Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(අශෝක තිලකරත්න )
මාමඩල හංගන්වගුර මාර්ගයේ දී තරුණයකු සිය යතුරුපැදිය නතර කිරීමට ගිය විට යතුරුපැදියත් සමඟ වැටී ඔහුගේ ඉණේ ගසාගෙන සිටි මත්පැන් බෝතලය කුඩුවී උදර ප්රදේශයට සිදුවූ බරපතල තුවාල හේතුවෙන් මිය ගිය බව අම්බලන්තොට පොලිසිය පවසයි.
මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ මාමඩල ඇළේගොඩ බටහිර රණවිරු මාවතේ පදිංචි ලියනපතිරණගේ දිල්ශාන් ලක්ෂිත (23) නැමති අයයි.
මෙම අනතුරෙන් තුවාල ලැබූ ඔහු හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මරණයට පත් වී ඇතැයි පොලිසිය පවසයි.
සනත් Tuesday, 11 September 2018 09:59 AM
කණගාටු වෙන්නේ ඔහු තවමත් දැනුම් තේරුම් අඩු තරුණ පුතෙක් වීම නිසයි.
Reply : 0 28
Raveendra Tuesday, 11 September 2018 11:21 AM
මේ අපේ රටේ අනාගත පරපුරයි. කිසිවකුගේ ජිවිතයක් නැති වෙනවාට අප නම් කිසිදු කැමැත්තක් නොමැත, මේ තරුණයා මෙසේ ජිවිතයෙන් වන්දි ගෙව්වේ නූගත්කම නිසා ද ?? උගත් කම නිසාද ??
Reply : 0 18
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.