IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


අමිතාබ් බච්චන්ගෙන් ගොවීන්ට සහනයක්

 

සුපිරි බොලිවුඩ් නළු අමිතාබ් බච්චන් ඔහු උපත ලද උත්තර ප්‍රාන්තයේ  ගොවීන් 1398 ගේ වගා ණය මුදලක් ගෙවා දැමීමට කටයුතු කර ඇත. 

ගොවීන් සඳහා මෙම වැඩපිළිවෙල සංවිධානය කර ඇති බව  ඔහු තම ටුවිටර් ගිණුමේ පළකර ඇත.

තමන් රුපියල් මිලියන 40 කට වඩා වැඩි මුදලක් ගොවීන්ගේ ණය  ගෙවීම සඳහා වැය කර ඇති බව අමිතාබ් බච්චන් සඳහන් කර තිබේ.

මොහු මීට පෙර ද තම පෞද්ගලික ධනයෙන් මහාරාශ්ට්‍ර ප්‍රාන්තයේ ගොවීන් 350 දෙනෙකුගේ වගා ණය ගෙවා දැමීමට කටයුතු කර තිබුණි. 

මෙසේ තම ණය මුදල් ගෙවා ගැනීමට නොහැකිව ඉන්දීය ගොවීන් ගොවීන් පීඩාවට පත්වන අතර 1995 වසරේ සිට මේ දක්වා ගොවීන් ලක්ෂ තුනක් පමණ  සියදිවි නසාගෙන ඇත.

නියඟය, වගාවට අවශ්‍ය ජලය නොලැබීම, නවීකරණය නොකිරීම නිසා, කාර්මීකරණය වැනි හේතු නිසා දශක ගණනාවක් තිස්සේ ඉන්දියාවේ ගොවීහු  පීඩා විදිති.  

තමන්ට දැරිය නොහැකි ණය බරින් නිදහස් කිරීම ගැන ගොවීහු  76 වියේ පසුවන බච්චන් මහතාට කෘතඥතාව පල කළහ.

( 63226   )  

( බී බී සී ඇසුරෙනි )



අදහස් (7)

අමිතාබ් බච්චන්ගෙන් ගොවීන්ට සහනයක්

ලසන්ත Wednesday, 21 November 2018 07:17 AM

කොයි දේශයෙන් වුවත් සත්පුරුෂ ක්‍රියාවකි. ඔබට නිදුක් නිරොගී දිඝායු!

:       1       60

Kumara Wednesday, 21 November 2018 07:19 AM

ඉන්දියාවට ච්චන්ලා හිටියත්, අපිට ඉන්නෙ රන්ජන්ලයි ගීතලයි,

:       24       45

wemal Wednesday, 21 November 2018 07:38 AM

අපේ බච්චන්ලා අපිට බදු ගෙවන්න බැහැ බදු සහන දෙන්න කියලා ඉල්ලනවා.

:       0       10

Nuwan Wednesday, 21 November 2018 09:14 AM

අපිටත් ඉන්නවා ගොවි රජෙක්... ඒ වගේම තවත් රජෙක් හිටියා... චේ වගේ රැවුල වවන අයියල ටිකකුත් ඉන්නවා. නමුත් වැඩේ තියෙන්නේ කෘෂිකර්මේ දවසෙන් දවස වලපල්ලට යනවා. හැමදේම පිටරටින් ගේනවා. නැත්නම් බඩගින්නේ... රට වටේට මුහුද මාළු රටින් ගේනවලු. ලොකු මී හරක් ගාලක් අගනුවර තියෙනවා. එ්කේ ඉන්න 225 මී හරක්ගෙන් තමාරටම පාලනය වෙන්නේ...

:       0       7

Ananda Wednesday, 21 November 2018 09:48 AM

ඔන්න නියම මනුස්සයෝ.

:       1       0

නුමා Wednesday, 21 November 2018 09:50 AM

බච්චන්ලත් බදු සහන වලට තමා. යටිතල පහසුකම් වලට ඔය සල්ලි වියදම් කලානම් පලාතේ හැම කෙනෙකුටම පහසුකම් සැලසෙනවා.

:       7       0

dias Wednesday, 21 November 2018 12:29 PM

බචාන් වගේද අපේ මහින්ද තෙල් රුපියල් 50ට දන්වා... සියලුම ණය කපා හරිනවා... ටිකක් ඉවසන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හබලකින් පහරදී අයෙක් මරලා
2024 අප්‍රේල් මස 19 33 0

ධීවර කටයුතු සඳහා අරලගන්විල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු එහිදී අඹුසැමි යුවළක් සමග සාදයක් පවත්වා එහිදී ඇතිවූ ආරවුලකදී හබලකින් පහරදී ඝාතනය කර ඇතැයි


පිට කොටුවේ අනවසර කඩ පිටුපස ජාවාරමක්
2024 අප්‍රේල් මස 19 207 0

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙලිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.


මත්කරල් සමඟ දෙන්නෙක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 44 0

ජාවාරම් කිරීම සඳහා විරෝධී මත් කරල් 1229 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් පුල්මුඩේ ප්‍රදේශයේදී වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් ඊයේ 18 අත්


අදත් තැනින් තැනට වැස්ස
2024 අප්‍රේල් මස 19 60 0

බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත


අනුර- සජිත් පොඩි ළමයි
2024 අප්‍රේල් මස 19 514 0


වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 3204 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1507 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1410 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site