IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


සම්පන්දන්ගේ කතාවට මුලතිව් සභාවෙන් අභියෝගයක්

(වන්නි රොමේෂ් මධුෂංඛ)

මුලතිව් වෙල්ලමුල්ලිවයික්කාල් මුහුදු තීරයේදී මියගිය ඥාතීන් වෙනුවෙන් කළ සැමරුම් උත්සව අවස්ථාවට පැමිණි විපක්ෂ නායක ආර්. සම්පන්දන් මහතා අදහස් දක්වමින් සිටියදී සභාවෙන් නැඟුණු ප්‍රශ්නයක් හේතුවෙන් තරමක උණුසුම් තත්ත්වයක් ඇතිවිය. එම පුද්ගලයා ඇසුවේ, “ත්‍රස්තවාදය නැති කළා කියලා ඔබතුමා පාර්ලිමේන්තුවේදී මහ ඉහළින් පිළිගන්නවා නේද? ඇයි ඒ ?“ යනුවෙනි.
ඒ සම්බන්ධයෙන් උණුසුම් වචන හුවමාරුවක්ද ඇතිවූ නමුත් එම ස්ථානයේ දේශපාලන අදහස් නොදක්වන ලෙසට ප්‍රදේශවාසීන් මෙහිදී පැවසූ හෙයින් තත්ත්වය සමනය විය. 

“යුද්ධයෙන් මේ පළාත්වල ජීවිත අහිමි වූ සියලු දෙනාට මම ශෝකය පළ කරනවා. ඔවුන්ගේ ආත්මවලට මම ශාන්තිය ප්‍රාර්ථනා කරනවා“

“අවුරුදු 30ක් යුද්ධය පැවතුණේ ඇයි? ඒ යුද්ධයේ අරමුණ කුමක් ද? ඒ යුද්ධයේ අරමුණ ඉටු වුණාද? යළි යුද්ධයක් ඇති නොවීමේ තත්ත්වයක් පවතිනවාද? වෙනස්වීම් අවශ්‍යද? වෙනස්වීම් අවශ්‍ය නම් මොනවද ඒ වෙනස්වීම්. මේ ප්‍රශ්නවලට පිළිතුරු සෙවීම තමයි මේ සැමරුම් උත්සවයෙන් පෙන්නුවේ. යථාර්ථය තමයි මේ.“ යයි පැවසූ විපක්ෂනායකවරයා..

“අපි මෙහි ඇත්ත දැනගන්න ඕන. ඊට පස්සේ ඒ දේවල් නවත්වන්න නීති සකස් වෙන්න ඕන. ඒ සඳහා සියලු දෙනාගේම සහාය අවශ්‍යයි. සියලු දෙනාම එකට එක් විය යුතුයි“ යැයිද කීවේය.



අදහස් (8)

සම්පන්දන්ගේ කතාවට මුලතිව් සභාවෙන් අභියෝගයක්

sarath Friday, 19 May 2017 07:27 PM

ජ.වි.පෙ. අයට පුළුවන්නම් ඇයි මේ අයට බැරි? දෙගොල්ලොම ත්‍රස්තවාදී වැඩනේ කරන්නේ නේද?...

:       5       21

nihal Friday, 19 May 2017 08:25 PM

මෙතුමා යුද්ධය කළේ සංහිඳියාව කොහේ තියාගෙනද දන්නේ නෑ. එල්. ටී. ටී. ඊ. එකට උදව් කළානේ..

:       2       6

නුවන් Friday, 19 May 2017 10:25 PM

ත්‍රස්තවාදය නැති කලේ ත්‍රස්තවාදය තිබුණ නිසා. තමන්ගේ මිනිස්සු ත්‍රස්තවාදයට තල්ලු නොකර ප්‍රශ්න විසඳන්න නියම නායකයෝ කටයුතු කරනවා. එහෙම නායකයෝ ලෝකයේ අඩුයි.

:       0       5

amila Saturday, 20 May 2017 03:57 AM

යාපනේ අපේ නෑයෝ නැවත කෑම ඉල්ලනවා වගෙයි නේද?...

:       188       139

Frankfurt-GermanySunday, 21 May 2017 08:52 AM

ලෝකයේ ආයුධ ගබඩාවක් සම්පූර්ණයෙන්ම විනාශවුණා කියලා මම ඇසුවේ ලංකාවෙන් තමයි.. මේ වගේ දෙයක් කරන්න පුළුවන් අනුවණ හමුදාවක් අපේ රටේ නැහැ. ඉඳලත් නැහැ. ඉදිරියට ඉන්නෙත් නැහැ. මේවා කලින් ඉඳලා සූදානම් කරපු සැලසුම් කියලා අපිට තේරෙනවා. මහජනතාවගේ මුදල් තමයි අපරාදෙ...

:       0       2

menna Saturday, 20 May 2017 12:09 PM

එකම විසඳුම සිංහල පමණක් රාජ්‍ය භාෂාව කරන එක.... ලංකාවේ නිදහස වැඩිකමට ඕන ඕන තැනක ගිහිල්ල ඕන ඕන විදියට ජිවත් වෙනවා. පිටරටවල් වලට ගිහිල්ල ඔයවගේ සෙල්ලන් දාන්න වෙන්නේ නැහැ. යුරෝපයෙන් ඒගොල්ලන්ගේ වැඩ කරවගන්න ලංකාව දෙකඩ වෙන සැලසුම් හදල ගියාට මේක හරියන වැඩක් නෙවේ. මිනිසුන්ට නොමග යවන කුලවාදයයි, ලොකුකමයි පතුරන ක්‍රම 21 වෙනි සියවසේට හරියන්නේ නැහැ.

:       14       20

sunil wijesena Saturday, 20 May 2017 04:37 PM

කොටි ත්‍රස්තවාදයට විරුද්ධ වුණ හැමකෙනාම ප්‍රභාකරන්ව පරලොව යැව්වා..!!!

:       0       0

Nana Sunday, 21 May 2017 09:39 AM

සම්පන්තන් හොඳ බුද්ධමත් දෙමළ නායකයෙක්. ඔහු දුරදිග බලා කතාකරලා තියෙන්නේ.... අපිට හැමදාමත් යුද්ධ කරන්න ආසාවක් තියෙන ජාතියක්ද? යුද්ධකර ලබාගත් දෙයක් කෝ? ඔය කියන අය යුද්දෙට යනවද? දේශපාලකයින්ටම හසුනොවී අනිත් මිනිස්සුන්ගේ හඬටත් ඉඩක් දෙමු. සමගිය බලය වේ. නැතුව ගහගැනීම බලය වෙන්න නැහැ....

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාස්කු විවාදය ඇරැඹෙයි
2024 අප්‍රේල් මස 24 66 0

රජයන් සහ ජනාධිපතිවරුන් කිහිප දෙනෙක්ම පාස්කු ප්‍රහාරය ගැන පරීක්ෂණ මන්දගාමීව සිදුකරමින් චෝදනා ලැබූ නිලධාරීන් ආරක්ෂක අංශවල ඉහළ පුටුවල තබා ගනිමින් සාධ


ඉරානය සමඟ ගනුදෙනු කළොත් සම්බාධක
2024 අප්‍රේල් මස 24 714 0

ඉරානය සමඟ ව්‍යාපාර ගනුදෙනු පවත්වන්නේ නම්, සම්බාධකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පාකිස්තානයට අනතුරු ඇඟවීමක් කර තිබේ.


ඉරාන ජනපතිට ආරක්ෂාව දෙන්න මාර්ග කිහිපයක් වසා දමයි
2024 අප්‍රේල් මස 24 388 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතා සහ එම ආර්යාව ඇතුළු රාජ්‍ය දූත මණ්ඩලය කටුනායක සිට කොළඹ දක්වා ගමන් කෙරන පස්වරු 2.00 ත් 3.00 ත් අතර කාලයත් මෙරටින් පිටත්වන ර


ඇල්ල කරඳගොල්ලේ නාය යාමක් සක්‍රීය වෙයි
2024 අප්‍රේල් මස 24 216 0

ඇල්ල කරදගොල්ල මලිත්තගොල්ල ප්‍රදේශයේ නාය යාම යලි සක්‍රීය වීමත් සමඟ එම ස්ථානයේ අවට පදිංචි පවුල් 10 ක් අද (24)ඉවත් කර ආරක්ෂිත ස්ථාන කරා යොමු කල බව ඇල්ල ප්‍රා


මෛත්‍රීට අතුරුතහනමක්
2024 අප්‍රේල් මස 24 705 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයේ කටයුතු කිරීම තහනම් කරමින් හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අතුරු තහනම් නියෝගයක් කොළඹ ප්‍රධාන දිසා විනිසුර


ඉරාන ජනපති එයි
2024 අප්‍රේල් මස 24 679 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතා ශ්‍රී ලංකාවේ එක් දින නිල සංචාරයක් සඳහා මත්තල ගුවන් තොටින් ශ්‍රී ලංකාවට පැමිණියේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 290 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1650 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1521 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site