IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


සිබිල් වෙත්තසිංහ සමුගනී

ශ්‍රී ලංකාවේ ළමා සාහිත්‍යය සම්බන්ධයෙන් කෘතහස්ත මෙහෙවරක් ඉටු කළ, ප්‍රවීණ ලේඛිකාවක සහ චිත්‍ර ශිල්පිනියක වන සිබිල් වෙත්තසිංහ මහත්මිය අද(01) අභාවප්‍රාප්ත වී තිබේ.

ඒ මහත්මිය මිය යනවිට 93 හැවිරිදි වියේ පසුවූවාය.

ඇය ලියූ 'කුඩ හොරා' කෘතිය ළමා කෘති අතර අතිශය ජනප්‍රිය කෘතියක් විය.



අදහස් (14)

සිබිල් වෙත්තසිංහ සමුගනී

ලුම්බිණි Wednesday, 01 July 2020 03:50 AM

නිවන් සුව...!

:       0       4

මෝ Wednesday, 01 July 2020 03:56 AM

එතුමිය ඉරිදා පත්තරේට චිත්‍රත් සමග එක්කරපු මුතු කුමාරිගේ කතාව පත්තරේ බිම එලලා ඒක උඩ දණගහගෙන කියවපු ළමා කාලය මතකයට එනවා. එතුමිය ඇන්ද චිත්‍ර තවම මතකයි. අපිව සුන්දර ළමාකාලයට අරං යනවා. අපේ ළමා කාලය සුවඳවත් කළ, ඔබතුමියට නිවන් සුව ලැබේවා...!!!

:       0       20

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 01 July 2020 03:57 AM

ළමා සාහිත්‍යය වෙනුවෙන් තම ජීවිතය කැපකළ මැතිණියනි, ඔබතුමියගෙන් ළමා පරපුරට, රටට සිදුවූයේ අපරිමිත සේවයකි. කොළඹ විශ්ව විද්‍යාලයේදී ඔබතුමියගේ දේශනයකට සහභාගි වීමට හා ඔබතුමිය හඳුනාගැනීමේ භාග්‍යය මා ලද්දෙමි. ඔබතුමියට නිවන් සුව ..!!!

:       0       33

Raveendra Wednesday, 01 July 2020 04:27 AM

ළදරුවියේදී අපද මෙතුමියගේ පොත් පරිශීලනය කළඅතර ඒවා ඉතාමත්ම සුන්දර අත්දැකීම් බව නොරහසකි. මෙතුමියට නිවන්සුව අත්වේවා !!!

:       0       37

Sanath Kandy Wednesday, 01 July 2020 04:30 AM

නිසි ඇගයීමට ලක් නොවූ පුරාවෘත්තයක් බඳු වූ ජාතික සම්පතක්.. ළමා කාලයේදීම අපිව කියවීමට හුරු කළේ එතුමියගේ පොත්පත්... මේ අයගේ අඩුව පුරවන්න තරම් විශිෂ්ඨයින් බිහිනොවීම අභාග්‍යයක්...

:       0       108

Asanga Wednesday, 01 July 2020 04:46 AM

දයාබර මෑණියනි. ඔබට නිවන් සුව ප්‍රාර්ථනා කරමි..

:       0       88

Rashmika Wednesday, 01 July 2020 04:57 AM

සුබ ගමන් සිබිල් නැන්දේ... ඔයා කියපු දිව්‍යලෝකේ සුරංගනාවියෝ දැන් සතුටින් ඇති...

:       0       200

ලලිත් අම්බලන්ගොඩ Wednesday, 01 July 2020 05:15 AM

මැතිණියණි, නිවන් දකින්නට පෙර නැවතත් මේ පුංචි දිවයිනේම ඉපදී ඔබ කළ උදාර සේවයට වඩා වැඩි සේවයක් කරන්නට, ඔබට වාසනාව පෑදේවා...!!! අධ්‍යාපනයට ඔබ කළ මෙහෙවර අති උදාරයි. ඒ වෙනුවෙන් අපේ හදපිරි ප්‍රණාමය...

:       0       52

sena Wednesday, 01 July 2020 05:17 AM

ඔබට නිවන්සුව... !!!

:       0       99

මහසෙන් Wednesday, 01 July 2020 05:20 AM

මිහිරි මතක ගොන්නක් අප හදෙහි රුවා.. සිබිල් නැන්දා සුරලොව වෙත යන්න ගියා.. සුබ ගමන් සිබිල් නැන්දේ!!!

:       0       147

Nuwan Wednesday, 01 July 2020 06:13 AM

කිසිඳු දේශපාලන වේදිකාවක නොදැක්ක සිබිල් නැන්දේ... ඔබට නිවන් සුව..!!!

:       0       18

රසික Wednesday, 01 July 2020 07:18 AM

කුඩා කල අපගේ සාහිත්‍යය රසය අවදි කළ ඔබ සදා අමරණීයයි.

:       0       38

තිස්ස Wednesday, 01 July 2020 08:45 AM

ඉතාම කණගාටුදායක ආරංචියක්. වික්‍රමසිංහ, සරච්චන්ද්‍ර, අමරදේව, සෝලියස්, පීරිස් වැනි අපේ අද්විතීය ලාංකිකයින් අතර අන්තිමයා වෙත්තසිංහ මැතිණිය විය හැකියි. වරෙක ඇය අපගේ නිවසේ නැවතී සිටි සතියක පමණ කාලයක් තුළ කළ කී දේවලින් ඇය කෙතරම් නිහතමානී නිර්මාණාත්මක සිතුවිලි වලින් පිරිපුන් අයෙක්ද කියා අපට වැටහුණි. ඒ කාලය තුළ ඇය ඇසුදුටු සියලුම දේ සුන්දර විසිතුරු රචනා බවට පත්කළ විශ්මිත අකාරය අපි බලා සිටියෙමු. ළමා සිත් පුබුදුවාලූ චිත්‍ර කර්මයෙහි හා නිර්මාණශීලී රචනාවෙහි නිපුණ ඇය වැන්නෙක් අපට ආයෙත් කවදා ලැබේවිද? සිබිල් වෙත්තසිංහ මැතිණියට නිවන් සුවපතමු.

:       0       141

සත්‍යපාල මාතර Wednesday, 01 July 2020 04:11 PM

දේශපාලනය කළා නම් ඔබට ඔය ගෞරවය කිසිදාක හිමිවන්නේ නැහැ. මැතිණියනි, ඔබට නිවන් සුව...!!! 

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 139 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 297 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1268 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 178 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 381 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 347 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site