IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


දරුවා මැරූ මවගේ සිරුර නිවසේ කාමරයක

සුමතිපාල දීයගහගේ සහ ජේ කේ එල් චාමින්ද  
 
 හිනිදුම ඇලඉහළ හබරකඩදී අද (23) තිස් දෙහැවිරිදි මවක මාස දහයක් වයසැති ඇගේ දරුවා  ඝාතනය කර ඇතැයි පොලිසිය කියයි.
 
මවගේ සිරුර ද නිවසේ කාමරයක එල්ලූ සාරියක ගැට ගසා තිබූ බව පොලිසිය පවසයි.
 
මෙම කාන්තාවගේ  සැමියා අද උදේ වැඩට ගොස් ඇති අතර අනිත් දරුවන් දෙදෙනාද පාසැල් ගොස් සිට ඇත. පාසල් නිම වී නිවසට පැමිණි දරු දෙදෙනා මෙම සිද්ධිය දැක අසන්වාසීන්ට දැනුම් දී ඇතැයි පොලිසිය පවසයි.
 
 දරුවා ඝාතනය කර ඇය දිවි හානි කර ගැනීමට තැත් කළාදැයි පොලිසිය පරීක්ෂණ පවත්වයි. 



අදහස් (2)

දරුවා මැරූ මවගේ සිරුර නිවසේ කාමරයක

lakmi Monday, 23 April 2018 01:12 PM

මෝඩ ගැනියෙක් අහිංසක ළමයාගේ ජිවිතෙත් නැති කලා

:       5       33

Thusha Monday, 23 April 2018 03:46 PM

ලක්මි, සමහර කාන්තාවන්ට, දරු ප්‍රසූතියකින් පසුව ඇතිවෙන මානසික අවපීඩනය, ආතතිය (Depression) වැනි තත්වයන් නිසාත් මෙවැනි දේවල් සිදුවිය හැකියි. පවුලේ උදවියට මේ පිළිබඳව යම් දැනුමක් තිබුණේ නම්, ප්‍රතිකාර ලබාදීමෙන් මෙවැනි කණගාටුදායක සිදුවීම් වළක්වා ගැනීමට බොහෝ දුරට ඉඩ තිබුණා...

:       0       40

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පෙම් හබේ දුරදිග ගිහින් මවට-පෙම්වතියට පිහිපහර:පෙම්වතා මරුට
2024 අප්‍රේල් මස 16 422 0

යාපනය ඉලවාලෙයිහිදී පුද්ගලයෙකු සිය පෙම්වතියට හා ඇයගේ මවට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකිරීමෙන් අනතුරුව ඔහුද මිය ගොස් ඇති බව ඉලවාලෙයි පොලිසිය සදහ


කෙහෙළිය රඹුක්වැල්ලගේ නිල වාහන තවම බාර දී නැහැ
2024 අප්‍රේල් මස 16 512 0

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල රක්ෂිත බන්ධනාගාර ගත කර මාස තුනකට ආසන්න වී ඇතත් ඔහු අමාත්‍යවරයාව සිටියදී ලබා දුන් නිල වාහන දෙක තවමත් ඔහුගේ පවු


ගවයින් රකින්න ගිය කත වන අලියාට බිලි
2024 අප්‍රේල් මස 16 221 0

මඩාටුගම නිදිගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ගවයින් රැගෙන ඒමට ගිය අවස්ථාවේදී වන අලියෙකුගේ පහරදීමකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව මඩඅටුගම් පොලිසිය පවසයි.


නවතා තිබූ ලොරියේ බසයක් ගැටී 10ක් රෝහලේ
2024 අප්‍රේල් මස 16 376 0

ලංගම බස් රථයක් නවතා තිබු ලොරියකට පිටුපස ගැටීමෙන් කොන්දොස්තරවරයා ඇතුලු දස දෙනෙකු පොල්පිතිගම මුලික රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.


පාලිත තෙවරප්පෙරුම විදුලි සැර වැදී මරුට
2024 අප්‍රේල් මස 16 4450 0

හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා විදුලි සැර වැදීමෙන් මියගොස් ඇතැයි නාගොඩ රෝහල් ආරංචි මාර්ග කියයි.


සර්වෝදය නිර්මාතෘ දිවියට සමුදෙයි
2024 අප්‍රේල් මස 16 1191 0

සර්වෝදය ව්‍යාපාරයේ නිර්මාතෘ ආචාර්ය ඒ.ටී ආරියරත්න මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී අද (16) පස්වරුවේ අභාවප්‍රාප්ත විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 150 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1426 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1353 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site