IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


හැටන් ලංගම ඩිපෝවේ පරිපාලනය සේවකයෝ අතට

රංජිත් රාජපක්‍ෂ    
 
පළාත් පාලන මැතිවරණයේ ප‍්‍රතිපල නිකුත් කිරිම සමඟ හැටන් ලංගම ඩිපෝවේ  ඇතැම් සේවකයයෝ  එම ඩිපෝවේ කළමනාකාරවරයා සහ ඩිපෝ පරික්‍ෂකවරයා දරන  තනතුරු වලින් ඉවත් වන ලෙස බලපෑම් කර ඇති අතර ඇතැම් සේවකයයෝ  ඩිපෝවේ පරිපාලනය අතට ගෙන තිබේ.
 
සේවකයන් කරන ලද බලපෑම් සම්බන්ධයෙන්  ඩිපෝවේ කළමනාකාර අනුර දොඩම්තැන්න මහතා හැටන් පොලිසියට ඊයේ පැමිණීල්ලක් කර තිබේ. 
 
හැටන් ලංගම ඩිපෝවේ සිදුවී ඇතැයි කියන මෙම අර්බුධය සම්බන්ධයෙන් ප‍්‍රාදේශිය ප‍්‍රධාන කළමනාකාරවරයා සහ ප‍්‍රාදේශිය ඉංජිනේරු ගම්පොළ ප‍්‍රධාන කාර්‍ය්‍යාලයේ නිලධාරීන් පැමිණ සේවකයන් සමඟ මෙම ගැටලූව සම්බන්ධයෙන් අද (13) සාකච්ඡාකර තිබේ. 
 
ඩිපෝ කළමනාකාරවරයා සහ ඩිපෝ පරික්‍ෂකවරයා එම තනතුරුවලින් ඉවත් කිරීමටනම් ඔවූන් සම්බන්ධව සේවකයින් විසින් ලිපියක් සකස් කර අත්සන් කර එය භාර දිමෙන් පසු මේ සම්බන්ධව ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපතිවරයා දැනුවත් කිරීමට කටයුතු කරන බව එම නිලධාරීන් සේවකයන් හමුවේ අද (13) පවසා ඇත.



අදහස් (4)

හැටන් ලංගම ඩිපෝවේ පරිපාලනය සේවකයෝ අතට

Bamunuarachchi Tuesday, 13 February 2018 01:14 PM

මේ අය තමයි මොන නායකයා වුවත් නැති කරන්නේ.

:       0       0

අරුණ Tuesday, 13 February 2018 01:33 PM

කට්ටිය වැඩ පටන් අරගෙන එන්නේ අපේ බුද්ධිමත් ජනතාවට අපේ උපහාරය. 2015 කට්ටියව එලියට නොදාපු එකේ ප්‍රතිඑල ජය වෙවා

:       0       0

Amare Tuesday, 13 February 2018 01:43 PM

නියමයි මේ තියෙන්නේ ප්‍රාදේශීය සභා දිනුවම තත්වය , තව කොහෙද රට දිනුවොත්

:       0       0

chandana Tuesday, 13 February 2018 06:17 PM

චුටිම ඡන්දෙන් දිනලා ඔහොම නම් මහා ඡන්දෙන් දිනලා මොනවා නොකර ඉදීවිද .

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නුවරඑළියේ ස්ටෝබෙරි ගමක් හදයි
2024 අප්‍රේල් මස 25 0 0

ශ්‍රී ලංකාවේ පළමු ස්ට්‍රොබෙරි වගා ආදර්ශ ගම්මානය නුවරඑළියේ ස්ථාපිත කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.


ශ්‍රිලනීප නායකත්වය ගන්න යන කෙනෙක්ට සුසිල්ගෙන් ටොක්කක්
2024 අප්‍රේල් මස 25 484 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෝ වෙන්න දඟලන අය ජීවතේට අත ලකුණින් තරඟ කර නැතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.


රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි
2024 අප්‍රේල් මස 25 870 1

රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීම සඳහා විශේෂ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට


රිය අනතුරින් තරුණයා මරුට
2024 අප්‍රේල් මස 25 743 2

මදුරන්කුලිය නගරයේ සිට පයින් යමින් සිටි තරුණයකු කොළඹ සිට පුත්තලම දෙසට ධාවනය කරමින් තිබු වෑන් රථයක ගැටිමේන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කිර


දඹුල්ල නගරයට අලි ඇවිත්
2024 අප්‍රේල් මස 25 1004 0

දඹුල්ල නගරයට අහම්බෙන් පැමිණි වන අලි තිදෙනකු නිසා දඹුල්ල නගරය අවට නිවාසවල පදිංචි ජනයා මෙන්ම නගරයට පැමිණි පිරිස්ද නොසන්සුන් වූහ.


විල්ගමුව පොලීසියේ ගිනි අවිය ඉස්සූ සැකකරු මාට්ටු
2024 අප්‍රේල් මස 25 778 0

මාතලේ විල්ගමුව පොලිසියේ ආරක්ෂක නිලධාරියා භාරයේ තිබූ ටී පනස් අය ගිනි අවිය සොයාගත් බවට සැකපිට හිටපු යුද හමුදා සෙබළෙක් විල්ගමුව පොලිසිය විසින් අරලගන්වි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 308 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1684 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site