IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


සිරකරුවා දිවිනසා ගැනීමෙන් පොලිස් පරීක්ෂකට මාරුවක්


(ඉන්දිකා රාමනායක)


ගංජා ග්‍රෑම් 50 ක් සමග අත්අඩංගුවට ගෙන සිටි තරුණයකු පොලිස් සිරමැදියේ ගෙල වැලලාගෙන මියාමේ  සිද්ධියක් මුල්කරගෙන පිටකොටුවට  පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක නලින් ජයසුන්දර  මහතා වහාම ක්‍රියාත්මත වන පරිදි මඩකලපුවට මාරු කර ඇත.


ඉකුත් 11 දින අලුයම සිදු වු  සිද්ධිය සම්බන්ධයෙන් දැනට පොලිස් කොස්තාපල්  වරුන් දෙදෙනෙක් ගේ වැඩ තහනම් කර ඇත.



අදහස් (5)

සිරකරුවා දිවිනසා ගැනීමෙන් පොලිස් පරීක්ෂකට මාරුවක්

Lusena Saturday, 13 January 2018 09:00 AM

මේ වගේ සිද්ධීන් වලදී කරන්නේ ඔය වගේ මාරුකිරීම් පරීක්ෂණ විතරයි.. දඬුවම් නැහැ..

:       33       83

කසුන් Saturday, 13 January 2018 09:57 AM

අනේ ඉතින් සිරකරුවෝත් මනුෂ්‍යයෝය...!!!

:       0       14

රුවන් ගූසේකර Saturday, 13 January 2018 01:12 PM

අලුගෝසුවෝ තනතුර දාලා ගියාට පොලිසිය ඒ කාර්යයට යොදා ගන්න පුළුවන් බව මේවායින් පේනවා. නඩු නැතුව මරණ දඬුවම ලබාදීමේ හැකියාව ලංකාවේ පොලිසියේ අනන්‍යතාවයි. අල්ලන ගංජා කුඩුවලින් කොටසක් තමුන්ගේ විරුද්ධවාදීනට එරෙහිව යොදා ගැනීම අනිත් තුරුම්පුවයි.

:       0       14

dhamneth Saturday, 13 January 2018 01:35 PM

බොහෝ වෙලාවට පොලිස් සිරමැදිරියේ සිරකරසිටින අය තමා ඇඳසිටි ඇඳුමෙන් ගෙලවැල දාගෙන එල්ලී මියගොස් ඇති බව දැනගන්ට ලැබෙනවා. නරකද ගෙල වැල දාගන්න බැරි ඇඳුමක් අන්දවන එක...දෙපාර්ශවයේම ආරක්ෂාවට..

:       43       1

CHANDRA WEERASINGHE Sunday, 14 January 2018 07:27 AM

අඩුම තරමින් රාජ්‍ය නොවන සංවිධාන වලින් වත් මේ වගේ වැඩ කරන පොලිස් නිලධාරීන්ට විරුද්ධව ක්‍රියා පටිපාටියක් යෝජනා කරන්න බැරිද? ශ්‍රී ලාංකිකයකු වීම කුමන ඉරණමකට කොයි වෙලා පැටලෙයිද යන්න අපටම හිතා ගන්න බැරි දෙයක් !!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 327 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 938 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 2439 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 2683 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 794 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 317 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 304 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1674 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1535 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site