IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


අල්ලස් නඩුවෙන් පා. මන්ත්‍රී සහ ප්‍රා.සභා මන්ත්‍රී නිදහස්

(මනෝප්‍රිය ගුණසේකර)

කළුගල් බලපත්‍රයකට අනුමැතිය දීම සඳහා ව්‍යාපාරිකයකුගෙන් රුපියල් ලක්ෂ හතක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි ගම්පහ දිස්ත්‍රික් පාරිලිමේන්තු මන්ත්‍රි මිලාන් සජිත් ජයතිලක සහ දොම්පේ ප්‍රාදේශිය සභා මන්ත්‍රි අජිත් සිසිර කුමර යන දෙදෙනා නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳ මහතා නියම කළේය.

විත්තිකරුවන්ට එරෙහිව නඩුව තවදුරටත් පවත්වාගෙන නොයන බවට අල්ලස් කොමිසමේ දැනුම්දීම පිලිගනිමින් විත්තිකරුවන් නිදහස් කිරීමට විනිසුරුවරයා නියම කළේය.

විත්තිකරුවන්ට එරෙහි චෝදනා පත්‍රය අල්ලස් කොමිසාරිස් ජනරාල්වරුන් තිදෙනාම අත්සන් කොට නොමැති හෙයින් මෙම නඩුව පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති බව විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින් ලද්දුහෙට්ටි මහතා ඉදිරිපත් කළ මූලික විරෝධතාවකට අනුව මෙම නඩුව තවදුරටත් පවත්වාගෙන නොයන බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේය.



අදහස් (3)

අල්ලස් නඩුවෙන් පා. මන්ත්‍රී සහ ප්‍රා.සභා මන්ත්‍රී නිදහස්

Bamunuarachchi Thursday, 01 April 2021 11:41 AM

මේ ගොල්ලෝ නිදහස් වුනේ වරද ඔප්පුකර ගන්න බැරුව නොවෙයි.. ඇතුලේම වූ සෙල්ලමක් නිසා...

:       1       11

සෙනෙවිරත්න Thursday, 01 April 2021 01:43 PM

මෙවන් නඩු 39ක් ඉවත්කර ගැනීමට 39 ලක්ෂයක් අනුමැතිය ලබාදී ඇති බැවින් අනුර කුමාරට දොස් තබා හිත හදාගන්න..

:       0       10

Rata Perata Thursday, 01 April 2021 03:27 PM

මේ පින්වතුන් දෙදෙනා මොන පක්ෂෙද කියලා දන්නේ නැහැ. එතකොට අපිට තීරණය සාධාරණීකරණය කරන්න පුළුවන්.

:       0       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 890 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 2018 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 2333 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 1206 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 312 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 2347 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 283 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1644 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1517 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site