IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


අධිවේගී මාර්ග ජාලයේ තවත් කොටස් 3 ක් විවෘත කෙරෙයි

ඉදි කෙරෙමින් පවතින අධිවේගී මාර්ග ජාලයේ කොටස් කිහිපයක් හෙට (08)  සිට රථ වාහන ගමනාගමනය සඳහා විවෘත කෙරන බව  මාර්ග සංවර්ධන අධිකාරිය  මහජනතාවට නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

හෙට මධ්‍යම රාත්‍රී 12 සිට එම මාර්ග කොටස් විවෘත  කිරීමට නියමිතය. 

මේ අනුව කොළඹ  කටුනායක අධිවේගී මාර්ගය ( E-03) දක්ෂිණ අධිවේගී මාර්ගයේ  ( E-01) සමඟ  කෙරවලපිටිය අන්තර්හුවමාරුවේදී පිටත වටරවුම් මාර්ගය ( E-02)  සම්බන්ධවේ.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බරවකුඹුක සිට අන්දරවැව හරහා මත්තල  දක්වාත්  අන්දරවැව සිට හම්බන්තොට දක්වා සහ  පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ කඩවත සිට කෙරවලපිටිය දක්වා මාර්ග කොටස් මෙලෙස විවෘත කෙරේ.

මෙම සම්බන්ධවීම් සමඟ දැනට අය කරන ගාස්තුද සංශෝධනය වන බවද  පවසන මාර්ග සංවර්ධන අධිකාරිය විද්‍යුත් ගාස්තු ගෙවීමේ ක්‍රමය නැවත දැනුම් දෙන තුරු කෙරවලපිටිය අන්තර්හුවමාරුවේ ක්‍රියාත්මක නොවන බවද  සඳහන් කරයි.  



අදහස් (5)

අධිවේගී මාර්ග ජාලයේ තවත් කොටස් 3 ක් විවෘත කෙරෙයි

රවින් Thursday, 07 November 2019 06:35 AM

දේශපාලුවෝ කිසිවෙක් නැතිව ව්වෘත කරනවානම් වැඩේ නියමයි. කිසිම දෙස්පාලුවෙක්ගේ නම් මෙම කොටස්වල ප්‍රදර්ශනය නොකලයුතුය. අවශ්‍යනම් දින වකවානු පමණක් ප්‍රදර්ශනය කලාට වරදක් නැත.

:       2       433

ලුම්බිණි Thursday, 07 November 2019 09:22 AM

මොකද මාතර සිට බරවකුඹුක කොටසට උනේ ?

:       40       18

KAPThursday, 07 November 2019 09:29 AM

ගිහින් බලන්න.

:       0       8

කමලිත Thursday, 07 November 2019 12:47 PM

ලුම්බිණි... දේශපාලන ගැතිකමින් කොමෙන්ට් නොකර, ගිහින් බලන්න. යන්න බැරිනම් ඇස් අරගෙන් ඉන්න මේ මාසේ අවසන් වනතුරු

:       0       3

de silva Sunday, 10 November 2019 12:15 PM

කඩවත - නොරොච්චෝලේ වගේම, මාතර - බරවාකුඹුකේ අධිවේගී මාර්ගයේ ඉතාම අත්‍යාවශ්‍යම කොටසක්... තංගල්ලෙන් එහාට කිසිම මාර්ග තදබදයක් නොමැත. හම්බන්තොටටම ඕක හදන්න ඉස්සරවෙලා මාතර බෙලිඅත්ත කොටස හදලා හිටියා නම් හොඳයි...

:       0       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 28 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 1316 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1177 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 672 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 1715 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 87 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 230 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1546 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1434 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site