(ඩයනා උදයංගනී)
කොවිඩ් රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමේ විශාලතම රෝහල ශ්‍රී ලංකා යුද හමුදාව විසින් සීදුව ප්‍රදේශයේ ගොඩනැගිල්ලක ඉදිකරමින් පවතී.
මෙම රෝහලේ ඉදිකිරීම් කටයුතු අද (7) දිනය තුළ අවසන් කිරීමට නියමිත බව යුද හමුදා ආරංචි මාර්ග පවසයි.
හදිසි වෛද්‍ය පහසුකම්, හුදකලා වාට්ටු කිහිපයකින් මෙය සමන්විත වන අතර එක්වර රෝගීන් 1,200 ක් පමණ ඇතුළත් කරගැනීමේ පහසුකම් මෙහි පවතින බව වාර්තා වේ.
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වැල්ලවත්ත සිට දැඩි දුම්රිය ප්‍රමාදයක් ඇති වී තිබේ.
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. දුක්ප්‍රාප්තියට,කුරුසියට තබා ඇණ ගැසීම සහ මරණයට පත් වීම සිහිපත් කරන මහ සිකුරාදා දිනය නිමිති කොට ලොව පුරා කිතුනු බැතිමත්හු ස
රාගම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක සහයකකුට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු වෙඩි තැබීමට ගත් උත්සහය ව්‍යර්ථව ගොස් ඇතැයි පොලීසිය කියයි.
මෙරට පවතින ආර්ථික අපහසු තත්ත්වය හමුවේ රුසියානු පුරවැසි භාවය ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් ශ්‍රී ලාංකිකයන් සිය ගණනක් රුසියානු හමුදාවට බැඳී ඇති බව එරට ස
බස්නාහිර,දකුණ,සබරගමුව සහ මධ්‍යඹ පළාත්වලට පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇත වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
පාස්කු බැතිමතුන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියක්, දකුණු අප්‍රිකාවේ, ප්‍රපාතයකට පෙරැළී අනතුරක් සිදුවිය.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ඇඳන් 1200ක මෙරට විශාලම කොරෝනා රෝහල සීදූවේ
thushara Friday, 07 May 2021 07:26 AM
දවසක ලෙඩ්ඩුන්ටත් මදි. කරන්න ඕනෙ පැතිරීම වලක්වලා ලෙඩ්ඩු අඩු කරගන්න එක...
mihira Friday, 07 May 2021 07:50 AM
ලෝකෙම විශාල එක වුණත් එක් දිනක රෝගීන් දාන්නත් මදි නේද? පුරාජේරුව නම් තියනවා මොනා නැතත්...
Jith Friday, 07 May 2021 08:19 AM
අපේ රණවිරුවන් දිවි පරදුවට තබා සටන් කිරීමට පමණක් නොව ඕනෑම වෙලාවක ඕනෑම දේකට සුදානම් බවත් අවශ්‍ය ඕනෑම දෙයක් කඩිනමින් සුදානම් කිරීමේ හැකියාව ඇති පිරිසක් බවත් පෙන්නුම් කරන හොඳම සාධකයක්. නමුත් මෙම මාරාන්තික වසංගතය සඳහා අසාධිතයින්ට ඇඳන් පමණක් ලබාදෙමින් කිසිම වැඩක් වෙන්නේ නැතිබවත් ඔවුන් හට ලබාදියයුතු මුලිකම අවශ්‍යතාවය වන්නේ ඔක්සිජන් සැපයීම බවත් මේවා සුදානම් කිරීම සඳහා අණදුන් කාටවත් වැටහී නැතිබවයි පෙනෙන්නේ. සමහරු කොරෝනාවත් ගරානාවක් කරගන්නා බවත් දැනටමත් මේ මහා ආපදාව මඟින් මහා පරිමානයේ ධනවතුන් බවට පත්වී ඇති බවත් කනගාටුවෙන් වුවත් කිවයුතු වෙනවා.
de silva Friday, 07 May 2021 10:12 AM
මේවා කරන්න තිබුණේ දැනට වසරකට පමණ පෙර... මේවා පාලකයින්ගේ වැරදි තමයි. හැම දේටම හමුදාව
BamunuarachchiSunday, 09 May 2021 05:35 AM
ඔව් ඔව් කොරෝන එන්නත සොයා ගන්න තිබුනේ දැනට අවරුදු 10 පමණ පෙර නේද අම්මප.
hira Friday, 07 May 2021 11:50 AM
සීදුවේ වහපු බ්‍රැන්ඩික්ස් එක නේද
banda Friday, 07 May 2021 01:38 PM
මේක අතඇරලා දාපු ඇඟලුම් කම් හලක්, හමුදාව මේක සුද්ද කරලා ඇඳන්ටිකත් ගෙනැල්ලා දානවා. දැන් කෝ මේකට අවශ්‍ය කාර්ය මණ්ඩලය සහ අනෙකුත් උපකරණ... ?
arashika perera Friday, 07 May 2021 01:50 PM
විමල්ගේ වැඩක් වෙන්න බැරි නැද්ද? සද්ද නැති නිසා කිව්වේ...