IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


විදෙස් ලාංකිකයන්ගේ ලිපි ලේඛන ප්‍රා.ලේ කාර්යාල මට්ටමින්

( තිළිණි ද සිල්වා )
 
විදෙස් ගත ලාංකිකයින්ට අවශ්‍ය උප්පැන්න සහතික , විවාහ සහතික ඇතුළු සියලූ ලිපි ලේඛන සහතික කර ගැනීමේ ක‍්‍රමවේදය දිවයිනේ පිහිටි ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් ව්‍යාප්ත කිරීම සඳහා  විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා ඇත.

මෙම අවබෝධතා ගිවිසුම යටතේ නියමු ව්‍යාපෘතියක් වශයෙන් ගාලූ දිස්ත‍්‍රික්කයේ පිහිටි ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල 19 ක මෙම ක‍්‍රමවේදය ව්‍යාප්ත කෙරෙන අතර ඉන් අනතුරුව දිවයින පුරා පිහිටි ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල 332 වෙතටම මෙම පහසුකම ව්‍යාප්ත කිරීමට විදේශ කටයුතු අමාත්‍යාංශ සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය අපේක්ෂා කරයි.

මෙම නියමු ව්‍යාපෘතිය වෙනුවෙන් කැනේඩියානු රජය ජාත්‍යන්තර සංක‍්‍රමණික සංවිධානය හරහා රුපියල් මිලියන 6.8 ක් වටිනා උපකරණ ප‍්‍රදානය කර තිබේ.

මෙම ව්‍යාපෘතිය ඔස්සේ නව්‍ය , විමධ්‍යගත හා වඩාත් දියුණු කොන්සියුලර් සේවාවක් ඩිජිටල්කරණය ඔස්සේ ජනතාව වෙත සේවාවන් ලබා දීමට විදේශ කටයුතු අමාත්‍යාංශය අපේක්ෂා කරයි.

කොළඹ පිහිටි කොන්සියුලර් කටයුතු අංශයට නොපැමිණ ළඟම පිහිටි ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් සිය ලිපිලේඛන සහතික කර ගැනීම පහසුවෙන්ම සිකර ගැනීමට මහජනතාවට ඉඩ සැලසෙන බවද එම අමාත්‍යාංශය කියා සිටී.

ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ ඉකුත් 16 වැනි දා පැවැති දිසාපතිවරුන්ගේ සමුළුව අතරතුරදී විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් ප‍්‍රසාද් කාරියවසම් සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් එස්.ටී. කොඩිකාර යන මහත්වරුන් විසින්  මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබූහ.



අදහස් (2)

විදෙස් ලාංකිකයන්ගේ ලිපි ලේඛන ප්‍රා.ලේ කාර්යාල මට්ටමින්

Chulani Ekanayake Monday, 20 August 2018 04:35 PM

ඉතාමත් කාලෝචිත හොඳ කර්තව්‍යක් .

:       0       17

purawasiyek Tuesday, 21 August 2018 01:39 AM

විදෙස් ගත ලාංකිකයින්ට අවශ්‍ය උප්පැන්න සහතික , විවාහ සහතික ඇතුළු සියලූ ලිපි ලේඛන සහතික කර ගැනීමේ ක‍්‍රමවේදය දිවයිනේ පිහිටි ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් ව්‍යාප්ත කිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා ඇත. ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය යනු ලංකාවේ තිබෙන තවත් එක දුෂිතම ආයතනයක් බව නොදන්නේ කවුරුන්ද. සැකයක්ව පවතින ප්‍රධානතම රුණක් වන ලංකාවේ රජයේ සේවයකර ( නිසි අවුරුදු ගණන් සම්පුර්ණ නොකරනලද ) ලොවපුරා විදෙස පදිංචිය ලබා ඇති බොහෝ ශ්‍රී ලාංකිකයන්, ලංකාවට පැමිණ ලංකාවේ පුරවැසිකම් ලබා හොර ලියකියවිලි ඉදිරිපත් කර විශ්‍රාම වැටුප ලබාගැනීමට නොහැකිවනසේ නිතිය සකස් නොකර වබෝධතා ගිවිසුමකට අත්සන් තබා පලක් තිබේද. මොවුන්ගෙන් බොහොදෙනා විදෙස ගතව අත්හේ රජයේ වියදමින් බවත් සදහන් කළ යුතුය.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 148 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 320 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1392 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 203 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 412 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 369 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site