IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


රාජකීය වගකීම් හේතුවෙන් නව යුවළ මධුසමය කල්දමති

ලන්ඩන්හිදීය (රොයිටර්)

යුග දිවියට එළැඹි බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ මේගන් මාකෙල් ඔවුන්ගේ මධුසමය දින කිහිපයකට ප්‍රමාද කර තිබේ. 


රාජකීය කාර්ය කිහිපයක් හේතුවෙන් ඔවුන් මෙලෙස මධුසමය ප්‍රමාද කර තිබේ. එයින් පළමුවැන්න හැරී කුමරුන්ගේ පියාගේ 70 වැනි උපන්දිනය වෙනුවෙන් සංවිධානය කර තිබෙන විශේෂ සාදයයි. බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි කුමරු වන චාල්ස් කුමරුගේ 70 වැනි උපන්දිනය නොවැම්බර් 14 වැනි දිනට යෙදී තිබේ. ඒ වෙනුවෙන් විශේෂ එළිමහන් සාදයක්  සංවිධානය කර තිබේ. බකිංහැම් මාලිගයේ එළිමහනේදී මෙම උපන්දිනය සාදය මැයි 22 වැනිදා පැවැත්වේ. 


මෙම රාජකීය සාදය හැරී කුමරුන් සහ මේගන් මාකෙල්, සසෙක්ස්හි ආදිපාද සහ ආදිපාදවරියා ලෙසින් සහභාගී වන පළමු නිල රාජකීය උත්සවය ද වනු ඇත. චාල්ස් කුමරුගේ බාල පුතු වන හැරී කුමරු බ්‍රිතාන්‍යය රාජකීය කිරුළේ හයවැනි උරුමක්කරුය.  
 
(055)

 



අදහස් (9)

රාජකීය වගකීම් හේතුවෙන් නව යුවළ මධුසමය කල්දමති

ජගත් ලියනගේ Sunday, 20 May 2018 03:50 PM

උපන් දිනය නොවැම්බර් 14 නේද? ඉතිං දැන්ම මොකද මධුසමය කල්දමලා තියෙන්නේ? පව් අහිංසක කොල්ලා. මදැයි, කාලාන්තරයක් බලන් හිටියා...

:       57       35

chandadasa Sunday, 20 May 2018 04:51 PM

ලියනගේ මහත්තයෝ, වෙන්න ඕනෑ නස්පැත්ති ටික වෙලා ඉවරයි. මොන මධු සමයන්ද?

:       0       0

Mohamed Riswan Sawdi Sunday, 20 May 2018 03:55 PM

මේ පුවතේ හැටියට නොවැම්බර් 14 දක්වා මධුසමය කල්දාලද?

:       57       33

පිටිගල මිලානෝ Sunday, 20 May 2018 04:55 PM

එහෙමයි කියලා මේ අයට අලුතෙන් කරන්න දෙයක් ඉතුරු වෙලා නැහැ.

:       0       2

Perera Sunday, 20 May 2018 06:43 PM

මේ රටවල්වල සමහරුන් ළමයින් හම්බවුනාටත් පස්සේ කසාද බැඳලා ඊටපස්සේ මධුසමයට යනවා!!! මේ අයත් එහෙම අයද දන්නේ නැහැ.

:       0       0

ranjith Monday, 21 May 2018 02:35 AM

පුදුමය නම් මෙපමණ සම්ප්‍රදායික රැජිනත් මේකට අනුමැතිය දීපු එකනේ. ඔය රජ පවුල පිළිබද තිබුන පොඩි සැලකිල්ලත් දැන් මට නැත

:       11       0

BamunuarachchiMonday, 21 May 2018 01:35 PM

මේ රජ පවුලට මගේ තිබුණේ විශාල සැලකිල්ලක්... නමුත් මොවුන් සාමාන්‍ය පවුල්වලින් විවාහ වෙන්න ගත් දින සිට ඒ සැලකිල්ල නැති වුනා. එඩ්වඩ් කුමරුට කළා වගේ මොවුන් රජ පවුලෙන් අයින් කරන්නයි තිබුණේ..

:       2       0

gamini Monday, 21 May 2018 03:47 AM

අපේ අය නම් උපන්දිනේ කල්දානවා.

:       0       11

Sunil Monday, 21 May 2018 05:20 AM

අතීතය කල් දැමිය හැකිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 20 200 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය


ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 574 1

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 525 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1345 1

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2803 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1826 1

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 234 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1550 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1453 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site