IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


හෙට දහවල් 11 දක්වා කාලගුණ තත්ත්වයේ වෙනස්වීම්

(ඔගස්ටින් ප්‍රනාන්දු)

අද (13) දහවල් 11 සිට  හෙට (14) දහවල් 11 දක්වා කාලය තුළ දිවයින පුරා සුළගේ වේගය ඉහළ යා හැකි බැවින් වෙරළාසන්නයේ ජීවත්වන ජනතාව කල්පනාකාරිව සිටිය යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව  නිකුත් කළ නිවේදනයෙහි දක්වා ඇත.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබදව පූර්ව අනතුරු ඇඟවීමේ  මධ්‍යස්ථානය විසින් මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර ඇත.

ඒ අනුව මෙම කාලයේ දි සුළගේ වේගය පැයට කිලෝ මීටර් 70 - 80 අතර වේගයකින් දිවයින හරහා විශේෂයෙන්ම බස්නාහිර, දකුණ, සබරගමුව, උතුර, උතුරුමැද, වයඹ හා මධ්‍යම පළාත් වලත් ත්‍රිකුණාමලය දිසාව තුළත්  හමා යා හැකි බවත් කියයි.

වැසි තත්ත්වයේ වර්ධනයක් ඇති විය හැකි අතර සුළඟ විටින් විට වේගවත් විය හැකි නිසා නාවික කටයුතු මෙන්ම ධීවර කටයුතු නොකරන ලෙසත් දන්වා ඇත.

මෙම සුළඟ හේතුකර ගෙන පොළවට ශක්තිමත්ම සවි නොවු වෘක්ෂයන් හා දිරාපත් වෘක්ෂයන් කඩා වැටිය හැකි බවත්  තාවකාලික නිවාසවල මුදුන් වහලයන්ට යම් හානියක් ඇති විය හැති අතර තහඩු සුළගේ ගසා යා හැකිවේ. 

වෘක්ෂයන් කඩා වැටීමෙන් විදුලි රැහැන් කඩා වැටිය හැකි බැවින් කල්පනාකාරි වන ලෙසත් වෙරළාසන්නයේ රළ පහර ගොඩ ගලා එමෙන් හානි ඇති විය හැකි බවත්  නිතර හානි සම්බන්ධයෙන් අවදියෙන් සිටිමින් යම් විපතක් සිදුවේ නම් ආපදා කළමනාකරණ ඒකකයේ නිලධාරින් දැනුවත් කරන ලෙසත් මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර ඇති ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ද නිවේදනයක් නිකුත් කරමින් පවසයි.



අදහස් (0)

හෙට දහවල් 11 දක්වා කාලගුණ තත්ත්වයේ වෙනස්වීම්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 114 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 1717 1

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


හබලකින් පහරදී අයෙක් මරලා
2024 අප්‍රේල් මස 19 436 0

ධීවර කටයුතු සඳහා අරලගන්විල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු එහිදී අඹුසැමි යුවළක් සමග සාදයක් පවත්වා එහිදී ඇතිවූ ආරවුලකදී හබලකින් පහරදී ඝාතනය කර ඇතැයි


පිට කොටුවේ අනවසර කඩ පිටුපස ජාවාරමක්
2024 අප්‍රේල් මස 19 953 0

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙලිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.


මත්කරල් සමඟ දෙන්නෙක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 135 0

ජාවාරම් කිරීම සඳහා විරෝධී මත් කරල් 1229 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් පුල්මුඩේ ප්‍රදේශයේදී වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් ඊයේ 18 අත්


අදත් තැනින් තැනට වැස්ස
2024 අප්‍රේල් මස 19 91 0

බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1508 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1413 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site