(මහේෂ් කිර්තිරත්න)
මාතලේ සිරිමාවෝ බණ්ඩාරනායක ආදර්ශ ප්‍රාථමික විද්‍යාල තුළදී අයාලේ යන බලු රංචුවක් සපා කෑ එහි පළමු ශ්‍රේණියේ සිසුවකු බරපතල තුවාල ලබා මාතලේ මහ රෝහලට අද (29) දහවල් ඇතුළත් කර ඇති බව රෝහල් ආරංචි මාර්ග කියයි.
මෙම සිසු දරුවා පාසල් භූමියේ සෙල්ලම් කරමින් සිටියදි අයාලේ යන බල්ලන් කිහිප දෙනකු වටකරගෙන සපා ඇති අතර ඒ අවස්ථාවේදි ඒ ආසන්නයේ සිටි කිහිප දෙනකු පැමිණ මහත් පරිශ්‍රමයක් දරා සිසුවා බේරාගෙන රෝහල්ගත කිර ඇත.
මේ සම්බන්ධයෙන් විදුහල්පති චාන්දනි වැලිකන්නගේ මහත්මියගෙන් කළ විමසීමේදී කියා සිටියේ පාසල් භූමියේ අයාලේ යන බල්ලන් පිළිබදව අවස්ථා කිහිපයකදි අදාළ අංශ දැනුවත් කර ඇති බවයි.
උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ
ලොව ප්‍රකට ටයිම්ස් සඟරාවේ මෙම වසර සඳහා වන සමාජයට බලපෑමක් කළ හැකි වඩාත් බලගතුම පුද්ගලයන් 100 දෙනා අතරට ශ්‍රී ලාංකික කාන්තාවක් වන රොසෑනා ෆ්ලේමර් කල්දේරා ම
ගම්පහ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මෙන්ම වැවිලිකරුවකු වන ’’ඔස්මන්’’ නැමැත්තා අවුරුදු උත්සවයකදී වෙඩි තබා ඝාතනය කිරීම සඳහා සූදානම්ව සිටි සැකකර
විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ සත්‍යාපන සේවාවන් මේ මස 29 සහ 30 දෙදින තාවකාලිකව අත්හිටුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව ඉරාන ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කෙරෙන අවබෝධතා ගිවිසුම් 05කට ද
බන්ධනාගාරවල මිනිසුන් නිකරුනේ ගාල් කොට තබා නොගෙන මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
අයාලේ යන බල්ලන්ගෙන් සිසුවාට බේරෙන්න බැරි වේ
Raveendra Monday, 29 March 2021 11:05 AM
ඉතාම කණගාටුදායක සිදුවීමක්. දරුවාට ඉක්මන් සුවය ලැබේවා...!!!
fairoos Monday, 29 March 2021 01:53 PM
මේකත් අර පස්සර අනතුර වගේ එකක් තමයි. නිලධාරීන් නිදි.
Thiw Monday, 29 March 2021 03:27 PM
පාර පුරා දඩාවතේ යන බල්ලන්ට කෑම දාන කවුරුත් මේවා දකින් නැද්ද?