ජාතික චිත‍්‍ර කතා පදනම සංවිධානය කළ චිත‍්‍රකතා ශිල්පීන් 200කට වැඩි පිරිසකගේ චිත‍්‍ර ඇතුළත් ”සිත්තරු ඇදි රූ” ප‍්‍රදර්ශනය මේ දිනවල කොළඹ ජාතික කලාභවනේදී පැවැත්වෙන අතර, එහි අවසන් දිනය අදට (09) යෙදී තිබේ. ”සිත්තරු ඇදි රූ” ප‍්‍රදර්ශනය පසුගිය 07 වැනි දින ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් විවෘත කෙරිණි. එහිදී ජනාධිපතිවරයා විසින් චිත‍්‍රකතා ශිල්පීන් සියලූ දෙනා සමග කතාබහ කරමින්, ඔවුන්ගේ චිත‍්‍ර රසවිඳීම විශේෂත්වයකි. ජාතික චිත‍්‍රකතා පදනමේ සභාපති දයා රාජපක්‍ෂ හා ලේකම් දුමින්ද සංජීව බාලසූරිය යන මහත්වරු මෙහිදී ජනාධිපතිතුමාට කරුණු පැහැදිලි කර දෙමින් චිත‍්‍ර නැරඹූ අයුරුත් ප‍්‍රවීණ චිත‍්‍රකතා ශිල්පී ”විජය, බිළිඳු” පුවත්පත් කර්තෘ පියල් උදය සමරවීර හා ලංකාදීප චිත‍්‍රකතා ශිල්පි බෙල්ලන සෝමසිරි යන අය සමඟ ජනාධිපතිතුමා කතා කළ අයුරුත් ඡුායාරූපවල දැක්වේ. ”සිත්තරු ඇදි රූ” ප‍්‍රදර්ශනයේ අවසන් දිනය වන අද (09) පස්වරු 3.30ට සමාප්ති වැඩසටහන සඳහා ප‍්‍රධාන ආරාධිතයා ලෙස අග‍්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා සහභාගි වීමට නියමිතය. ප‍්‍රදර්ශනය නැරඹීමට දහස් සංඛ්‍යාත පිරිස් මේ වන විට පැමිණ ඇති බවත්, නමින් හා චිත‍්‍රකතාවලින් පමණක් දැන සිටි චිත‍්‍රකතා ශිල්පීන් රසියන්ට හඳුනා ගැනීමට මෙය මහඟු අවස්ථාවක් වූ බවත් ජාතික චිත‍්‍රකතා පදනමේ සභාපති දයා රාජපක්‍ෂ ”රසවින්දනට” පැවසීය. ඡායාරූප ශාන්ත රත්නායක
අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත
ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ
පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස
කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්
එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව
ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
සිත් රූ ඇඳි රූ