IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


දුම්රියක් නානුඔයදී පීලිපනියි

චන්දන ජයවීර සහ ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක
 
කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය කරමින් තිබු දුම්රියක් නානුඔය දුම්රිය ස්ථානයට ආසන්නයේදී පීළි පැනීම නිසා අද එම මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල විය.

 
මෙසේ පීලිපැන්නේ කොළඹ කොටුව සිට පෙ.ව 9.45 ට බදුල්ල බලා ගමන් ආරම්භ කර ප.ව 7.30 ට බදුල්ලට ළඟා වීමට නියමිතව තිබූ අංක 1007  දරණ බලවේග කට්ටලය සහිත දුම්රියයි. මෙම දුම්රිය නානුඔය දුම්රිය ස්ථානය ආසන්නයේදි ප.ව 4.30 ට පමණ බලවේග කට්ටලය පමණක් පිළි පැණිමකට ලක්වු අතර කිසිදු පුද්ගලයෙකුට තුවාල සිදුවී නැත. 
 
මෙම දුම්රියේ පැමිණි මගින් වෙනත් දුම්රියක් මගින් බදුල්ල දක්වා ප්‍රවාහනය කරවිමටද පියවර ගෙන තිබේ.
 
මෙම හේතුව නිසා උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය පැය කිපයකින් ප්‍රමාධ වු බවත් ඉතා ඉක්මනික් දුමිරිය පිළි ගත කරමින් දුම්රිය ධාවනය යතා තත්ත්වයට පත්කරන බවත් නානුඔය දුම්රිය ස්ථානාධිපති වරයා පැවසීය.



අදහස් (4)

දුම්රියක් නානුඔයදී පීලිපනියි

sam Friday, 23 February 2018 08:59 PM

මට හතලිස් ඇඳිරිය හැදිලාත් අවුරුදු පහළොවක් විතර වෙච්ච නිසාද කොහෙද මේ පින්තුරේ බලවේග කට්ටලයක් පේන්නෙම නැහැ .

:       0       0

රාජ්‍ය Saturday, 24 February 2018 02:13 AM

අවුරුදු පනහ හැට පරණ දුම්රිය පිලි පනින එක අහන්නත් දෙයක් ද වැරදිලාවත් පල්ලමකදී මේ සි දේ සිදුවුණා නම් මොන තරම් හානියක් සිදු වෙනවාද

:       0       0

umihra dharmasena Sunday, 25 February 2018 11:29 AM

පීලිපනින එක නියමයි.

:       0       0

rocky Monday, 26 February 2018 02:49 PM

ඔය සුද්දා හදපු පරණ කෝච්චි පාරවල පීලි දිගේ දුම්රිය තවමත් එළවන්නේ මොකටද? හත් දෙයියනේ, මෙච්චර අපුරු අධිවේගී මාර්ගවල ඕවා එළවන්නේ නැතුව... එහෙම බැරිනම් කෝච්චි පාරවල් කාපට් කරන්න. එතකොට පීලි පැනීමක් සිදුවන්නේ නැහැ!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හබලකින් පහරදී අයෙක් මරලා
2024 අප්‍රේල් මස 19 116 0

ධීවර කටයුතු සඳහා අරලගන්විල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු එහිදී අඹුසැමි යුවළක් සමග සාදයක් පවත්වා එහිදී ඇතිවූ ආරවුලකදී හබලකින් පහරදී ඝාතනය කර ඇතැයි


පිට කොටුවේ අනවසර කඩ පිටුපස ජාවාරමක්
2024 අප්‍රේල් මස 19 315 0

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙලිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.


මත්කරල් සමඟ දෙන්නෙක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 61 0

ජාවාරම් කිරීම සඳහා විරෝධී මත් කරල් 1229 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් පුල්මුඩේ ප්‍රදේශයේදී වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් ඊයේ 18 අත්


අදත් තැනින් තැනට වැස්ස
2024 අප්‍රේල් මස 19 64 0

බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත


අනුර- සජිත් පොඩි ළමයි
2024 අප්‍රේල් මස 19 597 0


වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 3349 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1507 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1410 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site