IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


‘අධ්‍යාපන කලාප ප්‍රවර්ධනවලට රුපියල් කෝටි 2 ක් නාස්ති කරනවා’

(මුදිතා දයානන්ද)

පාසල් වලට නිසි වෙලාවට පෙළපොත් ලබාදීමට අසමත් අධ්‍යාපන ප‍්‍රකාශන දෙපාර්තමේන්තුව සෑම අධ්‍යාපන කලාපයකම ප‍්‍රවර්ධන වැඩසටහන් සඳහා රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක් නාස්ති කරන බව ලංකා ගුරු සංගමයේ ප‍්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලිං මහතා පැවසීය.

විදුහත්පතිරුන් දැනුවත් කිරිම සඳහා මෙවැනි ප‍්‍රවර්ධන වැඩසටහන් සෑම අධ්‍යාපන කලාපයකම පැවැත්විමට දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇති අතර එයට සහභාගි වන විදුහල්පතිවරුන්ට දීමනාවක් ලබාදීම , සංග‍්‍රහ ඇතුළු අනෙකුත් වියදම් සළකා බලන විට එක වැඩසටහනකට රුපියල් ලක්ෂ දෙකක් පමණ වැය වන බවද ඔහු පැවසීය.

එවැනි අධ්‍යාපන කලාප 98ක් රට පුරා පවතින අතර ඒ සියල්ලේම පැවැත්වෙන වැඩසටහන් සඳහා අවම වශයෙන් කෝටි දෙකක්වන වැය වනු ඇති බවද එය මුදල් නාස්තියක් බවද ස්ටාලිං මහතා පැවසීය.

අධ්‍යාපන ප‍්‍රකාශන දෙපාර්තමේන්තුවේ කාර්යභාරය විය යුත්තේ නිසි වෙලාවට පාසල්වලට පෙළපොත් ලබාදිම වුවත් එය පසෙක තබා මෙලෙස තමන්ගේ පම්පෝරිය දේශනා කිරීමට කෝටි ගණනින් මුදල් නාස්ති කරමින් සිටිම අනුමත නොකරන බවද ස්ටාලින් මහතා පැවසීය.

                  



අදහස් (3)

‘අධ්‍යාපන කලාප ප්‍රවර්ධනවලට රුපියල් කෝටි 2 ක් නාස්ති කරනවා’

මුණසිංහ Wednesday, 14 August 2019 08:57 AM

ඔය කියන දෙපාර්තමේන්තුව අධ්‍යාපන අමාත්‍යාංශයට අයිති නැති එකක්ද?

:       0       14

surath Wednesday, 14 August 2019 10:42 AM

ඕවා ඡන්දය ඉලක්ක කරගෙන ප්‍රතිරූප පුම්බන වැඩ සටහන්...

:       0       0

akila Wednesday, 14 August 2019 01:08 PM

අනේ ඔන්න මම නම් නෙවෙයි

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 65 0

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


හබලකින් පහරදී අයෙක් මරලා
2024 අප්‍රේල් මස 19 184 0

ධීවර කටයුතු සඳහා අරලගන්විල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු එහිදී අඹුසැමි යුවළක් සමග සාදයක් පවත්වා එහිදී ඇතිවූ ආරවුලකදී හබලකින් පහරදී ඝාතනය කර ඇතැයි


පිට කොටුවේ අනවසර කඩ පිටුපස ජාවාරමක්
2024 අප්‍රේල් මස 19 446 0

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙලිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.


මත්කරල් සමඟ දෙන්නෙක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 75 0

ජාවාරම් කිරීම සඳහා විරෝධී මත් කරල් 1229 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් පුල්මුඩේ ප්‍රදේශයේදී වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් ඊයේ 18 අත්


අදත් තැනින් තැනට වැස්ස
2024 අප්‍රේල් මස 19 68 0

බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත


අනුර- සජිත් පොඩි ළමයි
2024 අප්‍රේල් මස 19 662 0


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1507 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1410 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site