ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ
අර්බුදයට ලක්ව ඇති බැංකු නොවන මූල්‍ය ආයතන (ෆිනෑන්ස් කම්පැනි) පිළිබඳව එක් දින විවාදයක් ලබා දෙන බව සභානායක ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවැසීය.
සභානායකවරයා ඒ බව පැවසුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමිනි.
අනුර කුමාර දිසානායක මහතා
ඊ ම් . අයි වැනි මූල්‍ය සමාගම් රැසක කඩා වැටීමේ සිදුව තිබෙන නිසා. මෙවැනි මූල්‍ය සමාගම් පිළිබඳව විවාද කිරීමට පාර්ලිමේන්තුවේ එක්දින විවාදයක් දෙන්න.
මෙම මූල්‍ය සමාගම් කඩා වැටීම සහ ඒවායේ තැන්පත්කරුවන්ට සිදුවී ඇති විපත ගැන කතා කිරීමට
සභානායක
අපි විවාදයක් දෙන්න සුදානම්
බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත
බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි
විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම
කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
බැංකු නොවන මූල්‍ය ආයතන ගැන එක්දින විවාදයක්
සෙනෙවි Thursday, 24 May 2018 02:24 AM
මෙම සිද්ධියන් සම්බන්ධන පවා මැදිහත් වීමට ජ වි පෙ ට සිදුව අැත. අනිත් පක්ෂ වල මහත්වරු මෙම සල්ලි මංකොල්ල වලට අනියම් සහාය ලබා දී අැත