IMG-LOGO

2024 අප්‍රේල් මස 17 වන බදාදා


‘ පිං පඩි ගන්න මන්ත්‍රීවරු කොටි හිතවාදී ප්‍රකාශ නිකුත් කිරීම බරපතලයි‘

(සුජිත් හේවාජුලිගේ)


“පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කියන්නේ පින් පඩි ගසන. පිං වාහන  ගන්න. පිං විශාම වැටුප් ගන්න මිනිස්සු ටිකයි.වෙන අය වගේ නොවෙයි පිං පඩි ගන්න මන්ත්‍රීවරුන් කොටි හිතවාදී ප්‍රකාශ නිකුත් කිරීම බරපතළයි.”


සමාජ සවි බල ගැන්වීම් හා සුභසාධන නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා ලංකාදීපයට පැවැසීය.


විජයකලා මහේෂ්වරන් හිටපු රාජ්‍ය ඇමතිවරිය කොටි හිතවාදී ප්‍රකාශ නිකුත් කිරීම තවමත් නවත්තලා නැහැ. ඇයට විරුද්ධව කතානායකවරයා ඉක්මනින්ම සුදුසු පියවරක් ගනිවී කියලා බලාපොරොත්තු වෙනවා යැයිද රාමනායක මහතා  කිවේය.


රන්ජන් රාමනායක මහතා මෙසේද කීය.


“පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කියන්නේ ජනතාවට පුර්වාදර්ශය දිය යුතු පිරිසක්.සමාන්‍ය ජනතාව කියන දේවල් වගේ නොවෙයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කරන ප්‍රකාශවල වටිනාකමක් තියෙනවා. ඒ වගේම බෙදුම්වාදයට උඩගෙඩි නොදෙන බවට දිව්රුමකිනුත් සහතික වී ඉන්නවා.”


“විජයකලා කොටි හිතවාදි ප්‍රකාශයකි වගේම හිට්ලර් කතා ගැනත් පාර්ලිමේනතුවට බොම්බ ගහන කතා ගැනත් සොයන්න ඕනෑ මේවා බරපතළ කතා” යැයිද රාමනායක මහතා කීය.
  

 



අදහස් (7)

‘ පිං පඩි ගන්න මන්ත්‍රීවරු කොටි හිතවාදී ප්‍රකාශ නිකුත් කිරීම බරපතලයි‘

kalani Thursday, 12 July 2018 11:06 AM

225 දෙනාගෙන් පින් පඩිගන්න කීදෙනෙක් ඉන්නවාද? කාර්යක්ෂම මන්ත්‍රීවරු දහදෙනෙක් ඉන්න බව මම අහලා තියෙනවා.

:       0       107

Hafeel Thursday, 12 July 2018 11:11 AM

ඔය ප්‍රකාශ කරලත් දැන් දවස් දහයටත් වැඩි. ඇයි මෙච්චර පරක්කු? මේකත් මේ ආණ්ඩුවේ හොරු අල්ලන්න වගේ වේවිද?

:       0       0

jayarathna Thursday, 12 July 2018 01:08 PM

ඊට පහළින් ඉන්න මන්ත්‍රීවරුන්ටත් පිංපඩි කතාව අදාළයි

:       0       61

Mahee Thursday, 12 July 2018 08:23 PM

අපෙන් පඩි ගත්තට කමක් නැහැ කියලා අපට සතුටුවෙන්න පුළුවන් එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා.

:       0       0

amila Friday, 13 July 2018 04:09 AM

අයියා නාන්න බාල්දිය අතට අරන් වගේ

:       0       0

Rajah Friday, 13 July 2018 07:35 AM

ඔබතුමා හැමදාම හරිදේ වෙනුවෙන් නැගී සිටියා. තමන්ට පාඩුවක් උනත්, ඒගැන නොසිතා වැඩකරන ඉතාමත් හොද පුර්වාදර්ශයක් දෙන මන්ත්‍රී කෙනෙක්. ඔබතුමාට තව තවත් හරි දේ කීමට හා කිරීමට නිරෝගීබව හා ශක්තිය ලැබේවා!

:       112       299

de silva Friday, 13 July 2018 09:37 AM

ඇමති තුමෝ ඇත්ත කතාකරන්නේ බොහොම පරිස්සමෙන් , මතකනේ කළු කොට් කාරයෝ ගැන ප්‍රකාශයක් කරලා වැට්ටිච්ච අමාරුව තවම එ්ක විසදිලා නැත . තත්වය එහෙම තිබෙද්දී "කපටි සුට්" කාරයෝ ගැන සත්‍ය ප්‍රකාශ කරන්න ගිහින් මේ දෙගොල්ලොම එකතුවෙලා ප්ලැනක් ගහල ඔබතුමාව හිරේ විලංගුවේ දමන්න බැරි කමක් නැහැ .

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොත්තු රොටියට 1900ක් ඉල්ලූ මුදලාලි කූඩුවට
2024 අප්‍රේල් මස 16 1731 0

විදේශිකයකු කෙසෙල්වත්ත අලුත් කඩේ ප්‍රදේශයේ ස්ට්‍රීට් ෆුඩ් නමින් හඳුන්වන ප්‍රදේශයේදී ආහාර මිලදී ගැනීමට පැමිණි සිටියදී ඔහුට පරුෂ වචනයෙන් බැණ වැදී හිර


අවුරුදු කන්න මැති ඇමැති විස්සක් රට යති
2024 අප්‍රේල් මස 16 676 0

මැති ඇමතිවරුන් විස්සකට වැඩි පිරිසක් විදේශගතව සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


පෙම් හබේ දුරදිග ගිහින් මවට-පෙම්වතියට පිහිපහර:පෙම්වතා මරුට
2024 අප්‍රේල් මස 16 1073 0

යාපනය ඉලවාලෙයිහිදී පුද්ගලයෙකු සිය පෙම්වතියට හා ඇයගේ මවට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකිරීමෙන් අනතුරුව ඔහුද මිය ගොස් ඇති බව ඉලවාලෙයි පොලිසිය සදහ


කෙහෙළිය රඹුක්වැල්ලගේ නිල වාහන තවම බාර දී නැහැ
2024 අප්‍රේල් මස 16 1009 0

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල රක්ෂිත බන්ධනාගාර ගත කර මාස තුනකට ආසන්න වී ඇතත් ඔහු අමාත්‍යවරයාව සිටියදී ලබා දුන් නිල වාහන දෙක තවමත් ඔහුගේ පවු


ගවයින් රකින්න ගිය කත වන අලියාට බිලි
2024 අප්‍රේල් මස 16 385 0

මඩාටුගම නිදිගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ගවයින් රැගෙන ඒමට ගිය අවස්ථාවේදී වන අලියෙකුගේ පහරදීමකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව මඩඅටුගම් පොලිසිය පවසයි.


නවතා තිබූ ලොරියේ බසයක් ගැටී 10ක් රෝහලේ
2024 අප්‍රේල් මස 16 569 0

ලංගම බස් රථයක් නවතා තිබු ලොරියකට පිටුපස ගැටීමෙන් කොන්දොස්තරවරයා ඇතුලු දස දෙනෙකු පොල්පිතිගම මුලික රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 152 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1431 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1355 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site