IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


සෂිකලාගේ ආධාරකරුවන්ගේ සත්‍යග්‍රහයක්



(යාපනය ප්‍රදීප් කුමාර)

යාපනය තෙන්මරච්චි ප්‍රාදේශිය ලේකම් කාර්යාලය ඉදිරිපිට ඇති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු වන නඩරාජා රවිරාජ් මහතාගේ පිළිරුව ඉදිරිපිට පිරිසක් අද (08) සත්‍යග්‍රහයක නිරත විය.

මෙම සත්‍යග්‍රහය දෙමළ සංධාන අපේක්ෂිකා සෂිකලා රවිරාජ් මහත්මියගේ ආධාරකරුවන් පිරිසක් විසින් ආරම්භ කර තිබූ අතර ඔවුන් පවසා සිටියේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් තම අපේක්ෂිකාවට අයුක්තියක් සිදුව ඇති බවයි.

මෙහිදී රවිරාජ් මහතාගේ පිළිරුවේ මුහුණ කොටස කළු රෙදි කඩකින් ඔතා දෑත් හා දෙපා දෙමළ ජාතික සංධානයේ ධජයේ වර්ණයට සමාන වර්ණයන්ගේ රෙදිවලින් ඊයේ  (07 බැඳ දමා තිබූ අතර එම ප්‍රතිමාව ඉදිරිපිට මෙම පිරිස මෙසේ සත්‍යග්‍රහයක නිරත විය.



අදහස් (6)

සෂිකලාගේ ආධාරකරුවන්ගේ සත්‍යග්‍රහයක්

beau Saturday, 08 August 2020 11:00 AM

පිස්සු තමයි.

:       1       456

Mahesh Saturday, 08 August 2020 11:04 AM

අසාධාරණයක් වුණා නම් උසාවි යනවා නිකන් බයිලා ගහන්නේ නැතුව. මේ හදන්නේ ලෝකෙට පෙන්නන්න ඡන්දේ සාධාරණ නෑ කියලා.. පිස්සු..

:       2       432

RamaSaturday, 08 August 2020 12:58 PM

මේ ගොල්ලන් කියන්නේ සුමන්තිරන් මනාප හොරකම් කළා කියලා.

:       1       61

සේන Saturday, 08 August 2020 11:39 AM

මේ පාර හොර කරගන්න බැරි වෙන්න ඇති. පුල්ලි පේනවා..

:       1       355

Kumara Saturday, 08 August 2020 12:33 PM

ඉස්සරහාම වාඩිවෙලා ඉන්නේ ප්‍රභාකරන්ද?

:       1       103

Raveendra Saturday, 08 August 2020 12:34 PM

අනේ ඇයි මේ නංගිලා මල්ලිලා නිකන් අව්වේ වේලෙන්නේ...? ඔය විස්තර ටික සුවිස් තානාපති කාර්යාලයට හරි වෙනත් යුරෝපා රටක තානාපති කාර්යකයකට ගිහින් කිව්වා නම් අඩු වශයෙන් සරණාගතයෙක් ලෙස වීසා එකක් අරගෙන ගිහින් ඒ රටවල ඉන්න පුළුවන්.. යන්න... ගිහින් කියන්න ඒ අයත් මගබලාගෙන ඉන්නේ එහෙම වැරදි කියාගෙන එනවාට...

:       1       525

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි
2024 අප්‍රේල් මස 25 109 0

රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීම සඳහා විශේෂ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට


රිය අනතුරින් තරුණයා මරුට
2024 අප්‍රේල් මස 25 273 1

මදුරන්කුලිය නගරයේ සිට පයින් යමින් සිටි තරුණයකු කොළඹ සිට පුත්තලම දෙසට ධාවනය කරමින් තිබු වෑන් රථයක ගැටිමේන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කිර


දඹුල්ල නගරයට අලි ඇවිත්
2024 අප්‍රේල් මස 25 524 0

දඹුල්ල නගරයට අහම්බෙන් පැමිණි වන අලි තිදෙනකු නිසා දඹුල්ල නගරය අවට නිවාසවල පදිංචි ජනයා මෙන්ම නගරයට පැමිණි පිරිස්ද නොසන්සුන් වූහ.


විල්ගමුව පොලීසියේ ගිනි අවිය ඉස්සූ සැකකරු මාට්ටු
2024 අප්‍රේල් මස 25 509 0

මාතලේ විල්ගමුව පොලිසියේ ආරක්ෂක නිලධාරියා භාරයේ තිබූ ටී පනස් අය ගිනි අවිය සොයාගත් බවට සැකපිට හිටපු යුද හමුදා සෙබළෙක් විල්ගමුව පොලිසිය විසින් අරලගන්වි


අද කාලගුණය
2024 අප්‍රේල් මස 25 86 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම,වයඹ සහ දකුණු පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 569 1

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 305 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1677 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site