(ඩබ්. ඒ. පියතිලක)
මහවැලි ගඟ පිටාර ගැලීමෙන් සෝමාවතිය පුදබිම් මාර්ගයේ ස්ථාන කිහිපයක් ජලයෙන් යට වී ඇති බව පුලස්තිපුර පොලිසිය පවසයි.
පවතින අධික වර්ෂාවත් සමග ඉහළ ජලාශවල වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් මහවැලි ගඟ පිටාරගලා තිබේ.
සෝමාවතිය වෙත පැමිණෙන වන්දනාකරුවන්ට පූජා භූමි මාර්ගයට ඇතුළු කර නොගැනීමටත්, පූජා භූමියේ සිටින වන්දනාකරුවන් ඉවත් කිරීමටත් මේ වන විට කටයුතු කරන බව පුලස්තිපුර පොලිසිය සඳහන් කරයි.
ගංවතුර තත්වය විමසා බැලීමෙන් පසු සෝමාවතිය පුද බිම වැඳීමට පැමිණෙන ලෙස පොලිසිය කියයි.
පාස්කු ඉරිදා දින (31) විශේෂ දේව මෙහෙය වෙනුවෙන් දේවස්ථානවල ආරක්ෂාවට ආරක්ෂක අංශ නිලධාරීන් 6837 ක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහ
සෑම පොලිස් ස්ථානයකම කාන්තා සහ ළමා අංශයක් ස්ථාපිත කිරීමට තමා උපදෙස් ලබා දී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගනයේදී අද පැවැත්වෙයි..
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වැල්ලවත්ත සිට දැඩි දුම්රිය ප්‍රමාදයක් ඇති වී තිබේ.
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. දුක්ප්‍රාප්තියට,කුරුසියට තබා ඇණ ගැසීම සහ මරණයට පත් වීම සිහිපත් කරන මහ සිකුරාදා දිනය නිමිති කොට ලොව පුරා කිතුනු බැතිමත්හු ස
රාගම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක සහයකකුට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු වෙඩි තැබීමට ගත් උත්සහය ව්‍යර්ථව ගොස් ඇතැයි පොලීසිය කියයි.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
සෝමාවතිය පුදබිමට යන මාර්ගය ජලයෙන් යටවෙයි
Bamunuarachchi Monday, 02 December 2019 11:14 AM
රටේ වාසනාව! දැන් බලන්න යහපාලනේ කාලයේ උතුරු මැද මිනිස්සුන්ට බොන්න වතුරවත් තිබ්බේ නැති තරමට පෑව්වා. යකුන් අරක්ගෙනයි සිටියේ, දැන් වතුර තියෙනවා ඇති පදම් මේවා බහින්නේ පොළවට, පොළොවේ උල්පත් පිරෙනවා, රට සරුසාර වෙනවා. අපේ ආණ්ඩුව ආ නිසයි මේ ආශිර්වාදය! දෙවියොත් මේ රටට දැන් වඳිනවා...!
sunilMonday, 02 December 2019 11:30 AM
අනේ ඔය දෙවියන්ටම කියන්නකෝ... නායයන එකත් නතර කරලා දෙන්ට කියලා...
BamunuarachchiMonday, 02 December 2019 12:41 PM
මේ හලෝ කට වරද්දගන්න එපා! ලෝක පාලක දෙවියන් යමක් කරන්නේ තුන්කල් දැකලා! අනික හිතන්නකෝ බලන්න වහිනවාද පායනවාද මොකක්ද වඩා හොඳ කියලා..? තිබහට බොන්න වතුර පොදක් නැතිවෙනවාට වඩා වහින එක මට සැපයි!