IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකින් රට පාවා දෙන්නේ නෑ’

(ඩයනා උදයංගනී සහ සුජිත් හේවාජුලිගේ)
 
 
 නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකින් රට පාවා දෙන්නේ නැතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (11) රැස්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය හමුවේ පැවසීය.
 
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවේ යෝජනා ද අගමැතිවරයා එහිදී ඉදිරිපත් කළේය.
 
බුදුදහමට ඇති ප්‍රමුඛතාව හෝ රටේ ඒකීයභාවය වෙනස් කිරීම නව ව්‍යවස්ථාවක් මගින් සිදු නොකරන බවද අගමැතිවරයා කීවේය.



අදහස් (17)

‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකින් රට පාවා දෙන්නේ නෑ’

Dr Mohan Friday, 11 January 2019 07:45 AM

ශ්‍රේෂ්ඨාධිකරණ නඩු කටයුතුවලට සහභාගීවිය හැකි ආකාරයට ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් නඩු තීන්දු ලබා දීම නිවැරදි නොවන බවත් අවම තරමේ ඉංග්‍රීසි භාෂාවෙන් ලබා දෙන තින්දු වල පරිවර්තන රාජ්‍ය භාෂාවෙන්, ජාතික භාෂාවෙන්, නීති පැනවීමේ භාෂවෙන් සහ අධිකරණ භාෂාවෙන් ලබාදීම කළ යුතු බවත් එසේ නොදීම මගින් පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවත් සිතීමේ නිදහස, හෘදය සාක්ෂියේ නිදහස, කිසිම පුරවැසියකු භාෂාව මත වෙනස්කමකට ලක් නොවිය යුතු වීම, භාෂණයේ නිදහසට සහ ප්‍රකාශනය ඇතුළු අදහස් පළ කිරීමේ නිදහස සමාගමයේ නිදහස එකලාව හෝ අන් අය හා සමග හෝ ස්වකීය සංස්කෘතිය භුක්ති විදීමේ හා වැඩි දියුණු කිරීමේ නිදහස ස්වකීය භාෂාව භාවිත කිරීමේ නිදහස ඇතුළු මූලික අයිතිවාසිකම් අහිමි කිරීමක් බවත් ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් කටයුතු කරන අයගේ පමණක් මූලික අයිතිවාසිකම් ආරක්ෂා කරන ආකාරයට ක්‍රියා කිරීම සුදුසු නොවන බවත් ව්‍යවස්ථාවෙන් පිළිගන්න .

:       0       76

RaveendraFriday, 11 January 2019 02:56 PM

නැත නැත කියනවා අඩ අඩ අප රටට.... ඔව් ඔව් කියනවා කුටු කුටු ගා බරහිරට.... නැත ඔව් දෙකටම කියමින් යමි පන්සලට... ඔව් නැත දෙකම පුටුවට මිස වෙන කීමට..

:       159       153

Raveendra Friday, 11 January 2019 08:16 AM

දැක්කත් මුණ හොරකම නම් නැත පෙනුනේ... කිව්වත් දෙයක් පිළිගන්නට බැරුවානේ... කැඩුවත් බැංකු හොඳ සුදනා මෙම මනේ.. නැහැ කිව්වත් රට පාවාදෙනවා දෙනවමනේ..

:       1022       1473

පිටිගල මිලානෝ Friday, 11 January 2019 08:48 AM

එසේනම් රටවැසියා කෙලින්ම රටේ නායකයා තොරණ විධායක ජනාධිපති තනතුර වෙනස් කරන්න හදන්න එපා. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීලා මුදල්වලට විකිණෙන තත්ත්වයක් මත රටේ නායකයා පාර්ලිමේන්තුවෙන් පත්කරන තත්වයක් උදාවුනොත් ඔබම ඉහත කියූ සිංහල බෞද්ධ මුල් තැන අවදානම් තත්වයකට ඇද වැටෙනවා නේද? එහෙනම් කාගේ වුවමනාවකටද මෙය කරන්න හදන්නේ..?

:       14       339

ආර්. වික්‍රමසිංහ Friday, 11 January 2019 10:44 AM

මට අගමැතිකම ගන්න උදව්කළ එන්.ජි.ඕ. මුදලාලිට උදව්වක් කරන්න ඕනෑනේ...

:       310       282

nishaFriday, 11 January 2019 02:32 PM

එන්.ජී.ඕ. වලින් සල්ලි ගන්න එක හොඳයි. ඒවා රට සල්ලි නිසා ලංකාවට බරක් නැත. මහින්දලා ගන්නේ රටේ සල්ලි නිසා තමයි ණය බර මෙතරම්...

:       134       33

chandimaFriday, 11 January 2019 04:03 PM

විධායක බලය අගමැති අතට ගන්නේ නැතුව උණ වගේ නම්, අගමැති වෙන කෙනාව මහමැතිවරණයේදී ජනතා ඡන්දෙන් තෝරන්න. ජනතාව නම්නොකළ, එහෙත් ජනතාව ලවා කතිරේ ගස්සවාගෙන ජනතා නියෝජිතයන් වූ, හෙන්චයියිලා රැලකට මුදල් දී, පාර්ලිමේන්තුවේදී අත් උසවාගෙන රටේ විධායක බලය පවරන්නේ නැතිව... පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වෙන පක්ෂවලින් නම් කරන ඕනෑම කෙනෙකුට අගමැති තනතුරටත් නාම යෝජනා ලබාදෙන්නට අවස්ථාව දෙන්න. එවිට රටේ ජනතාව ජාතියේ විධායක බලය සහිත නායකයා තොරාගනීවි. තම විධායක නායකයා තෝරා ගැනීමේ අයිතිය ජනතාවගෙන් උදුරාගෙන එයට ප්‍රජාතන්ත්‍රවාදය යයි කියන්නට එපා... අපට අපේ විධායක නායකයා තෝරාගැනීමට ඡන්දය දීමේ අවස්ථාව නැති කළොත් එ්ක අපේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය නැතිකිරීමක්... අනික පවතින ක්‍රමය යටතේ අප ඡන්දය දෙන්නේ පක්ෂයකටයි, නැතහොත් පක්ෂයේ ප්‍රතිපත්තිවලටයි. එහෙත් එමගින් ඒ පක්ෂයේ නායකයා රටේ විධායක නායකයා කිරීමට අප එකඟ වුවායැයි සිතන්නට එපා. මේ දැන් දකිනාවක් මෙන්, ඉතා හොඳ ආර්ථික ප්‍රතිපත්ති ඇති පක්ෂයක නායකයා කටින් බතල කොළ සිටුවන, බලලෝභී පඹයෙක් වීමටත් පුළුවනි. ඔහුගේ නායකත්වයට කැමතිවී ඇත්තේත් ඔහුගේ පක්ෂයේ සාමාජිකයින් විනා රටේම ජනතාව නොවෙයි...

:       40       229

මල්ලී Friday, 11 January 2019 09:15 AM

ඔක්කොම විනිවිදභාවයකින් කළොත් ජනතාවට ව්‍යවස්ථාව තේරුම් ගන්න පුළුවන්... අපි බලමු කව්ද ඇත්ත කියන්නේ කියලා.

:       36       20

Bamunuarachchi Friday, 11 January 2019 10:40 AM

හොඳයි ඔබ බුද්ධාගම ප්‍රමුඛස්තානයේ තබාගෙන අනික් සුළු ජාතික ආගම් වලටත් බුද්ධාගමට සම තැන දුන්නොත් බුද්ධාගමට මොකද වෙන්නේ? උතුරු, නැගෙනහිර එක්කර ඉඩම් පොලිස් බලතල දුන්නොත් දෙමළුන්ට ෆෙඩරල් වීමට අඩු මොනවාද? ජනාධිපති බලතල නොතිබුණා නම් නුඹලා බැංකු හොරු බව අපි දැනගන්නේ කොහොමද?

:       596       554

Bandara Friday, 11 January 2019 10:46 AM

ශුවර්ද?

:       69       105

sirimal Friday, 11 January 2019 01:18 PM

ඕක අපට කියල වැඩක් නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් රට ජාතිය සහ ආගම විනාශ වෙනවා කියලා රටේ ජනමතයක් හදන්න උත්සාහ කරන නායක ස්වාමින්වහන්සේලාට වටහලා දෙන්න.

:       322       100

chandima Friday, 11 January 2019 01:38 PM

රට පාවා නොදුන්නට, රටේ විධායක බලතල අතට අරන් රජවෙන්න නේද යන්නේ?

:       0       121

Sudath Friday, 11 January 2019 03:12 PM

ව්‍යවස්ථාවෙන් නෙවෙයි නම් මොකෙන්ද රට පවලා දෙන්න යන්නේ?

:       0       107

chithrasena Friday, 11 January 2019 04:42 PM

6 වසර පන්තියේ ළමයකුට වුනත් පේනවා පාලනයක් නැති පුංචි ආණ්ඩු අවොත් මොකද වෙන්නේ කියලා. අර 225ට පාලන බලය දුන්නොත් මොකද්ද වෙන්නේ කියලා. ඕකට විශ්වවිද්‍යාලේ යන්න ඕනෙම නැහැ. අනේ මන්ද මොලේ නැතිකමද මොකද්ද කියල තේරෙන්නේ නැහැ....

:       0       85

Pubudu Friday, 11 January 2019 11:42 PM

අර්ජුන මහේන්ද්‍රන්ට හොඳ චරිත සහතිකයක් දුන්නා නේද? මෙයාම... ලංකාවේ ඉන්න සේරම මෝඩයින් නෙවෙයි.

:       0       7

BamunuarachchiSunday, 13 January 2019 12:51 PM

ලක්ෂ 57ක් ඉන්නවා මොලේ තිබෙන හිතන්න පුළුවන් මිනිස්සු. මෙයා හොරාකාපු අයට චරිත සහතික දෙනවා. ලස්සන වැඩේ හොරකමට පාර හැදුවේ රටේ හිටපු මුදල් ඇමති. ඊට පස්සේ එ් ගොයියව විදේශ ඇමති කරලා ලොතරැයි මණ්ඩලයට දෙනවා. එජාපයින්ට අබමල් රේණුවක මොලයක් නැද්ද මේවා ගැන හිතන්න...

:       0       1

inidka Saturday, 12 January 2019 05:08 AM

බුද්ධාගමට ප්‍රමුඛස්තනයයි, අනිත් ඒවාට එ්කට සමාන ස්ථානයයි නම් ඔක්කොම ප්‍රමුඛස්ථානයේ නේද?

:       0       5

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මත්කරල් සමඟ දෙන්නෙක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 11 0

ජාවාරම් කිරීම සඳහා විරෝධී මත් කරල් 1229 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් පුල්මුඩේ ප්‍රදේශයේදී වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් ඊයේ 18 අත්


අදත් තැනින් තැනට වැස්ස
2024 අප්‍රේල් මස 19 42 0

බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත


අනුර- සජිත් පොඩි ළමයි
2024 අප්‍රේල් මස 19 386 0


වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 2975 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 1658 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 1171 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1507 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1410 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site