IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ඇමැති ඉරාන්ට බෝම්බ පිපිරීමක් ගැන ට්විටර් පණිවිඩයක්

(රංජන් කස්තුරි)

ජනාධිපතිවරණයට පෙර බෝම්බ පිපිරීමක් සිදු වෙතැයි ද ඒ සම්බන්ධයෙන් කිසියම් පිරිසක් සැලසුමක නිරතවන්නේ යැයිද සඳහන් ට්විටර් පණිවිඩයක් තමාට ලැබී ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා මැතිවරණ කොමිසමට සහ පොලිස්පතිවරයාට අද (06) පැමිණිලි කර තිබේ.

හරීන් ප්‍රනාන්දු,අජිත් පී පෙරේරා යන ඇමැතිවරුන්ටද එම ට්විටර් පණිවිඩය ලැබී තිබෙන බවද එම පණිවිඩය නිකුත් කළ තැනැත්තා ආරක්ෂක මණ්ඩලය කැඳවන්නැයිද ඉල්ලීමක් කර තිබෙන බවද ඉරාන් වික්‍රමරත්න මහතාගේ පැමිණිල්ලේ සඳහන් වේ.

එම නිසා තමාගේ පැමිණිල්ල සම්බන්ධයෙන් පියවර ගත්නැයිද රාජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න මහතා මැතිවරණ කොමිසමට කර ඇති පැමිණිල්ලේ සඳහන් වේ.



අදහස් (14)

ඇමැති ඉරාන්ට බෝම්බ පිපිරීමක් ගැන ට්විටර් පණිවිඩයක්

Amila Wednesday, 06 November 2019 06:03 PM

බෝම්බ සිද්ධි වලින් වාසි ලැබෙන අපේක්ෂකයාගෙන් දැඩි ලෙස ප්‍රශ්න කලයුතුය. බොහෝ දුරට එදා බෝම්බ ප්‍රාහාරද ඔහුගේම ක්‍රියාදාමයක් විය හැක. වහාම මේ ගැන හොයලා බලන්න ජනාධිපතිතුමා.

:       649       231

DilanThursday, 07 November 2019 10:10 AM

අනූ හත් වතාවක් අනතුරු අඟවලත් ක්‍රියාත්මක නොවුණු කට්ටිය මෙන්න ට්විටර් පණිවිඩ වලට බයවෙලා.

:       0       72

sirimal Wednesday, 06 November 2019 07:08 PM

මැතිවරණය ප්‍රකාශයට පත්කළ දිනයේසිට ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මෙතෙක් පළ වූ සියලුම සමීක්ෂණ වාර්තා අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියෙන් සිටියේය. නමුත් නොවැම්බර් 6 වෙනිදා ප්‍රසිද්ධියට පත්කළ නවතම වාර්තා අනුව ප්‍රථම වරට සජිත් ප්‍රේමදාස මහතා ඉදිරියට පැමිණ තිබේ. සජිත් ප්‍රේමදාස මහතා ගෝඨාභය රාජපක්ෂ මහතාව පරදමින් ඡන්ද 90,000 - 100,000ත් අතර ප්‍රමාණයකින් ඉදිරියට පැමිණ ඇති බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ. සමහරවිට මෙම වාර්තාව ප්‍රසිද්ධවිමත් බෝම්බ පිපිරීමක් ගැන ට්විටර් පණිවිඩයක් නිකුත් වීමත් අතර සම්බන්ධ තාවයක් තිබෙන්නටද බැරි නැත. මේ කියන කතාව ඇත්තක් නම් ඒ සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරීම ඉතාම වැදගත් වෙයි.

:       1084       778

කණ්ඩම්බි Thursday, 07 November 2019 06:10 AM

මැතිවරණය නොතියා ඉමු. සමීක්ෂණ වාර්තා තිබෙද්දී මැතිවරණ මොකටද

:       41       213

Athula GunasenaThursday, 07 November 2019 06:15 AM

හීනෙන්ද ? සිරිමල් ඔයාට ලස්සනට කතා ගොතන්න පුළුවන් නේද?

:       5       163

වීරවිජේThursday, 07 November 2019 07:27 AM

එහෙනම් අපිත් සජිත්ට දෙමු නේද සිරිමල්. හරි ශෝක් මොලේ.

:       1       141

ගල්කටස් Thursday, 07 November 2019 01:26 AM

ආණ්ඩුව ඔබලාගෙය අල්ලා ගත යුත්තෙ ඔබලායි මැතිවරණ කොමසාරිස් කුමක් කරන්නද..?

:       3       111

රසික Thursday, 07 November 2019 08:01 AM

සහතික ඇත්ත .

:       2       20

AmilaThursday, 07 November 2019 08:23 AM

ආරක්ෂක ඇමති ජනාධිපති කියලා අමතකද හලෝ ?

:       6       2

athuraThursday, 07 November 2019 08:37 AM

හැබැයි ආරක්ෂක ඇමති විපක්ෂයේ.

:       6       1

Missaka Thursday, 07 November 2019 01:42 AM

මෙවැනි ක්‍රියා වලින් මහජනතාව තවදුරත් රැවැට්ටිය නොහැකි බව මතක තබා ගත යුතුයි! ප්‍රධාන අපේක්ෂකයෝ දෙන්නගෙම කට්ටිය මෙවැනි කඩාකප්පල් කාරී වැඩ ගැන කියවනවා!. දිනුම ගැන සැකකරන පුද්ගලයෝ තමා මෙවැනි කඩාකප්පල් කාරී වැඩ පෙලෙබෙන්නේ!

:       3       81

sharm Thursday, 07 November 2019 04:23 AM

එහෙම පණිවිඩයක් ආවද ? තව 350 ක් නැති වෙන්න කලින් මේක එළිකලාට තුති.

:       40       6

raju Thursday, 07 November 2019 05:14 AM

ඕක ලැබුනම අපිට කියන්න නොවෙයි ඕන බලදාරීන්ට කියන්න. දැන් එන්න ඉන්න සංචරකයොත් ආපහු නවතීවි.

:       1       103

Lakmal Thursday, 07 November 2019 08:41 AM

බෝම්බ ගහනව කියලා මැතිවරණ කොමිසමට පැමිණිලි කරන්නෙ දැන් රටේ ආරක්ෂාව බාර මැතිවරණ කොමිසමටද ?

:       0       200

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැණික් ව්‍යාපාරිකයින්ගෙන් කෝටි 50ක් වංචා කළැයි අයෙක් රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 25 16 0

මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගා


ඇමෙරිකාවෙන් යුක්රේනයට දුරදිග මිසයිල
2024 අප්‍රේල් මස 25 210 0

රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු


පලස්තීනය වෙනුවෙන් ලංකාව හැමවිටම කැපවෙනවා
2024 අප්‍රේල් මස 25 89 0

පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම


දුම්රියේ වැඩ ආවරණයට ප්‍රවාහන අධ්‍යක්ෂ ජනරාල් පත්කරයි
2024 අප්‍රේල් මස 25 103 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ එච්. එම්. කේ. ඩබ්.බණ්ඩාර මහතාගේ හදිසි අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරට සුදුසු නි


අධිවේගී පිවිසුවේ මෝටර් රථය පෙරලේ
2024 අප්‍රේල් මස 25 274 0

කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ ජා-ඇළ පිවිසුමේ දී අද දින සවස 3.00ට පමණ මෝටර් රථයක් පෙරලි ගියේය.


සන්නස්ගලට ඇප
2024 අප්‍රේල් මස 25 2719 10

පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රවීණ උසස් පෙළ සිංහල දේශක උපුල


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 316 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1697 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1544 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site