IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


හෙරොයින් කිලෝ 100 ක් - ශ්‍රී ලාංකිකයන් 6 ක් ඉන්දියාවේ අත්අඩංගුවට

 

දින නවයක මෙහෙයුමකින් පසු හෙරොයින් කිලෝග්‍රෑම් 100ක් සමඟ ශ්‍රී ලාංකිකයන් හය දෙනකු ඉන්දීය වෙරළ ආරක්ෂක බළකායේ අත්අඩංගුවට පත්ව ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක බළකාය ලබාදුන් තොරතුරු අනුව ඉන්දීය වෙරළ ආරක්ෂක බළකාය ඉකුත් 17 වැනිදා මෙම මෙහෙයුම ආරම්භ කර ඇති අතර තූත්තුකුඩු දෙසට දකුණින් ගැඹුරු මුහුදේදී මෙම වැටළීම කර තිබේ.

බෝට්ටුවේ සිටි සියලු දෙනා ශ්‍රී ලාංකිකයන් බවත් මේ වනවිට ඔවුන් රඳවාගෙන ප්‍රශ්න කරන බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

පාකිස්තානයට අයත් යාත්‍රාවකින් මෙම හෙරොයින් තොගය ලැබුණු බවත් පාකිස්තානයේ කරච්චි නුවර සිට එම තොගය පැමිණි බවත් මුලින් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී තිබේ. ඉන්දීය වෙරළාරක්ෂක බළකායේ අත්අඩංගුවට පත්ව තිබෙන යාත්‍රාවේ නම ‘‘ෂෙනායා දුව’’ බවත් හෙරොයින් පැකට් 99 ක්, මත්පෙති පැකට් 20 ක්, මිලිමීටර 9 වර්ගයේ පිස්තෝල පහක් ද එහි තිබී අත්අඩංගුවට ගෙන ඇත. ඊට අමතරව චන්ද්‍රික දුරකතන කට්ටලයක් ද එහි තිබී අත්අඩංගුවට ගෙන ඇත.

මීගමුවේ සිටින අලෙන්සු කුට්ටිගේ සිංහ දීප්ත සනි ප්‍රනාන්දු යන අයකුට මෙම ධීවර යාත්‍රාව අයත් බවත් ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී තිබේ.

 

 

055



අදහස් (2)

හෙරොයින් කිලෝ 100 ක් - ශ්‍රී ලාංකිකයන් 6 ක් ඉන්දියාවේ අත්අඩංගුවට

කමල් Wednesday, 25 November 2020 05:16 PM

එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි... යශෝ කැලුම් වර ජෝතිය පිනෙන් උදාරයි.

:       0       0

K. සනීර Thursday, 26 November 2020 05:18 AM

මීගමුවේ නම් හාන්න දෙයක් නැහැ. කවුරුත් දන්නවනේ මේකට කවුද සම්බන්ධ කියලා.. ලොක්කා ඇවිල්ලා බේරගනියි.

:       0       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 20 210 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය


ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 587 1

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 528 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1351 1

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2815 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1828 1

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 234 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1550 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1453 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site