සිංගප්පූරුවේදී පැවැත්වෙන ආසියානු දැල්පන්දු තරගාවලියේ අද (8 වැනිදා) පැවැති පළමු අවසන් පූර්ව තරගයේදී හොං කොං රාජ්‍යය ලකුණු 55 - 46 කින් පරාජය කළ ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය.
වැඩිදුර තොරතුරු සඳහා www.kelimandala.lk වෙත පිවිසෙන්න
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
දේශීය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්
පරාටේ නීතිය සංශෝධනය කෙරෙන බැංකු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ලබන 02 වැනිදා පැවැත්වේ.
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
පාස්කු ඉරිදා දින (31) විශේෂ දේව මෙහෙය වෙනුවෙන් දේවස්ථානවල ආරක්ෂාවට ආරක්ෂක අංශ නිලධාරීන් 6837 ක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහ
සෑම පොලිස් ස්ථානයකම කාන්තා සහ ළමා අංශයක් ස්ථාපිත කිරීමට තමා උපදෙස් ලබා දී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ශ්‍රී ලංකාව අවසන් මහ තරගයට
Roshan Saturday, 08 September 2018 09:46 AM
විශිෂ්ඨයි සුභපැතුම්
senarath Saturday, 08 September 2018 09:50 AM
නියමයි. අපේ උපහාරය . ඒ වගේම අවසන් තරගයත් ජයගැනීමට ලැබේවා, ඒ සදහා අවශ්‍ය ශක්තිය ධෛර්ය ලැබේවා.
Raveendra Saturday, 08 September 2018 09:57 AM
දරුවනේ නුඹලාට සුබ පැතුම් !!!. ඉදිරි තරගයත් හොඳ සටනක් දී ලක්මවට කීර්තිය ගෙනඒමට ඔබලාට හැකි වේවා!!!
Viki Saturday, 08 September 2018 10:14 AM
නියමයි.. ඔබලා අප මව්රටට ආඩම්බරයකි.
රොහාන් දයාදර පැරිස් Saturday, 08 September 2018 01:42 PM
අපේ මවුබිම වෙනුවෙන් ක්‍රීඩා කරන සියලුදෙනාට ජයවේවා ...!!! රොහාන් දයාදර පැරිස්
OMG Saturday, 08 September 2018 03:30 PM
උණුසුම් සුබ පැතුම්