IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


මහවැලි ගඟේ වැලි ගොඩ දමන බෝට්ටු 30 ක් ගිනිබත්


 
 
ක.ග කරුණාරත්න
 
ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ මනම්පිටිය පාලමට නුදුරුව මහවැලි ගඟේ වැලි ගොඩ දැමීම සඳහා යොදවා තිබෙන බෝට්ටු 30 ක් පමණ අද (16) අලුයම කිසියම් පිරිසක් විසින් ගිනි තබා විනාශ කර ඇතැයි පොලොන්නරුව පොලිසිය කියයි.


මේ බෝට්ටු එම ස්ථානයේ වැලි ගොඩ දැමීම කරන පෞද්ගලික සමාගමක්  සතු වන බව අනාවරණයවී ඇත.


මෙය කිසියම් පිරිසක් විසින් සිදුකර තිබෙන කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවත් එයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර තිබෙන බවත් පොලිසිය පවසයි.   

ඡායාරූප - කග කරුණාරත්න

ඡායාරූප - නිමල් ජයරත්න



අදහස් (5)

මහවැලි ගඟේ වැලි ගොඩ දමන බෝට්ටු 30 ක් ගිනිබත්

kamal Thursday, 16 August 2018 05:19 AM

තම පළාතේ සුන්දරත්වය සොබාවික සම්පත් විනශ කරන සියලු යන්ත්‍ර සුත්‍ර ගිනි තබා විනාශ කිරීමට නුවන පැදෙවා . මෙයට සහභාගි වූ සියල්ලන්ට ජාතියේ ප්‍රණාමය

:       0       128

kumar (gulf) Thursday, 16 August 2018 05:59 AM

කවුරු කලත් හොඳ වැඩක්, පරිසර අධිකාරියෙන් මේ කරපු වැඩේට උපහාර දක්වන්න ඕනා. මේ වැලිගොඩදාන්නේ ඔක්කොම දේශපාලුවන්ගේ හෙන්චයලානේ

:       4       216

d.upul Thursday, 16 August 2018 08:49 AM

ගමට අයහපතක් වෙනවනම් රට පුරා සියලු ගම්වැසියන් මෙසේ ක්‍රියාත්මක විය යුතුයි.

:       0       89

Raveendra Thursday, 16 August 2018 11:33 AM

පරිසරයට ආදරය කරන මිනිසුන් මේවා දුටු තැන විනාශ කලයුතුය.

:       0       14

Madhurika Thursday, 16 August 2018 12:44 PM

නීතිය ක්‍රියාත්මක කරනවා විනා ගිනිතැබීම් කර ප්‍රශ්න විසදන්න මිනිසුන් දිරිමත් කරන්න එපා

:       49       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොත්තු රොටියට 1900ක් ඉල්ලූ මුදලාලි කූඩුවට
2024 අප්‍රේල් මස 16 420 0

විදේශිකයකු කෙසෙල්වත්ත අලුත් කඩේ ප්‍රදේශයේ ස්ට්‍රීට් ෆුඩ් නමින් හඳුන්වන ප්‍රදේශයේදී ආහාර මිලදී ගැනීමට පැමිණි සිටියදී ඔහුට පරුෂ වචනයෙන් බැණ වැදී හිර


අවුරුදු කන්න මැති ඇමැති විස්සක් රට යති
2024 අප්‍රේල් මස 16 196 0

මැති ඇමතිවරුන් විස්සකට වැඩි පිරිසක් විදේශගතව සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


පෙම් හබේ දුරදිග ගිහින් මවට-පෙම්වතියට පිහිපහර:පෙම්වතා මරුට
2024 අප්‍රේල් මස 16 665 0

යාපනය ඉලවාලෙයිහිදී පුද්ගලයෙකු සිය පෙම්වතියට හා ඇයගේ මවට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකිරීමෙන් අනතුරුව ඔහුද මිය ගොස් ඇති බව ඉලවාලෙයි පොලිසිය සදහ


කෙහෙළිය රඹුක්වැල්ලගේ නිල වාහන තවම බාර දී නැහැ
2024 අප්‍රේල් මස 16 684 0

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල රක්ෂිත බන්ධනාගාර ගත කර මාස තුනකට ආසන්න වී ඇතත් ඔහු අමාත්‍යවරයාව සිටියදී ලබා දුන් නිල වාහන දෙක තවමත් ඔහුගේ පවු


ගවයින් රකින්න ගිය කත වන අලියාට බිලි
2024 අප්‍රේල් මස 16 278 0

මඩාටුගම නිදිගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ගවයින් රැගෙන ඒමට ගිය අවස්ථාවේදී වන අලියෙකුගේ පහරදීමකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව මඩඅටුගම් පොලිසිය පවසයි.


නවතා තිබූ ලොරියේ බසයක් ගැටී 10ක් රෝහලේ
2024 අප්‍රේල් මස 16 450 0

ලංගම බස් රථයක් නවතා තිබු ලොරියකට පිටුපස ගැටීමෙන් කොන්දොස්තරවරයා ඇතුලු දස දෙනෙකු පොල්පිතිගම මුලික රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 150 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1427 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1353 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site