(නිමන්ති රණසිංහ )
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළ දී තමා ඝාතනය කිරීමට සැලසුම් කර ඇතැයි මේ වන විට රඳවා ගැනීමේ නියෝග මත අපරාධ දෙපාර්තමේන්තුවේදී ප්‍රශ්න කිරීම් සිදු කරන ඉන්දියානු ජාතික මර්සලීන් ගෝමස් නැමැත්තා අද (23) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවේදී විවෘත අධිකරණයේදී ප්‍රකාශ කළේය.
අද විත්තිකරු විත්ති කූඩුවේ හිඳ කළ මේ ප්‍රකාශය සම්බන්ධයෙන් ලිඛිතව අධිකරණයට කරුණු දන්වන ලෙස මහෙස්ත්‍රාත්වරිය ඔහුට දැනුම් දුන් අතර ඊට අවශ්‍ය කඩදාසි සහ පෑන් බන්ධනාගාරය මාර්ගයෙන් ඔහුට ලබා දෙන ලෙසද නියෝග කෙරිණි.
ජනාධිපතිවරයා, හිටපු ජනාධිපතිවරයා හා හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයට සම්බන්ධ බවට මොහු අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරමින් සිටියදී අද නඩුව කැඳවූ අවස්ථාවේදී ඔහු මෙලෙස ප්‍රකාශ කර තිබේ.
( ඡායාරූප - ලහිරු හර්ෂණ )
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කල බව පවසමින් එම ලේකම්වරිය අද (29) පැමිණිල්ල
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ලක්ෂ 1,103 ක් හෙවත් රුපියල් කෝටි 11 කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපල රැසක් තහනම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
සීඅයිඩිය තුළදී තමා ඝාතනය කිරීමට සැලසුමක් ඇතැයි ඉන්දීය ජාතිකයා අධිකරණයට කියයි
aravinda Tuesday, 23 October 2018 07:32 AM
මානසික රෝගියෙක් නේද මේ? (ආණ්ඩුව කියන විදිහට) මානසික රෝගියෙක් නේද මෙහෙම හොඳට කතා කරන්නේ? මේ වගේ ආණ්ඩුව මෝඩ අර්ථකථන නොදී ජනතාව මුල කරන්නේ නැතුව ආණ්ඩුව දැන්වත් පිළිගන්න වෙනවා... මෙතැන් මොකක් හෝ භයානක සිදුවීමක් වෙලා කියලා... ජනතාව රවටන්න බැහැ... ඔය බොරු කියලා.. මේ මනුස්සයට හොඳ කල්පනාව තියෙනවා.
රවින් Tuesday, 23 October 2018 07:43 AM
මෙයා විවිධ කතාන්තර ගොත ගොත ඇත්ත යටගහන්න හදනවා වගෙයි. ෂුවර් එකටම ඔත්තුකාරයෙක්. කිසිම ආදායමක් නැතිව ජනාකීර්ණ නගරයක වාසය කරන්න. මොලේ කචල් කියලා කියන්න, විදේශ ගමන් බලපත්‍රය නැතිවෙලාලු? අලුත් එකකින් තමා ලංකාවට ඇවිල්ලා තියෙන්නේ කියන්න... ජීවිත තර්ජන... තව තව කතා කියයි . බලාගෙන ඉමුකෝ...
sanath Tuesday, 23 October 2018 08:28 AM
ගැරඬි මරලා අපි පව් පුරවන්නේ නැහැ.