IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


අවුරුදු දෙකක් තිස්සේ රජයට ගන්න බැරිවුණු තීන්දු මේ මාසයේ - රාජිත

(රංජන් කස්තුරි)

මෙතෙක් නොගත් තීරණාත්මක තීන්දු තීරණ කිහිපයකට මෙම මාසයේදී එළඹීමට රජය කටයුතු කරනු ඇතැයි කැබිනට් සම මාධ්‍ය ප‍්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා කොළඹ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (16) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ ප‍්‍රවෘත්ති සාකච්ඡුාවේදී පැවැසීය.

යහපාලන ආණ්ඩුවට වසර දෙකක් තිස්සේ ගත නොහැකිවූ ඓතිහාසික තීන්දු මේ මාසයේදී ගන්නා බවද රාජිත සේනාරත්න ඇමැතිවරයා කීවේය.

ජනමාධ්‍යවේදීන් ඇසූ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් රාජිත සේනාරත්න මහතා මෙසේද පැවැසීය.

මම කලින් කිව්වා අගෝස්තු මාසෙ තීරණාත්මකයි කියලා. දැන් බලන්න මොකද වෙන්න යන්නෙ කියලා. අපට අවුරුදු දෙකක් තිස්සේ ගන්න බැරිවුණ තීන්දු තීරණ ගන්නවා. ආණ්ඩුවට දුන්නු ජනවරම ප‍්‍රතිමූර්තිමත් කරන ආකාරයේ පියවර අපි ගන්නවා යැයිද රාජිත සේනාරත්න ඇමැතිවරයා කීවේය.



අදහස් (22)

අවුරුදු දෙකක් තිස්සේ රජයට ගන්න බැරිවුණු තීන්දු මේ මාසයේ - රාජිත

මල් Thursday, 17 August 2017 03:52 AM

නියමයි ඇත්තටම වේද? දෙස පාලන බේදයෙන් තොරව පලවෙනි වරට දේසපාලන හොරෙක් හිරේට සිරි ලංකාවේ . පසුපෙළ මන්තිරිවරු පාරට බැස ජනතාව සමග ඉල්ලන්න.

:       277       140

Amith Thursday, 17 August 2017 04:01 AM

කියක් ඔට්ටුද ? ඕක ඔයාට බෑ.

:       182       113

sachith Thursday, 17 August 2017 04:06 AM

"ආණ්ඩුවට දුන්නු ජනවරම ප‍්‍රතිමූර්තිමත්...." මෙහෙම වෙන්නනම් ඉතින් ඉස්සෙල්ලම ඔබතුමාට විරුද්දව තමා නඩු දන්නා වෙන්නේ. සයිටම් රජයට පවරාගත්ත කියල බොරු ලියවිල්ලක් අත්සන් කරලා බදු මුදල් කෝටි ගානක් සයිටම් රෝහල නඩත්තුවට යොදවනවට.

:       957       1793

chthura Thursday, 17 August 2017 04:40 AM

30 වසරක යුද්ධය අවසන් කර දුන ඒ මහා යුග පුරුෂයාගෙන් පළිගත් නරුමයින් ,හොරුන් සිරගත කරන්නේ කවදාද? සිංහල ජාතිය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සදා වන්දනා කරමු.

:       1496       769

ruwanThursday, 17 August 2017 05:06 AM

අයියෝඕ චතුර ඔබ වෙල්විධනේටම හරියන කලවැද්දෙක්.

:       123       717

surangaThursday, 17 August 2017 05:27 AM

වසර 30 ය්ද්දය ඉවරකල් මහින්ද රාජපක්ස කියල 2010 දේ ජනතාව තීරණය කල. සරත් ෆොන්සේකක බල ලොබයෙක් කියල ඔප්පු උන. දැන් ෆොන්සේකාට යන එනමක් නැතිනිසා එජාපය සෙට් වෙලා ඉන්නවා.

:       511       923

ruwan Thursday, 17 August 2017 04:50 AM

අය්යෝ පව්. ඇමතිතුමා හිතාගෙන ඉන්නේ තාම මිනිස්සු එයාලත් එක්ක ඉන්නවා කියල. වෙන්න ඕන ඔක්කොම වෙලා රටටත් කෙලවුනාට පස්සෙද කලින්ම කරන්න තිබිච්ච දේවල් කරන්න යන්නේ? බාලගිරි දෝෂය අද නොවෙයී හෙට. හේ හේ හෙඑඑඑ...

:       204       368

thilina Thursday, 17 August 2017 05:18 AM

කම්බ හොරු කොහොමද අනිත් හොරුන්ට දඩුවම් දෙන්නේ? මේගොල්ලෝ හිතාගෙන ඉන්නවනම් මෙයාලව පත් කලේ හොරු අල්ලන්න විතරක් කියල මෙයත් ඉන්න ඕනේ එහෙනම් හිරේ..ආර්ථිකය විනාස කරලා රටේ කන්න හාල් නැහැ ..උතුරේ නැවත කලබල..හිතන්න එපා මහත්තයෝ මිනිස්සු හැමදාම රවටෙය් කියල

:       221       448

raveendra Thursday, 17 August 2017 05:49 AM

සචිත් ඔබගේ අදහස නිවැරදිය.

:       0       11

ධම්ම Thursday, 17 August 2017 06:13 AM

ඕක ඔයාගේ මන්ත්‍රී පුතාට කියලා කියෙව්වා නම් අපි පිලිගන්නවා.

:       26       89

sunil Thursday, 17 August 2017 06:17 AM

2017 අගෝස්තු මාසෙත් දැන් බාගයක් ඉවරයි ඇමති තුමා! තව දවස් 14 යි තියෙන්නේ! ඔය කියන්න මොන අවුරුද්දේ අගෝස්තු මාසයක් ගැනද ??

:       29       293

husen-riyad Thursday, 17 August 2017 06:24 AM

අනේද කියන්නේ.. ඔය වගේ මාධ්‍ය සංදර්ශන කොතෙක්නම් තියන්න ඇත්ද..? තාම බතල හිටවනවා.

:       19       268

Reks Thursday, 17 August 2017 07:28 AM

මෙයා මීට මාස ගාණකට කලින් කිව්වා නේද සති දෙකක් ඇතුළත තාජුඩීන් ඝාතනයට සම්බන්ධ ප්‍රභූ පුතෙකුත් අල්ලනවා කියලා.

:       0       7

Hafeel Thursday, 17 August 2017 08:22 AM

රනිල් අගමැති ධුරයේ ඉන්නකම්, කවදාවත් ඕක වෙන්නම නැහැ.

:       0       5

upali Thursday, 17 August 2017 08:53 AM

ඇමැතිතුමනි, අවුරුදු 2ක කාලයක් අපිත් බලාගෙන හිටියා හොරු අල්ලනකම්.. දැන් අපට තේරෙනවා ඊට වඩා කම්බ හොරු මේ ආණ්ඩුවේ ඉන්නවා කියලා.. පහුගිය ආණ්ඩුවේ හිටියේ රටට යම්කිසි වැඩක්කල හොරු ටිකක්.. නමුත් යහපාලන ආණ්ඩුවේ ඉන්නේ රටට වැඩක් නොකර, කතාවට දක්ෂ, රට විකුණන්කන හොරු ටිකක්. දැන් ජනතාවගේ විශාල බලාපොරොත්තුවක් නැහැ... පසුගිය රජයේ හොරු ගැන. මොකද ප්‍රශ්නය එකතැනක තියෙද්දී වටේ කැරකෙන බව හැමෝම දන්නවා. ඔය එෆ්.සී.අයි.ඩී. එකට යනඑන ඒවා අහලා අපිට එපාවෙලා.. අහිංසක මිනිහෙක් කන්න නැතිව කෙහෙල් කැනක් කැපුවොත් පොලිසිය හරිම උනන්දුවෙන් සුදුසු ක්‍රියාමාර්ග ඉතාමත් ඉක්මනින් ගන්නවා.. එ්ක හොඳයි නමුත් මහජනතාවගේ කෝටිගණන් මුදල් ගසාකන අය ගැනත් ඒ විදිහට ක්‍රියා කලොත් තමයි හොඳ.. ....

:       0       46

vipula Thursday, 17 August 2017 09:17 AM

අර නැව් ජාවාරම් කරපු ඇමතිට දඬුවම් දෙන්නේ කවද්ද ?

:       0       90

ravi Thursday, 17 August 2017 09:20 AM

මේ පුද්ගලයා ගැන අපි නොදන්නවාද? කිව්වොත් ඉතින් කෙබරයක්ම තමයි. හැබැයි හිතන් ඉන්නේ නම් මහ කෙරුමෙක් කියලයි. හැබැයි ළමයි ටිකක් ආවහම සාකච්ඡා කරන්න.. එතකොට නම් රිංගන්නේ මෙසේ යටටයි.

:       0       135

siri Thursday, 17 August 2017 09:39 AM

වචාලයෙකුට ඕනෑම දෙයක් කිය හැකියි. එ්ත් ජනතාව කොහොම පිළිගනීද? ප්‍රතිමූර්තිය මෙය හදාගන්න වගේ බලන්නේ.

:       0       95

raveendraThursday, 17 August 2017 10:37 AM

සිරි හරතාණෙනි, ඔබ විසින් නියම අරුතක් දෙන වචනය නිසි ස්ථානයට භාවිතා කිරීම ගැන සතුටු වෙමි.

:       0       2

maheeThursday, 17 August 2017 10:53 AM

සහතික ඇත්ත. ඒ මදිවට වාචාලකමට ඇමැතිකමකුත් එකතු වුණහම? තව ඉන්නවා මේ වගේ කට්ටිය.

:       0       0

Sena Thursday, 17 August 2017 10:41 AM

මෙම ඇමතිවරයාගේ බොරු කයිවාරු විතරයි. සෞඛ්‍ය සේවය වලපල්ලටම ගිහින්. රෝගීන් දහස් ගණනින් රෝහල් වල ඇඳක් වත් නැතුව බිම ගාල් වෙලා. ජනතාව නැගී සිට මෙවැනි ව්‍යාජ වීරයන් ගල් ගසා පන්නා දැමිය යුතුයි. මොහු දිවා රෑ වෙහෙසෙන්නේ සයිටම් රැක ගැනීමට පමණයි.

:       0       88

සෙනෙවි Thursday, 17 August 2017 12:45 PM

ඔව්, ඉස්සරහට මොනවා වෙයිද කියල කවුද දන්නේ? මහ බැංකු බැඳුම්කරය වගේ ගේම් දෙක තුනක් හනික කර ගත්තොත් ගොඩ තමයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැතිසබයෙන් දොස්තර හවුලක්
2024 අප්‍රේල් මස 25 3 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සිටින වෛද්‍යවරුන්ගේ මූලිකත්වයෙන් පාර්ලිමේන්තු වෛද්‍ය මන්ත්‍රීවරුන්ගේ සංසදය නමින් නව සංසදයක් අද (25) පිහිටුවා ගනු ලැ


සන්නස්ගල අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 25 1189 1

චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට බව පවසා පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රවීණ උස


මාස හතරට රට රැකියා පැමිණිලි 1371ක්
2024 අප්‍රේල් මස 25 153 0

2024 වසරේ ගතවූ කාලය මාස හතරක කාලයේ විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි 1371ක් ලැබී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය පවසයි.


පාස්කු ප්‍රහාරය දවසෙම ඊලඟ ඡන්දේ ප්‍රතිඵලය ලියැවුණා
2024 අප්‍රේල් මස 25 451 3

පාස්කු ප්‍රහාරය සිදුවූ දිනයේ ම ශ්‍රී ලංකාවේ ඊළඟ මැතිවරණ ප්‍රතිඵලය ලියැවුණු හෙයින් එය දේශපාලනයෙන් තොර ප්‍රහාරයක් ලෙස කිසිසේත් ම හැඳින්විය නොහැකි යැය


‘අතේ තියෙන වෙපන් එක පාවිච්චි කරන්න බය වෙන්න එපා‘
2024 අප්‍රේල් මස 25 857 5

අපරාධකරුවන් මේ රටින් තුරන් කිරීම පවක් නොවෙයි .අතේ තියෙන වෙපන් එක හරි දේට පාවිච්චි කරන්න බය වෙන්න එපා යයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද පැවසීය.


අප්‍රේල් 30න් පසු සා.පෙළ ටියුෂන් බෑ
2024 අප්‍රේල් මස 25 261 1

අධ්‍යායන පොදු සහතික පත්‍ර(සාමාන්‍ය පෙළ) විභාගය සඳහා පැවැත්වූ සියලුම උපකාර පන්ති මේ මස 30 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 310 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1693 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1538 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site