IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


‘19 වැනි සංශෝධනය ජනපතිගේ තටු කැපීමේ කූට උපක්‍රමයක්’

(ඩයනා උදයංගනී)
               
ජනාධිපතිවරයාගේ තටු කපා එතුමා නිකමෙකු ලෙස තබාගෙන තමන්ට බලය ලබා ගැනීමට එක්සත් ජාතික පක්‍ෂය 19 වැනි  ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා කූට උපක‍්‍රමයක් යොදා ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය.

ජනාධිපතිවරයාගේ ව්‍යවස්ථා කටයුතු උපදේශකවරයා ලෙස මෙයට සම්බන්ධ වූ ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න මහතාත් මෙහිදී ජනාධිපතිවරයාගේ බෙල්ල කපා ඇතැයි දයාසිරි ජයසේකර මහතා සඳහන්  කළේය.  

සංශෝධනය හේතුවෙන් රාජ්‍ය පාලනය බෙදී ගොස් රට තුළ අර්බුදයක් නිර්මාණය වී ඇතැයි ද මහලේකම්වරයා සදහන් කළේය.
               
දයාසිරි ජයසේකර මහතා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (25)  පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
 



අදහස් (11)

‘19 වැනි සංශෝධනය ජනපතිගේ තටු කැපීමේ කූට උපක්‍රමයක්’

රවින් Tuesday, 25 June 2019 11:27 AM

තටු නැතිව කරපු හරිය හොඳටෝම ඇති.

:       78       66

SenakaWednesday, 26 June 2019 04:00 AM

ඒක ඇත්ත.

:       0       0

hira Tuesday, 25 June 2019 11:43 AM

දැන්ද මේවා පේන්නේ.

:       61       13

Perera Tuesday, 25 June 2019 12:13 PM

අත ඉස්සුවා නේද?

:       25       81

චමින්ද Tuesday, 25 June 2019 12:33 PM

මහලේකම්තුමා 19 සංශෝධනයෙන් එක්සත් ජාතික පක්ෂය ජනපතිගේ බලතල කැපුව කියන්නේ මෙයින් වාසිය ලැබෙන්නේ එක්සත් ජාතික පක්ෂයට පමණක්ද. යම් විදියකින් එක්සත් ජාතික පක්ෂ ජනපති කෙනෙක් පත්වෙලා ඔබලාගේ රජයක් ඇතිවුනොත් එක්සත් ජාතික පක්ෂ ජනපතිගේ බලතල කැපෙන්නේ නැද්ද. එහෙමනම් 19 සංශෝධනය හරිම අපූරුයිනේ. එක් ජාතක කථාවක තියෙනවා දීඝායු දුර බලන්න ලඟ බලන්න එපා කියල මරණය ඉදිරියේ පියෙකු පුතෙකුට කිවූ කථාවක් ඒක කියවල බලා ඒගැන හිතන්න

:       13       129

gamarala Tuesday, 25 June 2019 01:25 PM

ඔබට දැන් තේරුනත් බොහෝ දෙනෙකුට එදාම තේරුණා.

:       40       89

Raveendra Tuesday, 25 June 2019 01:34 PM

මේ ඔක්කොම කියවීමට, කතා කිරීමට බැරි තොත්ත බබාලා.... හරහට වඩාගෙන කිරි පොවන්න ඕනේ ..හැබැයි කතා කලොත් ඔක්කොම කළු කබා කාරයෝ....නොදකින් මෙහෙමත් නිවටයෝ...

:       0       0

Nimal Tuesday, 25 June 2019 03:12 PM

2015 දී ජනතාව යහපාලයට ඡන්දෙ දුන්නේ ජනාධිපති තටු කපන්න නොවෙයි මන්ත්‍රි තුමා, තටු ගලවන්න. තටු ගලවනවා කියාලා තමා කීප දෙනෙක්ම පොරොන්දු වුණේ!

:       14       96

Hafeel Tuesday, 25 June 2019 03:45 PM

ඇයි ඔයාත් පක්ෂව අත උස්සුවේ නැද්ද?

:       5       42

ධම්ම Tuesday, 25 June 2019 04:44 PM

අපේ ජනාධිපති කිසිම දෙයක් දන්නේ නැති කෙනෙක් කියලද දයාසිරි මේ කියන්නේ? මට නම් මේ කතාවෙන් තේරෙන්නේ එහෙම දෙයක්.

:       31       65

සිසිල් සුදේශ් Wednesday, 26 June 2019 02:42 AM

තටු කපනවා නෙවෙයි අහෝසි කරනවා කියලා බලය ගත්තෙ. මොහුට අමතක වීමෙ ලෙඩේ තියනවා වගේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 20 292 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය


ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 694 2

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 577 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1401 1

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2868 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1859 2

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 236 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1551 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1454 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site