හජ් වන්දනා සමයේදී මුස්ලිම් බැතිමතුන්ට මුඛ ආවරණ පැළැඳීම අනිවාර්ය කිරීමට සෞදි බලධාරීන් පියවර ගෙන ඇත.
ඒ අනුව සෑම වේලාවකදීම මුස්ලිම් බැතිමතුන් මුඛ ආවරණ පැළැඳිය යුතු අතර හජ් වන්දනාවට විශාල පිරිසක් පැමිණීම වළක්වා ගැනීම සඳහා සේවකයන් යොදවන බව ද සෞදි බලධාරීහු කීහ.
හජ් වන්දනාව යනු ඉස්ලාම් බැතිමතුන්ට ඇතැම් විට තම ජීවිත කාලයේ එක් වතාවක් පමණක් ලැබෙන අවස්ථාවකි. එම නිසා බොහෝ ඉස්ලාම් බැතිමත්හු කෙසේ හෝ හජ් වන්දනාවේ නිරත වීමට උත්සාහ කරති. වාර්ෂික හජ් වන්දනාව වෙනුවෙන් මිලියන ගණනක් මක්කමට පැමිණෙන අතර තෙරපීම නිසා බොහෝ පිරිසකට ජීවිත ද අහිමි වේ. හජ් වන්දනාවට සාමාන්‍යයෙන් වසර පැමිණෙන පිරිස මිලියන 2ක ඉක්මවයි.
නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය හේතුවෙන් මෙවර හජ් වන්දනාව දහසකට අධික සංඛ්‍යාවකට සීමා කර ඇත.
වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සෞදි අරාබිය සීමා පනවා ඇති අතර හජ් වන්දනා සමය වෙනුවෙන් ද විශේෂි විධිවිධානල සලසා ඇත. ඒ අනුව බැතිමතුන් සහ සෞඛ්‍ය සේවකයන් සඳහා උපදෙස් මාලාවක් නිකුත් කිරීමට ද සෞදි අරාබියේ රෝග නිවාරණ හා පාලන මධ්‍යස්ථානය පියවර ගෙන තිබේ.
එම උපදෙස්වලට අනුව හජ් වන්දනා සමයේදී බැතිමතුන් සාමාන්‍ය කාලයේදීත් ආගමික වතාවත්වල නිරත වන විටදීත් මීටර එකහාමාරක පරතරයක් තබා ගත යුතු ය.
රොයිටර්
055
උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ
ලොව ප්‍රකට ටයිම්ස් සඟරාවේ මෙම වසර සඳහා වන සමාජයට බලපෑමක් කළ හැකි වඩාත් බලගතුම පුද්ගලයන් 100 දෙනා අතරට ශ්‍රී ලාංකික කාන්තාවක් වන රොසෑනා ෆ්ලේමර් කල්දේරා ම
ගම්පහ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මෙන්ම වැවිලිකරුවකු වන ’’ඔස්මන්’’ නැමැත්තා අවුරුදු උත්සවයකදී වෙඩි තබා ඝාතනය කිරීම සඳහා සූදානම්ව සිටි සැකකර
විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ සත්‍යාපන සේවාවන් මේ මස 29 සහ 30 දෙදින තාවකාලිකව අත්හිටුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව ඉරාන ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කෙරෙන අවබෝධතා ගිවිසුම් 05කට ද
බන්ධනාගාරවල මිනිසුන් නිකරුනේ ගාල් කොට තබා නොගෙන මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
හජ් වන්දනා සමයේදී මුඛ ආවරණ පැළැඳීම අනිවාර්යයි
Puppa Tuesday, 07 July 2020 12:58 AM
අල්ලා දෙවියන්ට ඒක වළක්වන්නට බැරිද?
සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 07 July 2020 03:03 AM
සෞදියේ නීතිය තද නිසා මේ අය එහේ ගියාම මුහුණු ආවරණ නියමිත පරිදි දමාවි. ඉල්ලන්නේ ෂරියා නීතිය. එහෙත්, මේ රටේ නිරෝධායන නීති මුස්ලිම් මිනිසුන් හරි හැටි පිළිපදින්නේ නැති බව බේරුවල, දර්ගා නගරය ආදී ප්‍රදේශවල සැරිසරන්නෙකු හට දැක ගැනීමට පුළුවන්... බස්රථ වලදීත්, පාරේ යෑමේදීත්, බොහෝ මුස්ලිම් මිනිසුන් මුහුණු ආවරණය දමන්නේ බෙල්ලට හෝ නිකටටයි. බොහෝ වෙළඳසැල්වල සිටින අය මුහුණු අවර්ණය දමන්නේද බෙල්ලට හෝ නිකටටයි. එබැවින් දෙවැනි රැල්ලක් ඇතිවුනොත්, එය ඉක්මනින්ම මේ මිනිසුන් තුළින් බෝවේවි..!!! එබැවින්, මොවුන්ට තදින් නිරෝධායන නීතිය ක්‍රියාත්මක කරවිය යුතුයි.
Nuwan Tuesday, 07 July 2020 05:40 AM
එතකොට ඔය දෙවියන්ට තමන්ගේ අනුගාමිකයන් ඕකෙන් ආරක්ෂා කරන්න බැරිද?