IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


හුවාවි සමාගම ගූගල් හා සාකච්ඡාවකට සැරසෙයි

බීජිංහිදීය (ඒ.එෆ්.පී)


ඇමෙරිකා එක්සත් ජනපදය පැනවූ තහනමත් සමඟ ඇති වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් ගූගල් සමාගම සමඟ සාකච්ඡා කරන බව හුවාවි සමාගමේ නිර්මාතෘ රෙන් ෂෙන්ග්ෆෙයි මහතා පැවැසීය. 

ඇමෙරිකා එක්සත් ජනපදය හුවාවි සමාගමට තහනමක් පැනවීමත් සමඟ ගූගල් සමාගම හුවාවි ස්මාර්ට් ජංගම දුරකතනය සඳහා තාක්ෂණික සේවා සැපයීම හෝ විකිණීම හෝ නවතා දැමීය. 

ගූගල් සමාගම ඇමෙරිකාව කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන අන්තර්ජාල සේවා සපයන දැවැන්ත සමාගමකි. ලොව ස්මාර්ට් ජංගම දුරකතන රැසකට මෙහෙයුම් පද්ධති සපයන්නේ ද ගූගල් සමාගමයි. 

“ගූගල් කියන්නේ ඉතා ඉහළ වගකීමක් තියෙන සමාගමක්. අපි ඔවුන් සමඟ සාකච්ඡා කර ඇති ව තිබෙන තත්ත්වයට ප්‍රතිචාර දැක්විය හැකි ක්‍රමවේදයක් සලකනවා” යැයි රෙන් ෂෙන්ග්ෆෙයි කීය.
 
055



අදහස් (3)

හුවාවි සමාගම ගූගල් හා සාකච්ඡාවකට සැරසෙයි

Amara Tuesday, 21 May 2019 07:18 AM

අමාරුවේ වැටුන විදිය පැහිදිලි නෑ

:       3       314

jayath Tuesday, 21 May 2019 07:49 AM

විදිය මේකයි අමර ඇමෙරිකන් කාරය ගෙයි චීනගෙයි අතර තියන සීතල වෙළඳ යුද්ද්දය හින්ද ලෝක පොලිස්කාරය හුවාවී (කියන්නේ ලෝකේ ලොකුම දුරකථන නිෂ්පාදකය ) වලට ගූගල් පහසුකම සපයන එක තහනම් කරා ඕක තමයි කතාව

:       52       100

RupasinheTuesday, 21 May 2019 10:51 AM

හා හා මහත්මයා... එතකොට ‌මොන සමාගමද අමාරුවේ වැටුනේ? අපිත් ඉන්ටර්නැෂනල් නිවුස් කියවනව කඩ්ඩෙන්..

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ශ්‍රිලනීප නායකත්වය ගන්න යන කෙනෙක්ට සුසිල්ගෙන් ටොක්කක්
2024 අප්‍රේල් මස 25 190 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෝ වෙන්න දඟලන අය ජීවතේට අත ලකුණින් තරඟ කර නැතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.


රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි
2024 අප්‍රේල් මස 25 563 0

රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීම සඳහා විශේෂ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට


රිය අනතුරින් තරුණයා මරුට
2024 අප්‍රේල් මස 25 532 1

මදුරන්කුලිය නගරයේ සිට පයින් යමින් සිටි තරුණයකු කොළඹ සිට පුත්තලම දෙසට ධාවනය කරමින් තිබු වෑන් රථයක ගැටිමේන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කිර


දඹුල්ල නගරයට අලි ඇවිත්
2024 අප්‍රේල් මස 25 798 0

දඹුල්ල නගරයට අහම්බෙන් පැමිණි වන අලි තිදෙනකු නිසා දඹුල්ල නගරය අවට නිවාසවල පදිංචි ජනයා මෙන්ම නගරයට පැමිණි පිරිස්ද නොසන්සුන් වූහ.


විල්ගමුව පොලීසියේ ගිනි අවිය ඉස්සූ සැකකරු මාට්ටු
2024 අප්‍රේල් මස 25 673 0

මාතලේ විල්ගමුව පොලිසියේ ආරක්ෂක නිලධාරියා භාරයේ තිබූ ටී පනස් අය ගිනි අවිය සොයාගත් බවට සැකපිට හිටපු යුද හමුදා සෙබළෙක් විල්ගමුව පොලිසිය විසින් අරලගන්වි


අද කාලගුණය
2024 අප්‍රේල් මස 25 101 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම,වයඹ සහ දකුණු පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 307 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1682 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site