IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


එජාපෙ මන්ත්‍රීවරුන් සමඟ සාකච්ඡා කරන්න කොන්දේසියක්

පාර්ලිමේන්තුවේ විශ්වාස භංගය හරි හැටි සම්මත කරගන්නා තුරු එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන් සමඟ සාකච්ඡා නොකරන බව ජනාධිපතිවරයා දැනුම්දුන්නේයැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා පැවසීය.
 
ආණ්ඩුව ඉදිරියටම කරගෙන යන බවට මහින්ද රාජපක්ෂ මහතා ද එක් ස්ථාවරයක සිටිනා බව ද ඔහු කීවේය.
 
එස් බී දිසානායක මහතා මේ බව පැවසුවේ අද කොළඹදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි. 



අදහස් (16)

එජාපෙ මන්ත්‍රීවරුන් සමඟ සාකච්ඡා කරන්න කොන්දේසියක්

ajith Saturday, 17 November 2018 04:46 PM

TNA එකයි JVP එකයි රනිල් අගමැති කරන්න කියලා දිවුරුම් පෙත්සම් දුන්නම් හා ආණ්ඩු පැත්තේ ඉදගත්තනම් මේ ප්‍රශ්නේ ඉවරයි. විපක්ෂ නායක ධුරයයි විපක්ෂේ සංවිදායක ධුරයයි දෙකම තියාගෙන මහින්දට අගමැතිකමෙන් යන්න කියන එක වැරදි වැඩක්

:       0       0

Saman Saturday, 17 November 2018 05:51 PM

ආයෙත් වෙන්දේසිය පටන් ගන්නයි යන්නේ. " රංගේ ඔයා එන්නේ නැද්ද? කොහේද? කළම්බුද? නෑ බං, අපේ පැත්තට..."

:       0       0

sameera Saturday, 17 November 2018 06:12 PM

හොරෙක් පැන්නා මාලයක් කඩාගන්න. මාලේ අයිතිකාරයා දන්නා සෙල්ලම් දාලා මාලේ අල්ලගෙන ඉන්නවා. හොරා බනිනවා මේක මාලේ දෙන්නේ නැහැනේ කියලා...

:       0       0

Chanak Los angeles Saturday, 17 November 2018 10:12 PM

මෙයාව ජනතාව ඡන්දයෙන් පරාජය කළා නේද ? එසේනම් මොහුගේ ප්‍රකාශ වල වලංගු භාවයක් තිබේද ?

:       0       0

Ranaweera Saturday, 17 November 2018 11:29 PM

දැන් ඔක්කොම රජවරු ඔක්කොම ජනාධිපතිවරු මහා අල කලංචියක් ජනතාව ප්‍රතික්ෂේප කරපු අයටත් මන්ත්‍රිකමි දී ඇමතිකමි දුන්නට නීතිගරැක ජනතාවට කාගෙ පිළිසරණක්ද? මහ මැතිවරණයක් ඉල්ලන්නේ ගෙයින් ගෙට මහ භීෂණයක් ඇතිකර පාර්ලිමෙින්තුවෙි පෙන්වූ චණ්ඩිකම පෝලින්බූත් වලටත් ගෙන ගොස් අහිංසක ජනතාවගේ ඡන්දය මං කොල්ල කා බලය තහවුරැ කරගෙන තමන්ගේ වැරදි වලින් නිදහස් වීමට මිස ජනතාවගේ යහපත පිණිස රටෙි දියුණුවට නොවෙි.

:       0       0

Nandalal DE SILVA - France Saturday, 17 November 2018 11:57 PM

(එජාපෙ මන්ත්‍රීවරුන් සමඟ සාකච්ඡා කරන්න) එස් බී දිසානායක එක්ක කොන්දේසි ගහන්න එජාප හෝ එජාපෙරමුණේ නායකයන්ට කිසිම අවශ්‍යතාවයක් නැත! එයා එක්ක "ඩීල්" දමන්න එයා මොන පක්ෂයක නායකයෙක්ද? එයාට මැතිසබයේ බහුතරයක්වත් තිබේද? පසුගිය දිනවල මන්ත්‍රීන් බිලී බාන අවස්ථාවලදී එයාගේ නමත් බිලී කොක්කේ ඈදී තිබුණ නිසා මේ මිනිහා ගැන තවත් පරෙස්සම් වියයුතු වෙනවා.

:       0       0

රවින් Sunday, 18 November 2018 12:05 AM

මෙයාට බයනොවී ඉන්න කියන්න. ජනතාව ගිය පාරට වැඩිය ඉතා අගනා කොන්දේසියක් ලබන ඡන්දෙදි දෙයි.

:       0       0

rasika Sunday, 18 November 2018 01:04 AM

රනිල් තව දුරටත් ඉන්නේ මොකද? රකින්නේ මොකක්ද?

:       0       0

සුද්දි Sunday, 18 November 2018 01:18 AM

නුඹේ අගමැතිට බහුතරය තිබේනම් විශ්වාසය පලකිරීමේ යෝජනාවක් ගෙනවිත් බලය පෙන්වනු නොහැකිනම් පරාජය පිළිගෙන ඉවත්වෙන්න .

:       0       0

Saththaya Sunday, 18 November 2018 02:46 AM

කොහේ යනවද මේ මරගාතේ? ඉන්න රටක් අපිට නැහැනේ...

:       0       16

rocky Sunday, 18 November 2018 02:47 AM

මෙයා හරියට දැන් මහින්දගේ පමණක් නොව ආණ්ඩුවේත් අයිතිකාරයා වගේනේ!

:       0       17

මාරයා Sunday, 18 November 2018 04:09 AM

එස්.බී. ගේ මුහුනේ අමුතුම බයක් පේන්න තියනවා.. පව් අසරණ දරුවා..

:       0       18

Saman Sunday, 18 November 2018 06:52 AM

බහුතර ඒජාප ඡන්දවලින් ජනාධිපති වෙලා දැන් ඒජාපය සමග කතාකරන්න කොන්දේසි දාලා. බ්‍රෝකර් පරාද වුණ එස්. බී ...... මෛත්‍රී යුගයක් / අපමණ අගයක් සමග සුභ අනාගතයක් .. අනේද කියන්නෙ...

:       0       0

Rata Perata Sunday, 18 November 2018 08:43 AM

මේ ඔක්කොම එක වල්ලේ පොල්... රට කන්න ආපු වසලයින්...

:       0       78

Saman Sunday, 18 November 2018 11:37 AM

මෙයාගේ අලුත්ම සොයාගැනීම, කොකා කෝලාවලට ලෙමනේඩ් මිශ්‍ර කලාම ලැබෙන මිරිස් දියරය. එය කෑම පිසීමටද සුදුසුය.

:       0       0

weerakoon Sunday, 18 November 2018 01:13 PM

මහජනයා ගෙදර යවපු අය කියන කතා...

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රිය අනතුරින් තරුණයා මරුට
2024 අප්‍රේල් මස 25 175 1

මදුරන්කුලිය නගරයේ සිට පයින් යමින් සිටි තරුණයකු කොළඹ සිට පුත්තලම දෙසට ධාවනය කරමින් තිබු වෑන් රථයක ගැටිමේන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කිර


දඹුල්ල නගරයට අලි ඇවිත්
2024 අප්‍රේල් මස 25 432 0

දඹුල්ල නගරයට අහම්බෙන් පැමිණි වන අලි තිදෙනකු නිසා දඹුල්ල නගරය අවට නිවාසවල පදිංචි ජනයා මෙන්ම නගරයට පැමිණි පිරිස්ද නොසන්සුන් වූහ.


විල්ගමුව පොලීසියේ ගිනි අවිය ඉස්සූ සැකකරු මාට්ටු
2024 අප්‍රේල් මස 25 468 0

මාතලේ විල්ගමුව පොලිසියේ ආරක්ෂක නිලධාරියා භාරයේ තිබූ ටී පනස් අය ගිනි අවිය සොයාගත් බවට සැකපිට හිටපු යුද හමුදා සෙබළෙක් විල්ගමුව පොලිසිය විසින් අරලගන්වි


අද කාලගුණය
2024 අප්‍රේල් මස 25 81 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම,වයඹ සහ දකුණු පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 553 1

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 1594 1

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 305 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1677 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1535 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site