(ජයන්ත සමරකෝන්)
අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැදවියන් පිරිසක් ආරම්භ කර තිබූ උද්ඝෝෂණ සිද්ධියට පිටුපස නිලධාරී කණ්ඩායම් සිටියේද යන්න සොයා බැලීම සඳහා බන්ධනාගාර පොලිසියේ විශේෂ විමර්ශන කණ්ඩායමක් යොදවා ඇතැයි අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්(සංවර්ධන) බන්දුල ජයසිංහ මහතා පැවසීය.
මේ පිළිබඳ වැදගත් තොරතුරු රැසක් ලැබී ඇතැයි ද ඒ මහතා කීය.
සිරකරුවන් සිරකුටිවලින් පිටතට පැමිණීම සිදුවූයේ කෙසේද යන්න විශාල ගැටලුවක් බවද ලෙකම්වරයා සඳහන් කළේය.
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
හෝමාගම දුම්රිය පොළ පාරේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක හිමිකරුවකුගේ නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි කාන්තාවකට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කොට රුපියල් ල
පොල් කිරි අපනයනය කිරීම මගින් 2024 පෙබරවාරි මාසයේ රුපියල් මිලියන 2971ක මුදලක් උපයා ඇතැයි පොල් සංවර්ධන අධිකාරිය පවසයි.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
අඟුණකොලපැළැස්ස බන්ධනාගාර උද්ඝෝෂණය ගැන වෙනම පරීක්ෂණයක්
Nuwan Tuesday, 23 October 2018 08:41 AM
සිද්ධියට පිටුපස නිලධාරී කණ්ඩායම් සිටියේද නොවේ, සිටියාම තමයි ඕක පොඩි ළමයෙකුටත් තේරෙනවා කාටද වැඩියෙන්ම රිදෙන්නේ බන්ධනාගාර නිසි ලෙස ක්‍රියාත්මක වුනොත් කියල, රටම දන්නවා රැඳවියන් සහ ජේලර්වරු අතර තියන ගනුදෙනු