(හර්ෂණ තුෂාර සිල්වා)
ශ්‍රී ලංකාව ස්ථාවරත්වය පවත්වාගෙන යන අතරම වත්මන් දේශපාලන අර්බුදය විසඳා ගැනීමට ක්‍රමවේදයක් සොයාගනු ඇතැයි බලාපොරොත්තු වන චීනය සඳහන් කර ඇත.
චීන විදේශ කටයුතු අමාත්‍යාංශය සතිපතා පවත්වන මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් විදේශ කටයුතු අමාත්‍යාංශ ප්‍රකාශිකා හා චුනින්ග් ඒ බව ප්‍රකාශ කර තිබේ.
විදේශ කටයුතු අමාත්‍යාංශ ප්‍රකාශික හා චුනින්ග් මෙසේ ද සඳහන් කර ඇත.
“ සාම්ප්‍රදායික මිත්‍රයෙක් වන ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳව චීනය සමීපව බලා සිටිනවා. ශ්‍රී ලංකාව ස්ථාවරත්වය පවත්වාගෙන යනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. ශ්‍රී ලංකාවේ අදාළ සියලු වත්මන් තත්ත්වය විසඳා ගැනීමට අවශ්‍ය පියවර සහ ක්‍රමවේද සොයාගනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. අපි ඒ පිළිබඳව විශ්වාසය තබමු”.
චීනය මීට පෙර ද ශ්‍රී ලංකාවේ තත්ත්වය පිළිබඳ අදහස් දක්වමින්, දේශපාලන අර්බුදය ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර දේශපාලන අර්බුදයක් බවත් එරට පාර්ශව එය විසඳා ගනු ඇති බවත් සඳහන් කර තිබිණි.
ඡායාරූප - චීන විදේශ කටයුතු අමාත්‍යාංශය
ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත
ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක
ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා
ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්
රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ලංකාවේ දේශපාලන අර්බුදය විසඳා ගනු ඇතැයි චීනය බලාපොරොත්තුවෙන්
gallage Friday, 16 November 2018 02:28 AM
චීනේ විතරක් මොකෝ අපිටත් එහෙම්මම තමා.
Nalaka Friday, 16 November 2018 05:10 AM
ඇවිලෙන ගින්නට පිදුරු දානවා වාගේ සල්ලි පොම්ප කරලා අර්බුදය ඇතිකරලා දැන් මෙහෙම කියන්නේ මෙතරම් දුර යයි කියල හිතුවේ නැහැ නේද ?
Nuwan Friday, 16 November 2018 07:39 AM
අනේ පවු චීනේ.