IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


’’පරිසරයත් රැකගෙන ආර්ථිකය නංවන හැටි එජාපය කියයි’’

(අංජුල මහික වීරරත්න)

එක්සත් ජාතික පක්ෂ රජයක් යටතේ පරිසරය ආරක්ෂා කරගෙන හරිත ආර්ථික සංකල්පය ඉදිරියට යන්නේ කෙසේද යන කාරණය පිළිබඳව විධිමත් සැලසුමක් සකස් කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.

පරිසරය වනසමින් ජනතාවට වස කවමින් රට ඇතුලේ මෙන්ම ජාත්‍යන්තරයේ ද විහිළුවක් බවට පත්ව ඇති වත්මන් ආණ්ඩුවෙි සත්‍ය ස්වරූපය මේ වනවිටත් ජනතාව තේරුම් ගෙන සිටින බවද විජයවර්ධන මහතා සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂයේ හරිත ආර්ථික ප්‍රතිපත්තිය ද මාධ්‍ය වෙත ඉදිරිපත් කරමින් පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ එජාප නියෝජ්‍ය නායකවරයා කීවෙි හරිත ප්‍රකාශයේ අරමුණ වන්නේ අප ඉදිරියේ දී පරිසරය ආරක්ෂා කරන්නේ කෙසේද යන කාරණය පිළිබඳ කතිකාවතක් ඇති කිරීම බවයි.



අදහස් (6)

’’පරිසරයත් රැකගෙන ආර්ථිකය නංවන හැටි එජාපය කියයි’’

Senarath Thursday, 08 April 2021 07:14 AM

හලෝ ඔයා මැරිලා ඉපදිලාද? කොහේද හිටියේ විල්පත්තුව කපනකොට? දැන් ආසන 1ට බැස්සමද පරිසරය රකින්න මතක් වුණේ.. ඔයාලගේ සුරංගනා කතාවලට රටේ ජනතාව රැවටුණු කාලය ඉවරයි.

:       7       14

Harin Thursday, 08 April 2021 07:17 AM

ඔක්කොම රැකගෙන ජාතික ආරක්ෂාව නැතිකරගන්න හැටිත් කියන්න.

:       4       11

de silva Thursday, 08 April 2021 09:10 AM

හොඳ අදහස්.. නමුත් රනිල් ප්‍රමුඛ එජාපයට මිනිස්සු ඡන්දෙ දෙන්නේ නැති නිසා ඕවා ක්‍රියාත්මක කරන්න බැහැ.

:       3       7

ජයන්ත මිලානො Thursday, 08 April 2021 09:41 AM

හොරු රැක්ක හොරු ගස් රකින්න යයි.

:       1       7

බද්රානි Thursday, 08 April 2021 10:53 AM

පක්ෂ පාට අදාළ නැහැ, කටින් බතල හිටවන දේශපාලන පින්ගුත්තරයෙක් තමයි මේ. අපි දැක්කා පහුගිය කාලේ මෙයාගේ කෙරුවාව. ලජ්ජා නැතිව එනවා මෙතන කයිවාරු ගහන්න.

:       0       4

Puppa Thursday, 08 April 2021 10:57 AM

අපි දැක්කා අවුරුදු 72 ක් කෙරුවාව හලෝ

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 153 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 322 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1408 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 206 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 415 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 372 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site