සුජිත් හේවාජුලිගේ
සැසිවාරය අවසන් කිරීමත් සමඟ පොදු ව්‍යාපාර (කෝප්), රාජ්‍ය ගිණුම් (කෝපා) හා පාර්ලිමේන්තු කටුතු ඇතුළු කාරක සභා දහයක පමණ කටයුතු අහෝසි වන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවල මහතා ලංකාදීපයට පැවසීය.
දෙවැනි වර කියැවීම සඳහා පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කරණු ලැබ තිබූ පනත් කෙටුම්පත් ද පෞද්ගලික මන්ත්‍රී යෝජනා ද සැසිවාරය අවසන් කිරීමත් සමඟ අහෝසි වන නමුත් ඒවා නැවත සකස් කර අලුත් න්‍යය පුස්තකයට ඇතුළත් කිරීමට හැකියාව පවතින බවද ඉද්දවල මහතා කීවේය.
ආංශික අධික්ෂණ කමිටුව, උසස් නිලතල පිළිබඳ කාරක සභාව පමණක් අහෝසි නොවන බව ද නියෝජ්‍ය මහ ලේකම්වරයා සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ අට වැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය අවසන් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය 12 වැනිදා අති විශේෂ ගැසට් පත්‍රයට අත්සන් තැබීය.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
සැසිවාරයත් සමගම පාර්ලිමේන්තු කාරක සභා 10කුත් අහෝසියි
ATHULA BANDARA Tuesday, 17 April 2018 04:38 AM
ජිවිත පරිත්‍යාගයෙන් සිංහල ජාතියත් සම්බුද්ධ ශාසනයත් රැකගත් දුටු ගැමුණු මහරජතුමා, වළගම්බා මහරජතුමා, ඇතුළු සියලු රජ දරුවනි, ඔබලා නැවත මේ බිමේ පහල වන්න,