IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


සිසුවිය අපයෝජනය කළැයි සිසුවා අත්අඩංගුවට

ඩී.ජී.සුගතපාල
 
උසස් පෙළ සිසුවියක අපයෝජනය කර එම දර්ශන අන්තර් ජාලයට මුදා හරින ලදැයි කියන උසස් පෙළ සිසුවෙකු අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
 
මෙම සැකකාර සිසුවා සිසුවිය සමග ප්‍රේම සම්බන්ධයක් ඇතිකරගෙන පසුව ඇය උණවටුන රූමස්සල ප්‍රදේශයට කැඳවාගෙන ගොස් අපයෝජනය කර   ඔහුගේ ජංගම දුරකතනයෙන් වීඩියෝ කර ඇතැයි පොලිසිය පවසයි.
 
පසුව එම දර්ශන ඔහු අන්තර් ජාලයට මුදා හැර ඇතැයි ද, ඒවා දුටු මාමා කෙනෙකු ඇයගේ මවට දැනුම් දීමෙන් පසු මව  පොලිසියට පැමිණිලි කර ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.



අදහස් (2)

සිසුවිය අපයෝජනය කළැයි සිසුවා අත්අඩංගුවට

chana Friday, 14 September 2018 12:46 PM

මේ වගේ අය එල්ලලා හම ගහන්න ඕනේ...

:       0       201

Raveendra Friday, 14 September 2018 01:51 PM

සිසුවෙකු වුනත් උපරිම දඩුවම් දිය යුතුමය. එමෙන්ම මෙම ගැණු දරුවාත් පාසල් අවධියේ ආදරයට හසුවී වල්මත්වී ඇතිබවත්, මෙය අනිත් සියලුම පාසල් දරු දැරියන්ට ජිවිතේට ගතයුතු පාඩමකි. අනුන්ගේ අත්දැකීම් වලින් තම තමන්ට ජිවිතේ පිලිබදව පාඩමක් ලබා ගැනීමෙන් සෑම දරුවෙකුටම හොදක්ම වේවා. අප විස්වාස කරනවා පාසල් මට්ටමින් මෙවන් සිදුවීම් උදාහරණයට ගනිමින් ඒ පිලිබදව දු දරුවන් දැනුවත් කිරීමට උපරිම උත්සහය දිය යුතුයි යන්න.

:       0       208

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’කාදිනල් තුමන් ජ.වි.පෙට රැවටෙන්නට යනවාද?’’
2024 අප්‍රේල් මස 19 33 0

ගෝඨාභයට රැවටුන බව ප්‍රසිද්ධියේ පිළිගත් කාදිනල් තුමන් මේ වාරයේ ජනතා විමුක්ති පෙරමුණට රැවටෙන්නට යනවාදැයි ප්‍රබල සැකයක් මතුවන බව එක්සත් ජාතික පක්ෂ මහ ල


සිසුන්ගේ පෝෂණයට සහල් බෙදීම ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 91 0

පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්‍රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ


බොරතෙල් - රන් මිල හිටිහැටියේ ඉහළට
2024 අප්‍රේල් මස 19 461 0

ඉරානයට ඊශ්‍රායල මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් සහ රත්තරන් මිල ඉහළ ගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කළේය.


විදුලි සේවකයෝ ඔක්කොම නඩු දැම්මත් පනත හකුලන්නේ නෑ
2024 අප්‍රේල් මස 19 808 4

විදුලි සේවකයන් විසිහතරදහසම නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත් වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙ


දෙවුන්දරින් ඇල්ලූ මත්ද්‍රව්‍ය රස පරීක්ෂකට යවන්නැයි නියෝග
2024 අප්‍රේල් මස 19 271 0

දෙවුන්දර මුහුදු තීරයේදී නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 380 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරී


ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්
2024 අප්‍රේල් මස 19 243 0

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ලබන 24 වැනිදා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 211 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1517 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site