චිත්‍රපට නිෂ්පාදකවරයකු, අධ්‍යක්ෂකවරයකු, රංගන ශිල්පියෙකු වන ආනන්ද ෆොන්සේකා මහතා අද(16) අභාවප්‍රාප්ත විය.
මිය යන විට ඔහු 70 වැනි වියේ පසුවිය.
ප්‍රවීණ රංගන ශිල්පිනී මාලිනී ෆොන්සේකා මහත්මියගේ මලණුවන් වන ආනන්ද ෆොන්සේකා මහතා, රංගන ශිල්පිනී සමනලී ෆොන්සේකාගේ පියා ද වේ.
වෘත්තීයෙන් ඡායාරූප ශිල්පියෙකු වූ ඔහු 'උමංගයනා' සිනමාපටයට සහ 'කෙම්මුර' ටෙලිනාට්‍යයට අධ්‍යක්ෂණයෙන්ද නිෂ්පාදනයෙන්ද දායක වූයේය. 'කෙම්මුර' ටෙලිනාට්‍යය වෙනුවෙන් ඔහු සම්මාන ලැබීය.
පාසල් කාලයේ සිට ම වේදිකා නාට්‍යවල රඟපෑ ඒ මහතා, 'තිලක සහ තිලකා', 'එයා දැන් ලොකු ළමයෙක්', 'ටිකිරා' වැනි චිත්‍රපටවලට රංගනයෙන් දායක වූයේය.
අංක 51, ධර්මාලෝක මාවත, වරාගොඩ, කැලණිය යන ලිපිනයේ පිහිටි ඒ මහතාගේ නිවසේදී දේහය තැන්පත් කර ඇති අතර, දේහය පිළිබඳ අවසන් කටයුතු ඉරිදා(18) බොරැල්ල කනත්තේදී සිදුකිරීමට නියමිතය.
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කල බව පවසමින් එම ලේකම්වරිය අද (29) පැමිණිල්ල
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ලක්ෂ 1,103 ක් හෙවත් රුපියල් කෝටි 11 කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපල රැසක් තහනම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
දේශීය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ආනන්ද ෆොන්සේකාත් සමුගනී
විජිත් Friday, 16 October 2020 09:43 AM
නිවන් සුව ලැබේවා...!!!
siri Friday, 16 October 2020 10:27 AM
තවත් කණගාටුදායක ආරංචියක්. එතුමාටත් නිවන් සුව ලැබේවා..!!!
පින්ගම Friday, 16 October 2020 10:30 AM
ගුරුකුල මිතුරුදම සිහිවී හද ගැහුණා. ඔබට නිවන් සුව පතමි...