය’ විවෘත කිරීමට ඉරාන ජනාධිපති එයි
2024 අප්‍රේල් මස 16 858 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රධානතම බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියක් වන ‘උමා ඔය’ බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීමේ නිල උත්සවය ඉරාන ජනාධිපත


කුඩුත් එක්ක ඇල්ලූ ධීවරයින්ගෙන් ප්‍රශ්න කරන්න අවසර
2024 අප්‍රේල් මස 16 331 0

රුපියල් කෝටි 380 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 263 ක් සමග අත්අඩංගුවට පත් දෙවුන්දර ධීවරයින් 10 දෙනා ලබන 22 දින දක්වා පොලිස් මත්ද්‍රව්‍ය කා


විපක්ෂ නායකයා පාර්ලිමේන්තුවේ යකා නටයි
2024 අප්‍රේල් මස 16 1241 0

මතභේදයට තුඩුදුන් පනත් කෙටුම්පතක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විවාදයක් පැවැත්වෙද්දී, ජෝර්ජියා විපක්ෂ නායක මාමුකා මිඩිනරාඩ්සේ, පාර්ලිමේන්තුවේ කලහ ක


ජනපති නුවරඑළියේ සංචාරයක
2024 අප්‍රේල් මස 16 793 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නුවරඑළිය සුන්දර කඳුකරය ආශ්‍රිත සංචාරක කාර්මාන්තය පිළිබඳ සොයා නුවරඑළිය උඩුපුස්සැල්ලාව වැවිලි සමාගමට අයත් කෝට් ලොජ්


කොස්තාපල් නිවෙසට පැන කතකගේ දත් 14ක් කඩලා
2024 අප්‍රේල් මස 16 738 0

දිවුල්වැව ප්‍රදේශයේ ඉඩමකට අයුතු ලෙස ඇතුළු වී එම ඉඩමේ නිවෙසක කාන්තාවකට පහරදී ඇයගේ දත් දාහතරක් කඩා දැමූ බව කියන පොලිස් කොස්තාපල්වරයකු සැකපිට අත්අඩංගුව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 142 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1424 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1350 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site