IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


හිටපු ජනපතිනි චන්ද්‍රිකාට කාර්ය මණ්ඩලයේ විරෝධය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසක  හිටපු ජනපතිනි චන්දිකා බණ්ඩාරනායක කුමාරණතුංග  මහත්මිය ‘ අපි ශ්‍රී ලංකා‘ කණ්ඩායම ලෙස නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ  ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට ගත් තීරණයට හිටපු ජනපතිනියගේ  කාර්යමණ්ඩල අධ්‍යක්ෂව ජස්ටින් නවරත්න මහතා විරෝධය පල කර එම කටයුතුවලින් ඉවත්ව සිටී.
 
කාර්ය මණ්ඩල අධ්‍යක්ෂවරයා සමග සේවක පිරිසේ   වැඩි පිරිසක් ද මෙම තීරණයට විරෝධය පළ කර ඇත.
 
චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය  ‘අපි ශ්‍රී ලංකා‘ කණ්ඩායම ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ ජාතික ව්‍යාපාරය  ආරම්භ කරමින් සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කිරීමට කටයුතු කිරීමට එක්වීම සම්බන්ධව මෙම පිරිස ඇය හමුවී  මෙම තිරණයට විරෝධය පල   කර ඇත.
 

මේ සම්බන්ධව කාර්ය මණ්ඩල අධ්‍යක්ෂ ජස්ටින් නවරත්න මහතාගෙන් අද ( 4 ) කළ විමසීමේදී පැවසුවේ තමන් නිශ්ශබ්දව පැත්තකටවී බලා සිටින බවයි. පසුගිය වර ජනපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතාට උදව් කළේ ඔහු අපේ මිනිහෙක් නිසයි.  නමුත් මෙවර එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයාට ගිවිසුම් ගතව සහායදීමට යාමෙන් අපි එක්සත් ජාතික පාක්ෂිකයන් වෙනවා.  මට විවිධ ඉල්ලීම් එනවා. නමුත් කාටවත් උදව් නොකර මේ ටිකේ නිශ්ශබ්දව ඉන්නේ. යැයි  නවරත්න මහතා වැඩිදුරටත් සදහන් කළේය.
 
තමන් පැත්තකට වී සිටියත් සහකාර අධ්‍යක්ෂවරයා සිරිත් පරිදි කටයුතු කරන බවද ඔහු කීවේය.



අදහස් (24)

හිටපු ජනපතිනි චන්ද්‍රිකාට කාර්ය මණ්ඩලයේ විරෝධය

සේන Monday, 04 November 2019 07:00 AM

තමා තුළ ඇති පෞද්ගලික වෛරයක් පිරිමසා ගැනීම සඳහා ගිනි වලකට හෝ පැනීමට සූදානම් ව සිටී. මැය කරන්නෙ ගරු සිරිමාවෝ මැතිණියටත් අගෞරවයකි.

:       7668       5426

Nishan Monday, 04 November 2019 07:21 AM

දැන් ඔබතුමියට පැහැදිලියි නේද? ඔබතුමියගේම කාර්ය මණ්ඩලේ ඔත්තුකරුවන් ඉඳලා තියෙනවා කියලා.

:       597       1734

ඔරිජිනල් රාජපක්ෂMonday, 04 November 2019 07:44 AM

විජේදාස රාජපක්ෂ රජයේම ඇමතිවරයෙක් වෙලා ඉඳගෙන ගෝඨාභයව නඩු වලින් බේරලා තිබෙනවා.

:       701       1939

SaradiyelMonday, 04 November 2019 12:21 PM

බලන් යනකොට විජේදාස කියන ඒවා පිළිගන්න අයත් ඉන්නවා එහෙනම්...

:       1       3

janahitha Friday, 08 November 2019 01:15 PM

ඩුප්ලිකේට් මොකක්ද ප්‍රශ්නේ? එහෙම තමයි වෙන්න ඕනේ... රට විකුණලා බලයේ ඉන්න සල්ලි එකතු කරනවා. වැඩක් නොකර රට විකුණා මාටියා ගහන එකනේ ඉවසන්න බැරි...

:       0       0

Chanak los angelesMonday, 04 November 2019 08:08 AM

හොරු රැලක් ඉන්න පොහොට්ටුවන්ට හේත්තු නොවී එජාපයට සහාය දීම වරදක්ද?

:       1252       3862

shashi Monday, 04 November 2019 08:46 AM

එජාපයේ ඉන්නේ ඇමෙරිකන් රූකඩ. ඒ අය රට විකුණනවා. ජවිපෙ හැර වෙන විකල්පයක් නැත.

:       295       227

GunapaalaMonday, 04 November 2019 09:56 AM

හොරු හොරු කියන්නේ අල්ලන්න එපායැ එහෙනම්... මහබැංකුව හොරකමක් නෙවේ. දන්සැලක් වෙන්න ඇති... කාට මොනවා කියන්න පුලුවන්ද? කෝ අල්ලන්න එපායැ..

:       269       329

sisiraMonday, 04 November 2019 10:40 AM

මොකද පහුගිය අවුරුදු 4දී හඳේද හිටියේ? මහබැංකුව හොරාකාලා ඉන්න අය ඉන්නේ පොහොට්ටුවේද? කඩේ යන්න එපා...

:       66       242

athuraTuesday, 05 November 2019 05:05 AM

සිසිර උන්නැහේ, මහබැංකුව කඩපු එකට රජා ආවහම දඩුවම් දෙනවද?

:       0       10

janahitha Friday, 08 November 2019 01:34 PM

මහබැංකුව කඩපු එකට දඬුවම් හරි, සම්මාන හරි දෙන්න ඕනෑ. ඕවා අනුමත කරපු ලක්ෂ 62හි ඉන්න රජා නොවේ.. ඉතින් ඒක ඔබලාම කරන්න.

:       0       0

janahitha Friday, 08 November 2019 01:39 PM

ලොස් ඇන්ජලිස් තියෙන්නේ පිත්තල හන්දිය කිට්ටුව නේද? හ්ම් වීසා දෙන්නේ එතැනින් තමයි..

:       0       0

SiriWednesday, 06 November 2019 03:04 PM

ශශී - මෙයත් ආවේ ඇමෙරිකාවේ ඉඳලා, හරිද? කව්ද දන්නේ රූකඩයක්ද කියලා..?

:       0       1

kap Monday, 04 November 2019 08:49 AM

සෙල්ලම් සේන..., රජා පොහොට්ටු පුප්පනකොට බුදිද? එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අවනම්බු වුනේ නැද්ද?

:       130       280

mp Monday, 04 November 2019 08:55 AM

මහ බැංකුව බින්දේ හොරු නෙවේද? ඒ හොරු ඇල්ලුවද? මහ බැංකුවේ අධිපතිට පත්කළේ විජාතිකයෙක් නෙවේද? සල්ලිවලට අත්සන් කරලා තියෙන්නේ රටේ පුරවැසියෙක්ද? මේවාට පත්කළේ අගමැති නොවේද?

:       162       283

රවින් Monday, 04 November 2019 08:56 AM

පොදු ජන පෙරමුණේ කට්ටියගේ පූර්ව පිනක් පලදීලා තියනවා. නැතිනම් ඒ පැත්තට ගියා නම් ඒ ගොල්ලොත් නන්නත්තාරයි.

:       132       287

ලුම්බිණි Monday, 04 November 2019 09:04 AM

කාර්ය මණ්ඩල අධ්‍යක්ෂ ජස්ටින් නවරත්නට තිබෙන්නේ එතන වැඩ කරන එක විනා දේශපාලනය කරන එක නොවෙයි...

:       154       131

isuru Monday, 04 November 2019 09:09 AM

නවරත්න මහත්තයාට ගෝඨාගෙන් හොඳ ගානක් ලැබෙන්න ඇති...

:       364       345

sisira Monday, 04 November 2019 10:36 AM

මේවාට අපිටම තමයි බූවල්ලෙන් තලාගත යුත්තේ...

:       0       13

athula Monday, 04 November 2019 10:52 AM

ඔය දෙකේ වෙනස පාට විතරයි.

:       1       7

kumara anura Friday, 08 November 2019 01:26 PM

කොළපාටට, රතු පාට එකතු වුණාම පෙනෙන්නේ කොළපාට අලියට සීනුව එල්ලුවම නොනවත්වා හඬ නැගෙනවා වගේ..

:       0       0

කපුරු හාමි Monday, 04 November 2019 01:52 PM

මෙතුමිය සජිත්ට සහය දුන්නේ එයාගේ කැමැත්තට. ඔයිට වැඩිය අන්ත දූෂිත වැඩකරපු එහෙට මෙහෙට දෙතුන්පාර තමුන්ගේ වාසියට, පැවැත්මට, තණ්හාවට පැනපු අය ඔය ඕනෑතරම් ඉන්නේ...

:       37       20

handa hami Friday, 08 November 2019 01:24 PM

තණ්හාවක් නැත. මගේ අත දිගහැරලා මන් වැඩ කරන්නේ ඇන්ඩෘගේ මාලිගාව බලන්න එංගලන්තෙට එන්න. එහෙ ඔක්කොම දොරරෙදි වලටම මිලියන තුන්සිය ගානක් ගියා. මගේ අධ්‍යක්ෂකවරු අටදෙනෙක් දමාගත්තා.

:       0       0

ela hami Friday, 08 November 2019 01:30 PM

කඩේ යනවා වගේ ලුණු ගණන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 1 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 667 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2062 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1504 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 853 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 2064 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 231 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1549 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1437 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site