IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


අගමැති අද ජාතිය අමතයි

(අංජුල මහික වීරරත්න)

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද (18) ජාතිය අමතා විශේෂ ප‍්‍රකාශයක් කිරීමට නියමිතය.

අද රාත‍්‍රියේ දී අග‍්‍රාමාත්‍යවරයා මෙම විශේෂ ප‍්‍රකාශය කරනු බවත් ඒ කුමන කරුණක් අරඹයාදැයි හෙළිදරව් වී නැති බවත් අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙක් ලංකාදීපයට පැවැසීය.



අදහස් (36)

අගමැති අද ජාතිය අමතයි

sugath Thursday, 18 January 2018 04:17 AM

දෙන්නා මාරුවෙන් මාරුවට විශේෂ ප්‍රකාශ කරනවා විතරයි. මිනිස්සුන්ට හෙන හත වැදිලා තියෙන්නේ. බොරු කතා නැතුව වැඩක් කරන්නේ කවදද?

:       0       1

තුශාර Thursday, 18 January 2018 04:50 AM

ජාතිය අගමැතිව අමතන්නෙ පෙබරවාරි 10

:       0       9

daham Thursday, 18 January 2018 05:18 AM

ජාතියෙන් සමාව ඉල්ලිය යුතුයි.

:       0       0

wedage Thursday, 18 January 2018 05:45 AM

වුවමනා නෑ වොක්ස්වැගන් කම්හල බ්රෙස්ලට් ටැබ් පරිගණක වැනි දේවල් වලින් අමතලා තියෙන හරිය හොඳටම ඇති

:       1118       3072

sam Thursday, 18 January 2018 06:29 AM

මහබැංකුවේ ලැගුම් ගෙන සිටි ට්‍රිලියනයකට අධික සාම පරවියන් පර්පෙර්චුවල් සමාගම කරා ඉගිල ගිය පුවත ජනතාව වෙත දැනුවත් කිරීම සඳහා වෙන්ඩ ඇති. දැන් ඉතින් ඔවුන්ගේ නඩත්තුව පර්පෙර්චුවල් සමාගම වෙත පැවරෙන නිසා ජනතාවට දැරීමට සිදුවන බර ජනතාවගෙන් නිදහස් කලා කියා කියන්ඩ අමතක වෙයිද දන්නේ නැහැ.

:       45       752

Rohana Thursday, 18 January 2018 06:32 AM

අගමැති අද ජාතිය අමතයි. සියලුම රුපවාහිනී , ගුවන්විදුලි ,වසා දමන්න.

:       315       2012

Thilina Thursday, 18 January 2018 07:12 AM

ඒක හොඳයි. මුළු රටේම මිනිස්සු උදේ හවස මෙතුමාගේ ජාතිය අමතන එකේ මෙතුමටත් අවස්ථාවක් දෙන්න ඕනනේ ..

:       0       9

Bamunuarachchi Thursday, 18 January 2018 07:14 AM

මෙසරේ මොනවා දේවිද දන්නේ නැහැ එකක් ෂුවර් 2008 සිට 2015 දක්වා බැංකු බැඳුම්කර පරික්ෂා කරන බව කියාවි.

:       0       3

manoj Thursday, 18 January 2018 07:27 AM

මහින්ද මහත්තය ජාතිය ඇමතුවේ රට ත්‍රස්තවාදීන්ගෙන් බේරගත්ත කියන්න. යහපාලන කණ්ඩායම විටින් විට ජාතිය අමතන්නේ එයාලගෙන් වෙච්ච හොරකම් ගැන කියන්න. අනේ රටකට වෙච්ච දෙයක්.

:       820       3096

Raveendra Thursday, 18 January 2018 07:49 AM

මම වෙමි "සුත්තර පුංචා" ලක්බිම සැම දන්නා..... හිතුනා "මෝඩයන්" අමතන්නට දුර හිතලා... මුරුංග ගස් යහමින් සැමතැන තිබෙන නිසා... හිතුනා බහින්නට මෝඩයෝ රැල උඩ තියලා...

:       0       1

de silva Thursday, 18 January 2018 07:51 AM

ඔය ගොල්ලගෙ බොරු කතා අහල අපිට එපා වෙලා තිබෙන්නේ

:       0       1

upali Thursday, 18 January 2018 07:57 AM

සමහර විට ජාතියෙන් සමාව ගන්ට වෙන්නැති.

:       0       9

KANDEPOLA Thursday, 18 January 2018 08:05 AM

හරියට සිංහලත් බෑ. ඉතින් කොයි ජාතියද දන්නේ නෑ අමතන්නේ.

:       0       27

saman Thursday, 18 January 2018 08:05 AM

බළලුන් ලවා කොස් ඇට බාවල දැන් සුදනා වෙන්න එනවා.

:       0       9

සපුමල් බණ්ඩාර​ Thursday, 18 January 2018 08:08 AM

ඩුබායි මෂ්‍ රික් බැංකුවේ තියෙන ඩොලර් බිලියන 8 ගැන කියන්න කවුරුත් නෑ.ඒක හොයන්න ගිහින් දිල්‍ රුක්‍ෂි මැඩම්ටත් ගෙදර යන්න උනා.

:       0       0

Sathyayaa Thursday, 18 January 2018 08:10 AM

මට යේසු තුමන්ගේ අන්තිම භෝජනය මතක් වෙනවා. ඒ යේසු තුමා ඇන ගැහුම් කෑමට ඒ සිද්ධිය මුල් වුන නිසා නොව ඒ සිද්ධිය හරහා ලෝක ඉතිහාසයට එකතු වූ ද්‍රෝහී ජුදාස් කෙනෙකු නිසා.

:       0       0

Hafeel Thursday, 18 January 2018 08:45 AM

මොන ප්‍රකාශ කළත් හොරකම හොරකමම තමයි.....බලයට ආපු දවසේ ඉදන් හොරුන් ආරක්ෂා කළා මෙයා දැන් වැඩේ වැරදුනා.....

:       0       268

podi eka Thursday, 18 January 2018 09:26 AM

මොන ජාතියද දන්නේ නැහැ අමතන්නේ?

:       0       9

rama Thursday, 18 January 2018 09:26 AM

පටි තද කරගෙන 10 වෙනිදට චන්දෙ දෙන්න කියන්න වෙන්න athi.

:       0       0

ජගත් ලියනගේ Thursday, 18 January 2018 09:27 AM

අපිට ඔයාගෙ කතා වැඩක් නැහැ . වැඩ බැරි අයගේ කතා අහල එපා වෙලා ඉන්නේ .

:       0       0

jeewa Thursday, 18 January 2018 09:51 AM

මේ තරම් රටට හානියක් කරපු මේ ආණ්ඩුවට කඩේ යන බත් කන හරක් රැලක් තවමත් ඉන්නවනේ

:       37       255

thinuga Thursday, 18 January 2018 09:55 AM

ලජ්ජා නැති කම අගමැති කමට වඩා ලොකුයි..................

:       36       287

Lapaya Thursday, 18 January 2018 09:56 AM

අමතන්න ජාතියක් දැන් ඉතුරුවෙලා තියෙනවද? ලැජ්ජා නැති කම අගමැති කමටත් වඩා ලොකුයි ලු. ඡන්දෙ දීපු අපි හොරු හොරු සමග වාසේ දැන් හෙළුවෙන්.

:       32       222

රජින්ද Thursday, 18 January 2018 09:58 AM

අගමැති ජාතිය අමතයි... එතකොට මුළු ජාතියම ලුණු ඇඹුල් ඇතුව අගමැතිව අමතයි...

:       18       363

siri Thursday, 18 January 2018 10:00 AM

කීදෙනෙක් අහගෙන ඉඳීද කියන එක තමා අවුල. ඉතින් දැන් වෙන්න තියෙන නැස්පැන්තිය වෙලා හමාරයි. දැන් තියෙන්නේ වෙච්ච දෙයින් පාඩමක් ඉගෙනගෙන හිතේ තියෙන උද්දච්ච කම අඩු කරගෙන කලිසන් කෝට් සමාජය පමණක් නැතුව සාමාන්‍ය ජනතාව සමඟත් ගනුදෙනු කරන අකාරය හොඳ හැටි තේරුම් ගෙන කටයුතු කරන එකයි. අර කුරුණෑගල පැත්තේ මන්ත්‍රී තුමාගෙන් මේගැන ටියුෂන් ටිකක් වත් ගත්තානම් ලෙහෙසියෙන් ගොඩ එන්න පුළුවන් වෙයි. එය දන්නවා හොඳ හොඳ නුල් සුස්තර.

:       125       9

ranga Thursday, 18 January 2018 10:05 AM

අද නාට්ටියක් බලලත් ඉවරි , රැ 11 පසුව ඕන එකෙක් ඇමතුවාට කමක් නැහැ

:       44       252

CHANDA Thursday, 18 January 2018 10:11 AM

FDI ඒකකය බැදුම්කර හුටපටේ නොදන්නා පාටයි.

:       0       149

mallawa Thursday, 18 January 2018 10:31 AM

හොරුන්ට ඉල්ලන් හිරේ දමා ජාතිය අමතන්නද. රවිව පක්ෂයෙන් නෙරපන්න්ද.

:       0       42

anura Thursday, 18 January 2018 10:52 AM

අනුමානයක් නැහැ මහ බැංකුවේ නම පර්පචුවල් ට්‍රෙෂරීස් කියලා වෙනස් කරන්න යනවා කියන්න වෙන්න ඇති. පර්පෙචුවල් ට්‍රෙෂරීස් කියන එකේ සිංහල තේරුම වන්නේ නිරන්තරයෙන් පහළ වන නිධානය යන්නය.

:       0       0

සෙනෙවි Thursday, 18 January 2018 11:38 AM

කව්ජ හොරා ......කව්ජ හොරාආආ.......

:       0       0

Darshana Thursday, 18 January 2018 01:23 PM

ජාතිය, අගමැති අමතන දිනය පෙබරවාරි 10.

:       0       0

ramani Friday, 19 January 2018 04:35 AM

මෙයා ජාතිය අමතන්නේ දුප්පතා ගේ අතේ තියෙන මුදලට ඇන්න මහා හොරා මම වෙමි... කියලා වෙන්න ඇති..

:       0       0

prakaash Friday, 19 January 2018 05:10 AM

රනිල්ට අමතන්න මේ රටේ ජාතියක් තියෙනවාද? ජාතිය විනාශ කරලා ඉවරයි. එය ජඩපාලකයින් විසින් කරලා තියෙන්නේ මේ වගේ අය මොනවා අමතන්නද? මේ වගේ ද්‍රෝහීන් පලවා හැරිය යුතුයි. මොවුන්ට රූපවාහිනී නාලිකාවලින් ලබා දෙන කාලයත් ජාතික අපරාධයක්...

:       0       0

BamunuarachchiFriday, 19 January 2018 06:19 PM

මෙන්න දවසේ කියමන ....

:       0       0

Sathyayaa Saturday, 20 January 2018 11:05 AM

එහෙම ජනතාව අමතන්න ජාතියක් කියල දෙයක් මෙයා විසින් කිසිදාක හඳුනාගෙන තිබුනේ නැහැ.

:       0       0

Ajith Nissanka Sunday, 21 January 2018 07:39 PM

බාගෙට දේවල් කියන්න එපා! රට ත්‍රස්තවාදීන්ගෙන් බේරගත්ත කියන්න ජාතිය අමතලා පස්සේ මුළු පවුලම දාල හොරකම් කරලා ජාතිය වැනසුවා! ඒ වැනසුම බේරගන්න කියල ආපු මෙයාල ජාතිය උලා කනවා!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රේගුවට ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියකරන කල්ලියක්
2024 අප්‍රේල් මස 25 170 0

රේගු දෙපාර්තමේන්තුව රාජසන්තක කළ භාණ්ඩ ඩෙන්ඩර් කැඳවා අළෙවි කිරීමේදී ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියගැන්වීමට මෙරටින් පැනගොස් සිටින පාතාල සාමාජික


මැණික් ව්‍යාපාරිකයින්ගෙන් කෝටි 50ක් වංචා කළැයි අයෙක් රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 25 274 0

මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගා


ලක්ෂ 27ක මත්කරල් ඔරුගොඩවත්තෙන් අල්ලයි
2024 අප්‍රේල් මස 25 65 0

රුපියල් ලක්ෂ 27 ක් වටිනා මත්කරල් 27,000 ක් ජාවාරම් කිරීම සදහා ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි ‘බම්පින් කුමාර‘ නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවක් අද (


ඇමෙරිකාවෙන් යුක්රේනයට දුරදිග මිසයිල
2024 අප්‍රේල් මස 25 906 2

රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු


පලස්තීනය වෙනුවෙන් ලංකාව හැමවිටම කැපවෙනවා
2024 අප්‍රේල් මස 25 243 1

පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම


දුම්රියේ වැඩ ආවරණයට ප්‍රවාහන අධ්‍යක්ෂ ජනරාල් පත්කරයි
2024 අප්‍රේල් මස 25 287 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ එච්. එම්. කේ. ඩබ්.බණ්ඩාර මහතාගේ හදිසි අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරට සුදුසු නි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 317 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1703 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1547 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site