IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


කහඉර මත යතුරුපැදි අනතුරින් අයෙක් මරුට

(හලාවත ඔගස්ටින් ප්‍රනාන්දු)        
කුරුණෑගල හලාවත මාර්ගයේ කොක්කාවිල හංදියේදී අද ( 22 දා ) රාත්‍රි පමණ පාර හරහා කහ ඉර මතින් ගමන් කළ පුද්ගලයෙකු වේගයෙන් පැමිණි යතුරු පැදියක ගැටී අනතුර සිදුවු ස්ථානයේදීම මිය ගොස් ඇති බව හලාවත පොලිසිය කියයි .


යතුරු පැදියේ පැමිණි අයත් බරපතල ලෙසින් තුවාල ලබා හලාවත දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කළ බවත් කියයි.ඔහු මුගුණුවටවන පුලියන්කාර ප්‍රදේශයේ පදිංචි වලාකුළු පේඩිගේ සුපුන් බුද්ධික ( 32 ) නමැති අයයි .


අනතුරෙන් මිය ගොස් ඇත්තේ බිංගිරිය වැල්ලරාව ප්‍රදේශයේ විසු හොරතල් පේඩිගේ කිංස්ලි මුණසිංහ (38) නමැති අයයි. මෙම දෙදෙනාම විවාහකයින් බවත් කියයි.


යතුරු පැදිය හලාවත දෙසින් පැමිණි අතර එය කොක්කාවිල හංදිය අසලට එන අතර බසයකින් පැමිණ ඉන් බැස පාර මාරු වීමට කහ ඉර මතින් ගමන් කරමින් සිටියදී අධික වේගයෙන් පැමිණි යතුරු පැදිය ඔහුගේ ඇගේ හැපි විසිවි පෙරැළි ඇති බව අනතුර සිදුවු ස්ථානයේ සිටි අය දැක ඇති බවත් පොලිසිය කියයි.


හලාවත පොලිසියේ රථවාහන අංශය වැඩිදුර පරික්ෂණ සිදු කරයි.



අදහස් (2)

කහඉර මත යතුරුපැදි අනතුරින් අයෙක් මරුට

සනත් Saturday, 22 September 2018 06:08 PM

සමහර මෝටර් සයිකල් කාරයෝ ඒවා පදිනවා නෙමෙයි ඉගිලෙනවා. කොහොමටත් පළපුරුද්ද අඩු තරුණ කොල්ලෙක් එන්ජින් ධාරිතාවය 200 විතර බයික් එකක් වාහන අධික මහා පාරක පැයට කිලෝමීටර් 100ක වේගයෙන් පැද්දොත් කිලෝමීටර් 20ක් යන්න ඉස්සරවෙලා ඇක්සිඩන්ට් වෙනවමයි.

:       0       13

lakmal Sunday, 23 September 2018 11:32 AM

මෙවැනි රියදුරන් හට මිනීමැරුම් චෝදනා යටතේ නඩු පැවරිය යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 808 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 155 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 1002 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 1036 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1348 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1201 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 220 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site