IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


‘ඊපීආර්එල්එෆ් පක්ෂය සන්ධානයෙන් ඉවත් වීමෙන් බලපෑමක් නෑ’

(සිරාජ් හසීම්)

ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂය සන්ධානයෙන් ඉවත් වීමෙන් හෝ සන්ධානය හා එක්ව මැතිවරණවලට තරග නොකිරීමෙන් දෙමළ ජාතික සන්ධානයට කිසිදු බලපෑමක් හෝ පාඩුවක් සිදු නොවන බව එම සන්ධානයේ මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සී.යෝගේෂ්වරන් මහතා පැවසීය.

මඩකලපුවේ පිහිටි කාර්යාලයේ අද (14) මාධ්‍ය හමුවක් කැදවමින් යෝගේෂ්වරන් මහතා මේ බව කීවේය.

දෙමළ ජනතා සංසදය දෙමළ දේශපාලන පක්ෂ අතර සමගියක් ගොඩනගන ආකාරයෙන් කටයුතු කළ යුතුයි. අද වනවිට දෙමළ ජනතාව සහ නියෝජිතයින් එකමුතුව කටයුතු කිරීමේ අවශ්‍යතාව මතුවෙලා තියෙනවා.බෙදී වෙන්වෙලා කටයුතු කිරීම තුළින් දෙමළ ජනතාවගේ අර්බුදයට විසදුම් ගෙන ඒමේ උත්සහය අසීරු වෙනවා මිස වෙන දෙයක් සිදුවෙන්නේ නැහැ. දෙමළ ජනතාව හා දේශපාලන නියෝජිතයින් තුළ ඇතිවන ගැටුම් හා බෙදීම් සිංහල මහ ජාතියේ දේශපාලන බලවේග සිය වාසියට හරවා ගන්න පුළුවන්.ඊට ඉඩ නොතැබිය යුතුයි.

දෙමළ ජනතා සංසදයත් වෙනම දෙශපාලන ස්ථාවරයක නොසිට දෙමළ ජාතික සන්ධානය සමගින් එක්විය යුතුයි.ඒවගේම සෙසු දෙමළ දේශපාලන නායකයොත් එක ස්ථාවරයකට ගේන්න ඕනෑ.දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂය දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත් වන බව සහ ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂය යටතේ තරග නොකරන බව එහි නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා සඳහන් කලා.ඔහු එවන් ක්‍රියාමාර්ගයක් ගත්තත් දෙමළ සන්ධානයට කිසිදු ප්‍රශ්නයක් හෝ බලපෑමක් නැතැයි වැඩිදුරටත් කීවේය.



අදහස් (1)

‘ඊපීආර්එල්එෆ් පක්ෂය සන්ධානයෙන් ඉවත් වීමෙන් බලපෑමක් නෑ’

Jeewa Tuesday, 14 November 2017 03:47 PM

ආපහු රැවටීම පටන් ගෙන ඇත. මේ අය කරන්නේ මැතිවරණයක් ලං වෙද්දී මෙහෙම හැසිරී මන්ත්‍රීධූර ලැබුණු ගමන් ආපහු එකතු වෙනවා බලසම්පන්නව. මේ අයගේ ප්‍රධාන අරමුණ ද්‍රවිඩ අයගේ ප්‍රශ්න විසදීම නොව මහජාතියට වඩා ඉහල යෑම

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 771 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 143 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 976 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 1005 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1320 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1185 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 220 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site