IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


සුරාබදු දෙපාර්තමේන්තුවේ මහ පුටුවට කාන්තාවක්

(දයාසීලි ලියනගේ)

සුරාබදු දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස කේ.හෙලන් මීගස්මුල්ල මහත්මිය පත්කර තිබේ.

මෙම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පත්වන පළමු කාන්තාව ඇයයි.

මීගස්මුල්ල මහත්මිය නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරිය ලෙස සේවය කරයි.



අදහස් (6)

සුරාබදු දෙපාර්තමේන්තුවේ මහ පුටුවට කාන්තාවක්

perakum Thursday, 14 September 2017 11:35 AM

ම දන්නා පරිදි ඇය ඉතා කාර්යක්ෂම හා අවංක රාජ්‍ය නිලධාරිනියක් ඇයගෙන් හොඳ සේවාවක් ලැබෙනු ඇත.

:       0       46

පිටිගල මිලානෝ Thursday, 14 September 2017 11:39 AM

මතට තිත තබමු දැන් වත්. ලංකාවේ තරම් බේබද්දෝ සිටින රටක් තවත් නැහැ. ආදී ශිෂ්‍ය සංගම් රැස්වන විටවලදී පවා ප්‍රධානතම තේමාවක් වන්නේ බේබදුකමයි.

:       1       21

lalith Thursday, 14 September 2017 11:55 AM

කලක් අපගේ ප්‍රදේශයේද සේවය කර ඇති මෙතුමියගේ ඉදිරි කටයුතු සාර්ථකවේවා. සුභ පතමි.

:       0       24

Chanak Los angeles Thursday, 14 September 2017 02:31 PM

සුරාබදු වලින් රජයට ලැබෙනවා කියන අදායමට වඩා මුදලක් ඔය ජරාව බීලා ලෙඩ හැදෙන මිනිසුන් ගේ ප්‍රතිකාර සඳහා රජයට වැය වෙනවා .

:       0       9

Raveendra Thursday, 14 September 2017 02:43 PM

මෙම මහත්මියට අපගේ සුබ පැතුම්.

:       0       24

mahee Thursday, 14 September 2017 08:50 PM

ඇය දක්ෂ රාජ්‍ය නිලධාරිනියක්. මම දැක්ක සුරා බදු සංගම් ඇයට විරෝධය දක්වනවා කියල යුනිපෝම් නැති කෙනෙක් කොමසාරිස් ජනරාල් ධුරයට පත් කරනවට විරුද්ධව. එහෙමනම් හිටිය කොමසාරිස් ජනරාල් තනතුර දරපු දක්ෂ නිලධාරියෙකු වූ වසන්ත හපුආරච්චිත් යුනිපෝම් කණ්ඩායමට අයිති නැහැනේ. ලෝකේ ඕනෑම ආයතනයක් ඉහලම කළමනාකාරිත්වයට පත්වන්නේ දක්ෂ කළමනාකරුවන්. ඔවුන් පරිපාලන සේවයෙන්ද, ඉංජිනේරු සේවයෙන්ද ආදී කරුණු වැදගත් නැහැ. ඔවුන් යුනිපෝම් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. තාක්ෂනිකයන් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 514 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 425 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


’’කාදිනල් තුමන් ජ.වි.පෙට රැවටෙන්න යනවාද?’’
2024 අප්‍රේල් මස 19 426 0

ගෝඨාභයට රැවටුන බව ප්‍රසිද්ධියේ පිළිගත් කාදිනල් තුමන් මේ වාරයේ ජනතා විමුක්ති පෙරමුණට රැවටෙන්නට යනවාදැයි ප්‍රබල සැකයක් මතුවන බව එක්සත් ජාතික පක්ෂ මහ ල


සිසුන්ගේ පෝෂණයට සහල් බෙදීම ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 234 1

පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්‍රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ


බොරතෙල් - රන් මිල හිටිහැටියේ ඉහළට
2024 අප්‍රේල් මස 19 667 1

ඉරානයට ඊශ්‍රායල මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් සහ රත්තරන් මිල ඉහළ ගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කළේය.


විදුලි සේවකයෝ ඔක්කොම නඩු දැම්මත් පනත හකුලන්නේ නෑ
2024 අප්‍රේල් මස 19 1153 4

විදුලි සේවකයන් විසිහතරදහසම නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත් වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 214 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1525 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1420 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site