IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


මාස හතරකට පසු කුසුම්දාසට-මහානාමට ඇප

(නිමන්ති රණසිංහ)

අල්ලස් සිද්ධියක් සම්බන්ධයෙන් මාස හතරකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි  හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ඉදිකැටිහේවගේ කුසුම්දාස මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක යන දෙදෙනා ඇප මත මුදා හැරීමට කොළඹ  ප්‍රධාන මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (25) අද නියම කළේය.

එක් අයකුට රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 20ක් බැගින් වු ශරීර ඇප  තුනක් මත ඔවුන් මුදාහැරීමට මෙසේ නියෝග කෙරිණි.

ලංකා ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියක් වශයෙන් එම්.ජී ෂුගර් ආයතනයට දී ඇති කන්තලේ සීනී සාගමට අයත් යන්ත්‍ර සුත්‍ර පවරා දීම සඳහා අල්ලසක් වශයෙන් රුපියල් මිලියන 540 ක් ඉල්ලා ඉන් රුපියල් මිලියන 20ක් ලබා ගත් බවට මෙම දෙදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියහ.

 

 



අදහස් (8)

මාස හතරකට පසු කුසුම්දාසට-මහානාමට ඇප

Uditha - London Tuesday, 25 September 2018 06:29 AM

දැන් ඊට පස්සේ මොකද වෙන්නේ ඉතින්.. ? නඩුව අහල අවසාන තීන්දුව දෙන්න තව කොච්චර වගේ කලක් යාවිද?

:       0       12

buddhi Tuesday, 25 September 2018 06:30 AM

ඇප ලැබුණට රෙද්දක් ඇදන් ගම්පලාතට යන්න පුලුවන්ද ??

:       0       8

sumith Tuesday, 25 September 2018 06:58 AM

අනේ විලි ලජ්ජා නැති කම මහමුදලි කමටත් වැඩිය ලොකු නේ කියලා ගමේ ගොඩේ කතාවක් තියෙනවනේ.

:       0       5

sam Tuesday, 25 September 2018 07:00 AM

මේ ගැන කරන පොලිස් පරීක්ෂණ අවසන් වෙන්න තව වසර දෙකතුනක් යාවි. ඊළඟට චෝදනා ගොනු කරලා නඩු විභාගය ආරම්භ කරන්නත් තව වසර දෙකතුනක් යාවි. ඊට පස්සේ නඩුව වසර තිහ හතළිහක් උනත් ඇදිලා යන්න ඉඩ තියනවා. එතකං ඉවසමු .

:       0       8

පිටිගල මිලානෝ Tuesday, 25 September 2018 07:19 AM

අල්ලස් නඩු වලට ඇප නැහැ නේද? මොකෝ මේ අය හීං නුලෙන් එළියට දාන්නේ? රට පටවන්නද?

:       0       20

Hafeel Tuesday, 25 September 2018 08:08 AM

ළඟදී බණ්ධනාගාර රෝහල් ගතවෙනකොටම තේරුණා ඉදිරියේදී යමක් වේවි බව. දැන් ඇප.

:       0       6

කසුන් Tuesday, 25 September 2018 11:43 AM

දන්නේ නැත්ද මේක යහපාලනය කියලා !!

:       0       8

චාන්දනී ද සිල්වා - මිගමුව Wednesday, 26 September 2018 11:16 AM

කුසුම්දාස කියන්නේ අර ප්‍රසිද්ධ වාද බයිලා කියන එක්කෙනාද..

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැණික් ව්‍යාපාරිකයින්ගෙන් කෝටි 50ක් වංචා කළැයි අයෙක් රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 25 166 0

මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගා


ලක්ෂ 27ක මත්කරල් ඔරුගොඩවත්තෙන් අල්ලයි
2024 අප්‍රේල් මස 25 14 0

රුපියල් ලක්ෂ 27 ක් වටිනා මත්කරල් 27,000 ක් ජාවාරම් කිරීම සදහා ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි ‘බම්පින් කුමාර‘ නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවක් අද (


ඇමෙරිකාවෙන් යුක්රේනයට දුරදිග මිසයිල
2024 අප්‍රේල් මස 25 588 1

රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු


පලස්තීනය වෙනුවෙන් ලංකාව හැමවිටම කැපවෙනවා
2024 අප්‍රේල් මස 25 168 1

පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම


දුම්රියේ වැඩ ආවරණයට ප්‍රවාහන අධ්‍යක්ෂ ජනරාල් පත්කරයි
2024 අප්‍රේල් මස 25 207 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ එච්. එම්. කේ. ඩබ්.බණ්ඩාර මහතාගේ හදිසි අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරට සුදුසු නි


අධිවේගී පිවිසුවේ මෝටර් රථය පෙරලේ
2024 අප්‍රේල් මස 25 484 0

කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ ජා-ඇළ පිවිසුමේ දී අද දින සවස 3.00ට පමණ මෝටර් රථයක් පෙරලි ගියේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 317 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1701 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1546 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site